බොලට දැන් රනිල හොදයිද?

බොලට දැන් රනිල හොදයිද?

  • Total voters
    67

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,798
    113
    Pohottuwa<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<unp/sjb/slfp/tna<<<<<<<<<<<<<<<<<npp
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Maina's plans
    2005 --> 5000 M to LTTE to prevent tamils voting --> Succeeded
    2010 --> Corrupted election --> Succeeded
    2015 --> MY3 dummy --> Failed
    2019 --> Oester attack, Wada Kottu , Wada Brashears --> Succeeded
    2024 --> Ranil as a bait --> Never going to be deceived further and AKD + NPP will win.
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    රනිල විපක්ශෙ ඉන්නකන් වැඩ්ඩෙක්😂 .කටින් පුටින් වගේම තමයි. තමන් අවුරුදු ගානක් නායකත්වය දරන පක්ශෙ ගොඩ දාගන්ඩ බැරි එකා රට ගොඩ දායි කියල හිතන්ඩ එපා බන්.

    නාකි මයිනා සහ පවුල ඇරුනම මූලිකවම ඔය යකත් වග කියන්ඩ ඕනෙ රටේ දැන් තියෙන තත්වෙට .
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉස්සර රාජපක්ශවරු කිව්වෙ තමන් තමයි අපේ රට බේරගන්න ඉන්න එකම ගැලවුම්කරුවා වෙන කිසි කෙනෙක්නෑ කියල.

    කවදාවත්ම පරාජයක් බාර නොගත්ත, යුදවිරුව - රජා වගේ කියාගත්ත මහින්දත් ඒ රට බේරගන්න බිහිවුන නියම ගැලවුම්කරුවා තමන් හෝ තම පවුලේ කිඩිවෙක් නොව දියසෙන් යනු රනිල් බව ලොව ට කියන්න සැරසේ.. මේ කිනම් නිගාවක්ද.. තමන් ෆේල් බව පිලිගෙන වැඩකරු රනිල්ලෙස නම් කර ඔහුට දනගසා තමන්ට විස්වාසෙතබා චන්දෙදුන් 69ත් රටත් රනිල්ට පාවාදීමයි.. ඇත්තටම අප්පච්චිට මෙහෙම ජූතක බමුනෙක් වියහැකිද
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    pissuda me ranil pum banne 2024 ban...

    uva dinevvvama muntane vasiya
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    mechchara kalekata andu karapu un dan wadak na.
    rajapakkas, ponil, my3 etc wadak na. we tried & failed miserably.
    need someone other than those.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මයින්ද මත්තයා කියනවානම් ගොනෙක් උනත් හොදයි කියන මීහරක් බයියෝ ඉන්නවානේද? අන්න උන් රටට අවාසනාවක්
    කාළකණ්නි
     
    • Haha
    Reactions: IMMuhandiram