දැන් jcb පැයට කීයක් ගන්නවද?Novel eka lassanai ae... Mata comment ekak Danna beri Una... Enisa methana kiyannam...
දැන් jcb පැයට කීයක් ගන්නවද?Novel eka lassanai ae... Mata comment ekak Danna beri Una... Enisa methana kiyannam...
තුන්කාලෙ ඉඳන් ෆුල් කරන්න, ඉස්සර 2500යි...මට වෙනදට 4000 ක් full tank. අද 3700 half tank.
ජීවත් වෙනවා කියන්නෙ වෙනම ආතල් එකක් දැන්
ස්කූටර් නම් සාපයක් බංDio 5.3 L
Navi eka 3.8 L
Discover ekak Wath ganin oya junda Mona karannada

නෑ බං හොබි එකක් විදියට ලියපු එකක්නේ. ආතල් එකටයි මේකේ දැම්මේPothak widihata publish kare nathda
oyata jcb ehekuth thiyanawada


මම කුරුණෑගල ඉන්නේ. මෙහෙ නම් 4000යි දැන් පිට වැඩ නම්. පොලොන්නරුවේ එහෙම නම් 4500යි.දැන් jcb පැයට කීයක් ගන්නවද?
හම්මෝ..මෙහේ 2020 වගේ තිබ්බේ 2000/- යි. දැන් වැඩි ඇති .පට්ටෙට ගණන් වැඩි වෙලා නේ..මම කුරුණෑගල ඉන්නේ. මෙහෙ නම් 4000යි දැන් පිට වැඩ නම්. පොලොන්නරුවේ එහෙම නම් 4500යි.
ඩීසල් වැඩි වුන එකටත් වඩා හේතුව වුනේ මේන්ටෙනන්ස් කොස්ට් එක වැඩි වුන එක. අවුරුද්දකට කලින් 7200ට තිබ්බ හයිඩ්‍රොලික් කෑන් දැන් 20000 1ට 3 ගුණේකින් වගේ වැඩියි. ග්‍රීස් එහෙම 600ට තිබ්බ 1kg දැන් 1500යි. පැය 8කට සැරයක් කිලෝ 2ක් ගහන්න ඕනේ. Routine Maintenance වලට ඉස්සර 20-22ක් වගේ ගියේ. දැන් 35ක් වගේ යනවා. ගණන් වැඩි වුනා කියලා ලාබේ වැඩි වෙලා නෑ. ලාබේ එක තැන. වියදම වැඩි නිසයි ගාණ වැඩි වෙන්නේ. මිනිස්සු පට්ට අසරණයි රේට් වැඩි වුන එකෙන්. නමුත් ඉතින් අපි මොනවා කරන්නද, අතින් කාලා හරක් බලන්නත් බෑනේහම්මෝ..මෙහේ 2020 වගේ තිබ්බේ 2000/- යි. දැන් වැඩි ඇති .පට්ටෙට ගණන් වැඩි වෙලා නේ..

Meka nam matath hithunaඅනික පෙට්‍රල් සවුත්තුයි. තෙල් කරනව අඩුයි වගේ.... සුවඳත් වෙනස්..
ආණ්ඩුව කොම්පැණි කාරයො පෝසත් කරන එකේ විපාක බං මේවාඩීසල් වැඩි වුන එකටත් වඩා හේතුව වුනේ මේන්ටෙනන්ස් කොස්ට් එක වැඩි වුන එක. අවුරුද්දකට කලින් 7200ට තිබ්බ හයිඩ්‍රොලික් කෑන් දැන් 20000 1ට 3 ගුණේකින් වගේ වැඩියි. ග්‍රීස් එහෙම 600ට තිබ්බ 1kg දැන් 1500යි. පැය 8කට සැරයක් කිලෝ 2ක් ගහන්න ඕනේ. Routine Maintenance වලට ඉස්සර 20-22ක් වගේ ගියේ. දැන් 35ක් වගේ යනවා. ගණන් වැඩි වුනා කියලා ලාබේ වැඩි වෙලා නෑ. ලාබේ එක තැන. වියදම වැඩි නිසයි ගාණ වැඩි වෙන්නේ. මිනිස්සු පට්ට අසරණයි රේට් වැඩි වුන එකෙන්. නමුත් ඉතින් අපි මොනවා කරන්නද, අතින් කාලා හරක් බලන්නත් බෑනේ![]()
ඔව් කිසි පාලන මිලක් නෑ. හිතුන හිතුන ගණන් කියනවා දැන්. හද්දා පරණ ස්ටොක් දැන් ගත්තා වගේ කියන්නේ.ආණ්ඩුව කොම්පැණි කාරයො පෝසත් කරන එකේ විපාක බං මේවා
පාර්ට්ස් එහෙම වැඩක් නෑ කතා කරලා 
parana stock eka parana milata wikkama aluth stock eka genne ge ukas karalada ban?ඔව් කිසි පාලන මිලක් නෑ. හිතුන හිතුන ගණන් කියනවා දැන්. හද්දා පරණ ස්ටොක් දැන් ගත්තා වගේ කියන්නේ.පාර්ට්ස් එහෙම වැඩක් නෑ කතා කරලා
![]()
මම මේ කියන්නේ මාසයක් දෙකක් පරණ ඒවා නෙමෙයි. අවුරුද්දක් විතර පරණ ඒවා. ඒජන්ට්ගෙන් හද්දා අමුවට අරගෙම ලොකු ප්‍රොෆිට් මාජින් තියලා විකුණන ඒවා ගැනයි මම කියන්නේ. වෙනදට තියන සාමාන්‍යය ලාභේ තියන් සර්විස් එක නොදී ලැබුනූ චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ලොකු මාර්ජින් එකකින් විකුණන ඒවා ගැනයි ඒ කතාව.parana stock eka parana milata wikkama aluth stock eka genne ge ukas karalada ban?
වෙනදට තියන සාමාන්‍යය ලාභේ තියන් badu wikkoth eth aluth stock eka ganna wenne ge ukas karala thamai machan. ලොකු මාර්ජින් එකකින් wikkoth thama survive wenna puluwan. habai e labe uta gedara geniyanna wenne na. ilaga stock eka ganna denna wenawa.මම මේ කියන්නේ මාසයක් දෙකක් පරණ ඒවා නෙමෙයි. අවුරුද්දක් විතර පරණ ඒවා. ඒජන්ට්ගෙන් හද්දා අමුවට අරගෙම ලොකු ප්‍රොෆිට් මාජින් තියලා විකුණන ඒවා ගැනයි මම කියන්නේ. වෙනදට තියන සාමාන්‍යය ලාභේ තියන් සර්විස් එක නොදී ලැබුනූ චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ලොකු මාර්ජින් එකකින් විකුණන ඒවා ගැනයි ඒ කතාව.
අපි නම් ගණන් වැඩි කරේ වෙනදා තියෙන ලාබේ තියාගෙන වැඩි වුන වියදම පියව ගන්න එක ගැන බලලයි. නමුත් කඩ උදවිය මේ විදියට දිගටම කරනවා නම් අපිත් රේට් වැඩි කරනවා. කොහොම හරි ඕකේන් තැලෙන්නේ සර්විස් එක ගන්න මිනිස්සු.වෙනදට තියන සාමාන්‍යය ලාභේ තියන් badu wikkoth eth aluth stock eka ganna wenne ge ukas karala thamai machan. ලොකු මාර්ජින් එකකින් wikkoth thama survive wenna puluwan. habai e labe uta gedara geniyanna wenne na. ilaga stock eka ganna denna wenawa.
