කවදාවත් නැතුව අද එකපාරටම හිතුන

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,687
    113
    පිස්සුවක් ඇතෑ එතකොට ඌට බැන බැන රාජපක්ෂල තවත් අවුරුදු විසිපහක් විතර රට කරනවා 2025 ඉඳන්

    රාජපක්ෂ Dynasty එක මෙහෙමම නැති වෙලා යන එක හොඳයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ඔය ඉතින්.. බයියෝ අවුස්සන වැඩ කරනවානෙ උදෙන්ම
    I am a half bayya too 🤭

    පිස්සුවක් ඇතෑ එතකොට ඌට බැන බැන රාජපක්ෂල තවත් අවුරුදු විසිපහක් විතර රට කරනවා 2025 ඉඳන්

    රාජපක්ෂ Dynasty එක මෙහෙමම නැති වෙලා යන එක හොඳයි.
    ඔව් ආයේ රාජපක්ෂලාට රැවටෙන්නේ නැතිවෙන්න මෙහෙම වෙන එක හොඳයි එක අතකට
    ------ Post added on Mar 11, 2022 at 7:35 AM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    සජිත් හරි අනුර හරි ආවා නම් අද උදේට ඉර පායන්නෙත් නෑ යකෝ. මෙහෙම හරි ඉර පායලා තියෙන්නෙ සර් ආපු නිසා- මීට බයියෙක්
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,900
    6,777
    113
    39
    Galle
    පිස්සුවක් ඇතෑ එතකොට ඌට බැන බැන රාජපක්ෂල තවත් අවුරුදු විසිපහක් විතර රට කරනවා 2025 ඉඳන්

    රාජපක්ෂ Dynasty එක මෙහෙමම නැති වෙලා යන එක හොඳයි.
    exactly
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,406
    113
    Colombo, Sri Lanka
    looking mike myers GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,564
    86,853
    113
    ආශ්චර්යමත් රටක
    පිස්සුවක් ඇතෑ එතකොට ඌට බැන බැන රාජපක්ෂල තවත් අවුරුදු විසිපහක් විතර රට කරනවා 2025 ඉඳන්

    රාජපක්ෂ Dynasty එක මෙහෙමම නැති වෙලා යන එක හොඳයි.

    ඊළඟ පාරත් රාජපක්ෂ කෙනෙක්ටම දෙන්න ඕන ඕක නැති බංගස්තාන වෙලා යන්න නං. ඊළඟ පාර පෝට්ටුවෙන් දාන එකා දිනන්න නෙවෙයි දාන්නෙ කියල මට හිතෙනවා. එහෙම දානව කියන්නෙ උන්ට තව වැඩි කාලයක් ඉන්න අදහසක් නෑ. ඉතුරු වෙලා තියෙන බිංදුවත් හූරලා අරගෙන ඇමරිකාවට හරි උගන්ඩාවට හරි යනවා.

    සජිත් හරි අනුර හරි ආවා නම් අද උදේට ඉර පායන්නෙත් නෑ යකෝ. මෙහෙම හරි ඉර පායලා තියෙන්නෙ සර් ආපු නිසා- මීට බයියෙක්

    @thaweesha මේ ඉන්නෙ ඒ ජාතිය 🤣🤣🤣
    ------ Post added on Mar 11, 2022 at 8:44 AM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මගේ නම් එකම මනාපෙ චීන කොමියුනිස්ට් පක්ෂ නායක වර්ථමාන චී ලංකාවේ අතිගරු ජනපති ක්ෂින් ජින් පින්ග් සර් ට විතරමයි.:love2::love2::love2::love2::love2:
    61Vp-HVt77L.jpg
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,553
    6,535
    113
    පිස්සුවක් ඇතෑ එතකොට ඌට බැන බැන රාජපක්ෂල තවත් අවුරුදු විසිපහක් විතර රට කරනවා 2025 ඉඳන්

    රාජපක්ෂ Dynasty එක මෙහෙමම නැති වෙලා යන එක හොඳයි.
    රාජපක්ෂලා කවදාවත් නැති වෙන්නේ නැහැ .
    තව අව්රුදු 10කින් ජනාදිපති වෙන්නෙත් රාජපක්ෂ කෙනෙක්ම තමයි .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,687
    113
    රාජපක්ෂලා කවදාවත් නැති වෙන්නේ නැහැ .
    තව අව්රුදු 10කින් ජනාදිපති වෙන්නෙත් රාජපක්ෂ කෙනෙක්ම තමයි .
    මෙච්චර ඇරලත් එක පාරක් හරි ආණ්ඩු කරපු පක්ෂෙකට ආයෙ ඡන්දෙ දෙනව කියන්නෙ මනුස්සයෙක් නම් වෙන්න බෑ