Othana pas denatama eka gamatama wage wedia thiyenawaneගහල ඉතින් 10.4 ගානේ . විකට් නම් 5ක් දාගෙන තියනව.
Othana pas denatama eka gamatama wage wedia thiyenawaneගහල ඉතින් 10.4 ගානේ . විකට් නම් 5ක් දාගෙන තියනව.
overall T20i බැලුවත් මම හිතන්නේ ඌ චමිරට වඩා හොදට කරල තියනව wkts , SR , avg වලින්. හැබයි ඌට වැදිලා තියන ඒවා එක්ක මතක් වෙන්නේ ලකුණු කුමාර කියලා.. උන් දෙන්නටම එක වගේ වැදිලා තියනව උන්ගේ T20i බැලුවම නම්.Othana pas denatama eka gamatama wage wedia thiyenawane
I thought just because the commentators were talking about their Iyer, you were tooMatch Winner. simple.
1st Test, Mohali, Mar 4 - 8 2022, Sri Lanka tour of India
India vs Sri Lanka
Tomorrow - 9:30 am
හෙට තමයි දවස කොල්ලනේ.
අපේ එකොළහ කොහොම වෙයිද?
දිමුත්
තිරිමාන්න
මෙන්ඩිස්
මැතිව්ස්
අසලංක
දනන්ජය
චන්දිමාල්
ප්‍රවීන්
ඇබුලා
චමීර
සුරංග
??????
Dimuth1st Test, Mohali, Mar 4 - 8 2022, Sri Lanka tour of India
India vs Sri Lanka
Tomorrow - 9:30 am
හෙට තමයි දවස කොල්ලනේ.
අපේ එකොළහ කොහොම වෙයිද?
දිමුත්
තිරිමාන්න
මෙන්ඩිස්
මැතිව්ස්
අසලංක
දනන්ජය
චන්දිමාල්
ප්‍රවීන්
ඇබුලා
චමීර
සුරංග
??????
එතකොට ප්‍රවීන් ?දිමුත්
පැතුම්
තිරිමාන්න
අසලංක
මැතිව්ස්
ධනංජය
චන්දිමාල් / දික්වැල්ල
ඇඹුලා
සුරංග
චමීර
කුමාර
Pathum will play obviously. Matter is either as an opener or number 3 ? Bcz, Thirimanna solid with DimuthDimuth
Thirimanna
Nissanka
Mendis
Mathews
DDS
Dickwalla
Lakmal
Lahiru
Vishwa
Ambuldeniya
I'd like to rest Chameera as he is the best player in the pace attack. He played continuously last few month and deserves a break.
Pathum is 9th in T20 top list which is his least capable format. He is a genuine test player. Obviously, he is better than Asalanka. Dickwella is better behind the stumps than Chandimal.
Fracture of a finger neda?රමේශ් මෙන්ඩිස් nadda![]()
I think D-T opening collaboration should not be changed.එතකොට ප්‍රවීන් ?
Pathum will play obviously. Matter is either as an opener or number 3 ? Bcz, Thirimanna solid with Dimuth
දන්න විදියට ඔය ground එකේ fast bowlers ලට හොද එකක්. ඉන්දියාව එක්ක බොරුවට දාල වැඩකුත් නෑ . ධනා ඉන්නවා ඕන උනොත්.එතකොට ප්‍රවීන් ?
2nd day 2nd session wage weddi pitch eka amaru weiluඔවුන් එක්දින තරගයක් ලෙස පහර දෙන්නේ මන්ද ?![]()