හෙට සිට විදුලි කප්පාදුවේ අඩුවීමක්!

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වැඩ කරන අපේ විරුවා
    නික් ජොකා බොක්ක , උඹට බැරිද බන් උඹලගේ Media Unit එකට කියලා සපෝර්ට් පාරක් දානවට කීයක් හරි එන ලයින් එකක් සෙට් කරලා දෙන්න.............????

    මොනා කරන්න ද නික් ජොකා බොක්ක

    කොහෙද සර් ආවාට පස්සේ පඩි වැඩි උනෙම නෑ නේ. හාල්, පොල් සීනි, පිටි, ගෑස්, බස් ගාස්තු, පෙට්‍රල්, සැමන් ටින්, ඔක්කොම වැඩි උනා., තිබ්බ එකත් කපලා තමා ගෙවන්නේ.

    පඩිය මදි උනා.

    ගෑස් , වාහන, ටයර් එහෙම අඩු කරනවා කිව්වට මෙහෙම අඩු කරයි කියලා කිව්වේ නැහැ නේ.

    උද්ගොශනේ කරන්න මේක වෙලාව නෙවේ කිව්වා නිසා එක කරන්න විදිහ කුත් නැතිව ගියා....

    දේශ ද්‍රෝහී කියල අහගන්නත් බෑ නේ.....

    බැරිද xxx ට කියලා සපෝර්ට් පාරක් දානවට කීයක් හරි එන ලයින් එකක් සෙට් කරලා දෙන්න.............????


    උඹලා වගේ සැපට ඉන්න නම් උඹලගේ Media Unit එකට සෙට් වෙලා සපෝර්ට් පාරක් දානවට කීයක් හරි එන ලයින් එකක් සෙට්කරගන්නම වෙනවානේ බන්


    උඹලගේ Media Unit එකට කියලා සපෝර්ට් පාරක් දානවට කීයක් හරි එන ලයින් එකක් සෙට් කරලා දීපන්කො ,

    සල්ලි දෙනවා නම් උඹලා වගේම ඕන ජරා බලු වැඩක් කරන්නම්....
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    හෙට පැය 4ක් කරලා නේද. අපේ 8.30-11.30 ආයේ රෑට 7-8
    ආඩවනේ.......... අඩුකරලාද? එකනේ කිව්වේ ස රට බේරාගන්නවා....
    උබලට කිසි ඉවසිල්ලක් නෑ නේ........😂 😂 😂
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,035
    113
    හෙට පැය 4 ක් කපලා අනිද්දා ඉදන් ආයෙ පැය 10 ක් කරමුත. මතකනේ ,පැය 7. 30 කපන්න ගත්ත දවසට ඉස්සෙල්ල දවසේ පැය 3 නේ යැව්වේ. රෑ කැපුවෙත් නෑනෙ. :P:P:P
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,182
    113
    34
    Kalutara
    හෙට පැය 4 ක් කපලා අනිද්දා ඉදන් ආයෙ පැය 10 ක් කරමුත. මතකනේ ,පැය 7. 30 කපන්න ගත්ත දවසට ඉස්සෙල්ල දවසේ පැය 3 නේ යැව්වේ. රෑ කැපුවෙත් නෑනෙ. :P:P:P
    ඔව් බන් ෂුවර් නෑ ඕකුන්ව..
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    ඵතකොට මේකා අායෙත් බොරුනේ කියල තියෙන්නේ..

    qSJQxLd.jpeg



    https://elakiri.com/threads/sri-lanka-president-says-no-more-power-cuts-after-mar-5.2034301/
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,482
    113

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ ප්‍රශ්නේ තව දවස් 2-3 කින් විසදනවා.... ඒ කියන්නේ නයට තෙල් අරන්... (Indian credit line). ඒ ටික maasa 2kin withara ඉවර උනාම තමා ආයෙත් ආතල් එක දෙක තුන වෙනවද ? ගොඩ දාගන්නවද කියලා බලන්න වෙන්නේ. නමුත් කිසිම සහනයක් ලැබෙයි කියලා නම් බලපුරොත්තු වෙන්න බෑ. ඩොලර් එක අත්හරියත් දැන් තියන තත්වේ එක්ක.... කොහෙන් නතර වෙයිද කියලා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,035
    113
    ඵතකොට මේකා අායෙත් බොරුනේ කියල තියෙන්නේ..

    qSJQxLd.jpeg



    https://elakiri.com/threads/sri-lanka-president-says-no-more-power-cuts-after-mar-5.2034301/
    මේ ගෝතයා කියන දේ විදුලි බල මණ්ඩලේ එවුන් නෙවේ, අඩුම තරමෙ අත දරුවෙක්වත් අහනව යැ. වැඩබැරි නන්දෙ. ඒකත් අයියට කියනව ඇති කරල දෙන්න කියල, පොඩි එකා වගේ අඩ අඩ. නොදකින් ළාමකයා. :angry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,182
    113
    34
    Kalutara
    Previously they did not cut electricity on weekends, right ?
    අඩෝ ඔව් නේද, හෙට සෙනසුරාදනෙ. ආ හැබැයි සෙනසුරාද අඩුවෙන් කැපුවේ. ඉරිදට තමා කපන්නේම නැත්තේ.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මේ ප්‍රශ්නේ තව දවස් 2-3 කින් විසදනවා.... ඒ කියන්නේ නයට තෙල් අරන්... (Indian credit line). ඒ ටික maasa 2kin withara ඉවර උනාම තමා ආයෙත් ආතල් එක දෙක තුන වෙනවද ? ගොඩ දාගන්නවද කියලා බලන්න වෙන්නේ. නමුත් කිසිම සහනයක් ලැබෙයි කියලා නම් බලපුරොත්තු වෙන්න බෑ. ඩොලර් එක අත්හරියත් දැන් තියන තත්වේ එක්ක.... කොහෙන් නතර වෙයිද කියලා

    අර ගොබ්බයො දෙන්නව පජාත කරවන්න ඩීසල් හිගයක් මැව්වා වෙන්නත් පුළුවන්
    දැන් කොහෙන් හරි නයට තෙල් ටිකක් අරන් බෙදලා දෙයි
    බයියන්ට හැපී ඊට පස්සේ