බොලට දැන් රනිල හොදයිද?

බොලට දැන් රනිල හොදයිද?


  • Total voters
    67

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මයින්ද මත්තයා කියනවානම් ගොනෙක් උනත් හොදයි කියන මීහරක් බයියෝ ඉන්නවානේද? අන්න උන් රටට අවාසනාවක්
    කාළකණ්නි
    e vagema thamath my3, ranil hodayi kiyanava nam අන්න උන් රටට අවාසනාවක් කාළකණ්නි :P
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,120
    113
    රනිලත් හොඳයි කොටි ඩයස් පෝරාවත් හොඳයි නේද @erozan පොන්න බයියෝ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: hasithayad

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,344
    16,033
    113
    Colombo
    275495315_4953833364705874_1919537518385861097_n.jpg
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල් විපක්ෂේ ඉන්නකන් මයිනට හොඳයි. සජියා ඉන්නකන් බැසිලට හොඳයි.. මේකේ අන්තිම විනාඩි 10 අහපන් ඒ deal එක ගැන කියනවා

     
    • Like
    Reactions: hasithayad

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,711
    1
    51,573
    113
    ප*යාගල
    sorry.com
    රනිල් මහින්දගෙ නෑයො බන්.නාමල් එනකන් මේ අල්ලන් ඉන්න ඌට දෙන්න හදන්නෙ.
    මතකනෙ රනිල් අගමැති ඉන්නකොට මහින්ද ට දුන්නා හිටන්...
    මුන් ඔක්කොම යාලුවො මල්ලි.මේ පාරත් මිනිස්සු අන්දන්න හදන්නෙ
     
    • Like
    Reactions: Die-hard

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    MR's Plan goes on...
    පඹයගෙ පේජ් එකේම බයියො රනිලට හාට් දානව :rofl:

    අන්තිමට සුපර් මෑනුයි ඉස්පයිඩර් මෑනුයි එනතු වෙලා චන්ද ටික එකතුකරගන්නවලු :lol:
     
    • Haha
    Reactions: Die-hard

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පඹයගෙ පේජ් එකේම බයියො රනිලට හාට් දානව :rofl:

    අන්තිමට සුපර් මෑනුයි ඉස්පයිඩර් මෑනුයි එනතු වෙලා චන්ද ටික එකතුකරගන්නවලු :lol:
    අපි පව් ඕයි
     
    • Sad
    Reactions: hasithayad

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නිර්පාක්ෂිකයි වගේ හිටිය බයියන්ට බැන බැන හිටපු හදවතින්ම ගූපි බ්‍රෝ ල ටික එලියට ඇවිත් තිබ්බ කාලෙකින්. 🤭
     
    • Love
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නිර්පාක්ෂිකයි වගේ හිටිය බයියන්ට බැන බැන හිටපු හදවතින්ම ගූපි බ්‍රෝ ල ටික එලියට ඇවිත් තිබ්බ කාලෙකින්. 🤭

    rangana26

    MAHAADENAmutta

    Starry Night

    thava issara ranil kemathi dodam jush bonna kiyapu ruchira lollath evi redi apulanna
     
    • Sad
    Reactions: sachith19920726

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උගේ ඇති හොදක් නෑ රාජපක්ෂලා මේ තරම් රටකාපු එකට රනිලුත් වගකියන්න ඕන.