thel gahan awa

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,817
    113
    Gampaha
    මට වෙනදට 4000 ක් full tank. අද 3700 half tank.
    ජීවත් වෙනවා කියන්නෙ වෙනම ආතල් එකක් දැන්
    තුන්කාලෙ ඉඳන් ෆුල් කරන්න, ඉස්සර 2500යි...
    දැන් 4000 යි...
    පෙට්‍රල් ටැංකියෙන් කාලක් පුරවන්න 4190ක වැදුන. බිල දැක්කම මාව උඩ ගියා...

    ඉස්සර බයික් එකේ 1000ට ටැංකි බාගයක් විතර වදිනව. ඒකෙන් මාසයක් දුවන්න පුලුවන්....
    දැන් ඒ ගාණට 1500ක් ගහන්න ඕනෙ...

    අනික පෙට්‍රල් සවුත්තුයි. තෙල් කරනව අඩුයි වගේ.... සුවඳත් වෙනස්..
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    Pothak widihata publish kare nathda
    නෑ බං හොබි එකක් විදියට ලියපු එකක්නේ. ආතල් එකටයි මේකේ දැම්මේ :D
    oyata jcb ehekuth thiyanawada
    :yes::yes:
    දැන් jcb පැයට කීයක් ගන්නවද?
    මම කුරුණෑගල ඉන්නේ. මෙහෙ නම් 4000යි දැන් පිට වැඩ නම්. පොලොන්නරුවේ එහෙම නම් 4500යි.
     
    • Like
    Reactions: apoi

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    මම කුරුණෑගල ඉන්නේ. මෙහෙ නම් 4000යි දැන් පිට වැඩ නම්. පොලොන්නරුවේ එහෙම නම් 4500යි.
    හම්මෝ..මෙහේ 2020 වගේ තිබ්බේ 2000/- යි. දැන් වැඩි ඇති .පට්ටෙට ගණන් වැඩි වෙලා නේ..
     
    • Like
    Reactions: apoi

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    හම්මෝ..මෙහේ 2020 වගේ තිබ්බේ 2000/- යි. දැන් වැඩි ඇති .පට්ටෙට ගණන් වැඩි වෙලා නේ..
    ඩීසල් වැඩි වුන එකටත් වඩා හේතුව වුනේ මේන්ටෙනන්ස් කොස්ට් එක වැඩි වුන එක. අවුරුද්දකට කලින් 7200ට තිබ්බ හයිඩ්‍රොලික් කෑන් දැන් 20000 1ට 3 ගුණේකින් වගේ වැඩියි. ග්‍රීස් එහෙම 600ට තිබ්බ 1kg දැන් 1500යි. පැය 8කට සැරයක් කිලෝ 2ක් ගහන්න ඕනේ. Routine Maintenance වලට ඉස්සර 20-22ක් වගේ ගියේ. දැන් 35ක් වගේ යනවා. ගණන් වැඩි වුනා කියලා ලාබේ වැඩි වෙලා නෑ. ලාබේ එක තැන. වියදම වැඩි නිසයි ගාණ වැඩි වෙන්නේ. මිනිස්සු පට්ට අසරණයි රේට් වැඩි වුන එකෙන්. නමුත් ඉතින් අපි මොනවා කරන්නද, අතින් කාලා හරක් බලන්නත් බෑනේ :(
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ඩීසල් වැඩි වුන එකටත් වඩා හේතුව වුනේ මේන්ටෙනන්ස් කොස්ට් එක වැඩි වුන එක. අවුරුද්දකට කලින් 7200ට තිබ්බ හයිඩ්‍රොලික් කෑන් දැන් 20000 1ට 3 ගුණේකින් වගේ වැඩියි. ග්‍රීස් එහෙම 600ට තිබ්බ 1kg දැන් 1500යි. පැය 8කට සැරයක් කිලෝ 2ක් ගහන්න ඕනේ. Routine Maintenance වලට ඉස්සර 20-22ක් වගේ ගියේ. දැන් 35ක් වගේ යනවා. ගණන් වැඩි වුනා කියලා ලාබේ වැඩි වෙලා නෑ. ලාබේ එක තැන. වියදම වැඩි නිසයි ගාණ වැඩි වෙන්නේ. මිනිස්සු පට්ට අසරණයි රේට් වැඩි වුන එකෙන්. නමුත් ඉතින් අපි මොනවා කරන්නද, අතින් කාලා හරක් බලන්නත් බෑනේ :(
    ආණ්ඩුව කොම්පැණි කාරයො පෝසත් කරන එකේ විපාක බං මේවා
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    ආණ්ඩුව කොම්පැණි කාරයො පෝසත් කරන එකේ විපාක බං මේවා
    ඔව් කිසි පාලන මිලක් නෑ. හිතුන හිතුන ගණන් කියනවා දැන්. හද්දා පරණ ස්ටොක් දැන් ගත්තා වගේ කියන්නේ. :lol: පාර්ට්ස් එහෙම වැඩක් නෑ කතා කරලා :growl:
     
    • Sad
    Reactions: scorpion MW

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ඔව් කිසි පාලන මිලක් නෑ. හිතුන හිතුන ගණන් කියනවා දැන්. හද්දා පරණ ස්ටොක් දැන් ගත්තා වගේ කියන්නේ. :lol: පාර්ට්ස් එහෙම වැඩක් නෑ කතා කරලා :growl:
    parana stock eka parana milata wikkama aluth stock eka genne ge ukas karalada ban?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    parana stock eka parana milata wikkama aluth stock eka genne ge ukas karalada ban?
    මම මේ කියන්නේ මාසයක් දෙකක් පරණ ඒවා නෙමෙයි. අවුරුද්දක් විතර පරණ ඒවා. ඒජන්ට්ගෙන් හද්දා අමුවට අරගෙම ලොකු ප්‍රොෆිට් මාජින් තියලා විකුණන ඒවා ගැනයි මම කියන්නේ. වෙනදට තියන සාමාන්‍යය ලාභේ තියන් සර්විස් එක නොදී ලැබුනූ චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ලොකු මාර්ජින් එකකින් විකුණන ඒවා ගැනයි ඒ කතාව.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    ඔයාට තෙල් ගහන්න ඕන වෙලාවක මම සූදානම් :love:😘
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    මම මේ කියන්නේ මාසයක් දෙකක් පරණ ඒවා නෙමෙයි. අවුරුද්දක් විතර පරණ ඒවා. ඒජන්ට්ගෙන් හද්දා අමුවට අරගෙම ලොකු ප්‍රොෆිට් මාජින් තියලා විකුණන ඒවා ගැනයි මම කියන්නේ. වෙනදට තියන සාමාන්‍යය ලාභේ තියන් සර්විස් එක නොදී ලැබුනූ චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ලොකු මාර්ජින් එකකින් විකුණන ඒවා ගැනයි ඒ කතාව.
    වෙනදට තියන සාමාන්‍යය ලාභේ තියන් badu wikkoth eth aluth stock eka ganna wenne ge ukas karala thamai machan. ලොකු මාර්ජින් එකකින් wikkoth thama survive wenna puluwan. habai e labe uta gedara geniyanna wenne na. ilaga stock eka ganna denna wenawa.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,036
    113
    -In Darkness-
    වෙනදට තියන සාමාන්‍යය ලාභේ තියන් badu wikkoth eth aluth stock eka ganna wenne ge ukas karala thamai machan. ලොකු මාර්ජින් එකකින් wikkoth thama survive wenna puluwan. habai e labe uta gedara geniyanna wenne na. ilaga stock eka ganna denna wenawa.
    අපි නම් ගණන් වැඩි කරේ වෙනදා තියෙන ලාබේ තියාගෙන වැඩි වුන වියදම පියව ගන්න එක ගැන බලලයි. නමුත් කඩ උදවිය මේ විදියට දිගටම කරනවා නම් අපිත් රේට් වැඩි කරනවා. කොහොම හරි ඕකේන් තැලෙන්නේ සර්විස් එක ගන්න මිනිස්සු. :(