හෙට පැය 4ක් කරලා නේද. අපේ 8.30-11.30 ආයේ රෑට 7-8
නික් ජොකා බොක්ක , උඹට බැරිද බන් උඹලගේ Media Unit එකට කියලා සපෝර්ට් පාරක් දානවට කීයක් හරි එන ලයින් එකක් සෙට් කරලා දෙන්න.............????වැඩ කරන අපේ විරුවා
ආඩවනේ.......... අඩුකරලාද? එකනේ කිව්වේ ස රට බේරාගන්නවා....හෙට පැය 4ක් කරලා නේද. අපේ 8.30-11.30 ආයේ රෑට 7-8



ඔව් බන් ෂුවර් නෑ ඕකුන්ව..හෙට පැය 4 ක් කපලා අනිද්දා ඉදන් ආයෙ පැය 10 ක් කරමුත. මතකනේ ,පැය 7. 30 කපන්න ගත්ත දවසට ඉස්සෙල්ල දවසේ පැය 3 නේ යැව්වේ. රෑ කැපුවෙත් නෑනෙ.![]()
Okata mental illness luඵතකොට මේකා අායෙත් බොරුනේ කියල තියෙන්නේ..
![]()
https://elakiri.com/threads/sri-lanka-president-says-no-more-power-cuts-after-mar-5.2034301/
මේ ගෝතයා කියන දේ විදුලි බල මණ්ඩලේ එවුන් නෙවේ, අඩුම තරමෙ අත දරුවෙක්වත් අහනව යැ. වැඩබැරි නන්දෙ. ඒකත් අයියට කියනව ඇති කරල දෙන්න කියල, පොඩි එකා වගේ අඩ අඩ. නොදකින් ළාමකයා.ඵතකොට මේකා අායෙත් බොරුනේ කියල තියෙන්නේ..
![]()
https://elakiri.com/threads/sri-lanka-president-says-no-more-power-cuts-after-mar-5.2034301/

අඩෝ ඔව් නේද, හෙට සෙනසුරාදනෙ. ආ හැබැයි සෙනසුරාද අඩුවෙන් කැපුවේ. ඉරිදට තමා කපන්නේම නැත්තේ.Previously they did not cut electricity on weekends, right ?
Ganja gahalada bn...hetath paya 7 1/2kහෙට පැය 4ක් කරලා නේද. අපේ 8.30-11.30 ආයේ රෑට 7-8
මේ ප්‍රශ්නේ තව දවස් 2-3 කින් විසදනවා.... ඒ කියන්නේ නයට තෙල් අරන්... (Indian credit line). ඒ ටික maasa 2kin withara ඉවර උනාම තමා ආයෙත් ආතල් එක දෙක තුන වෙනවද ? ගොඩ දාගන්නවද කියලා බලන්න වෙන්නේ. නමුත් කිසිම සහනයක් ලැබෙයි කියලා නම් බලපුරොත්තු වෙන්න බෑ. ඩොලර් එක අත්හරියත් දැන් තියන තත්වේ එක්ක.... කොහෙන් නතර වෙයිද කියලා