working from home කරන අයගේ power backup system

topkollek

Well-known member
  • May 22, 2014
    43,584
    1
    57,712
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කියන්න බලන්න මේ power cut එකට සුදානම කොහොමද කියල ? පිටරට උන්ට කියන්න පුළුවන් ද මේවා රෙදි ඇදගෙන

    මොනවාද උබලා backup එක විදියට පාවිච්චි කරන්නේ?
    portable power station ekak tiyenawa. 8-10 hours wada karanna puluwan
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,034
    2,824
    113
    මේ මොනවා කරනත් දැන් ලංකාවේ බඩු නැ , සෝලා බැටරි නෑ , inverter නෑ , panel ගිනි ගණන්







     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Cheapest method :rofl:
    ලපටෝපේ බැට්ටිය තියනවා.
    Internet - රව්ටරේ සිම් එක පරණ පොන් එකට දානවා :lol:. එකෙන් hotspot දානවා.
    පවර් බැංකු 3යි. 2 කින් පොන් 2 ගොඩ දාගන්නවා.
    ඉතුරු එකට USB light එකක් ගහගන්නවා :baffled:
    :D:D
     
    • Haha
    Reactions: kevin_levin

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,034
    2,824
    113
    1. Laptop battery can manage 3hr
    2. router with a 1000mAh power bank and 5v - 12 V cable or hotspot
    3. 12V vehicle fan
    4. LED light if it is dark
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    සෝලා පැනල් 4 එකට ලක්ශ 7
    දැන් සුලං පෙත්තක් ගහලා ටබයින් තාක්ශණය අත්හදාබලනවා
    ගූවල බයෝ ගැස් කරා 55000 එකෙන් දවසට ගැස් ටැංකික් වගේ සෙට් වෙනවා ගොඩක් වෙලාවට ඇරල තියෙන්නේ ටැංකියක්ම දවසට එනවනේ .
    ජලයට නල ලිදක් ගැහුවා ගැබුරටම සුපිරි ජලය එනවා
    වත්තේ එලවලු වවනවා අල වවනවා කොස් දෙල් පොල් තියනවා

    2016 ඔක්කම පටන් ගත්තේ දැන් ස්වයං පෝශිත රාජ්යක් . වෙනම රටක් ඉල්ලන්න ඉන්නේ දැන් ජිනීවා ගිහින් 😂
    බයියෝ ගෑස් හදන්නේ කොහොමද
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    අන්න මිනිස්සු
    ටිකක් දියුණු කරන වටේ අයට විදුලිය දෙන්න
    වටේ උන් මම එක්ක හොද නෑ . මම කැත්තට පොල්ල් වගේ ඉන්න නිසා . උන්ට උදව් කරාට අපිට සෙට් කරන්නේ උන් වලි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    උඹේ ඔය ප්‍රොජෙක්ට්ස් වල ෆෝටෝ වීඩියෝ දාපංකෝ මහත්තයෝ අපිටත් අදහසක් ගන්න.
    වෙලාවක් නෑ. අනික යූටුබ් එකේ ඕන තරම් තියනව. පෞද්ගලික දේවල් එලකිරියේ දාන්නේ නෑ.
    මේ වෙලාවේ සිරිලකේ නැ අයේ යන්නේ අප්‍රේල්
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    350W wage pc ekak 5 hour powercut ekedi use karanna keeyaka wage battery ekak one weida mchn? solar ekakuth ganna one charge karanna
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    yGEKvxH.jpg
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,829
    2,472
    113
    350W wage pc ekak 5 hour powercut ekedi use karanna keeyaka wage battery ekak one weida mchn? solar ekakuth ganna one charge karanna
    350W x 5hrs = 1750W
    1750W / 12V = 145ah

    150ah Battery ekak oone.

    saamannayen 100ah car battery ekak dan 27000/= wagge wenawa.. deep cycle battery nam tawath ganan wadi..

    mee ubee setup ekada?
    ------ Post added on Mar 8, 2022 at 2:10 PM
     
    • Wow
    Reactions: chanzKolla