ජෙහාන්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    මේක fb එකේ දැක්කේ එකෙක් share කරල තියෙනවා.. මේ පොරත් ජෙහාන් වගේ එකෙක් තමා. බලපං 2019 කියල තියෙන්නේ. මූ කාගේ ඇජෙන්ඩා එකද ගෙනියන්නේ කියල දන්න එකෙක් ඉන්නවද? 2019 හිටපු මෛත්‍රිගේ media secretry kenek ..ඊළගට එතකොට ගේන්නේ මෛත්‍රි වගේ කෙනෙක්ද?

    ලංකාවේ දේශපාලනේ මාර ගේම් එකක් බං.


    277588862_10223657315758559_4089302628561985758_n.jpeg
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    2022, 2023 ණය වාරික දෙක ගැන කලින් ඉදන්ම හර්ෂල කිව්වා මචන් .
    මුන්ට ඒකට ප්ලැන් එකක් තිබ්බේ නෑ කියන එක හර්ෂ 2019 කිව්වා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේක fb එකේ දැක්කේ එකෙක් share කරල තියෙනවා.. මේ පොරත් ජෙහාන් වගේ එකෙක් තමා. බලපං 2019 කියල තියෙන්නේ. මූ කාගේ ඇජෙන්ඩා එකද ගෙනියන්නේ කියල දන්න එකෙක් ඉන්නවද? 2019 හිටපු මෛත්‍රිගේ media secretry kenek ..ඊළගට එතකොට ගේන්නේ මෛත්‍රි වගේ කෙනෙක්ද?

    ලංකාවේ දේශපාලනේ මාර ගේම් එකක් බං.


    View attachment 165564
    මොකක් නිසාද මන්දා මටත් මූව දිරවන්නේ නැහැ බන්
    ඕව අනාවැකි නෙවේ ජෙප්පොත් ඔය ටික කිව්ව උන්ගෙ මීටින් වල
    ජෙප්පෝ කිව්වා දැවැන්ත මහජන විරෝධයක් එනවා කියලා? මූලාශ්‍ර සපයන්න පුලුවන්ද?
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    Daya gamage and Mythree ge hitapu PA
    Mutu France panna chanden passe, muge analysis gana nam dan na munta godak internal connections have, news enawa, hodata gasaa kapu un thamai 225 un wagema, jvp eken mulin mu patan gatte eken no chance nisa tamai passe Daya gamage ta set une, issara mu uth ekka chopper eke yana photo video fb danawa :lol: campus iddi gon part nisa gutith kala thiyenawa, danno danithi..anyway meka mu aththatama 2019 kiyapu ekak nam muge analysis gana sure ekak thiya ganna puluwan..

    Btw Jehanta muuwa samana karannepa Jehan awilla mona game gahuwath uta quality ekak thibba,muta ehema ekak na..
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    බලපන් ඩේට් එක වෙනස් කරලද කියල

    බලපන් ඩේට් එක වෙනස් කරලද කියල (2)
    නෑ බං.2019 කියපු එකක්. මූ පාස්කු එකට කලිනුත් ඒක ගැන සීන් එකක් කියල තිබ්බ. ලොකු කේස් එකක් ගියා දන්න විදියට. කොහොම හරි ගෝටා ආපු ගමන් රට පැන්න.

    මොකක් නිසාද මන්දා මටත් මූව දිරවන්නේ නැහැ බන්
    කැරි විදියට මිනිස්සු නම් අවුස්සනවා රට ඉදන්. අපේ උනුත් ඉතින් පට්ට විදියට අහුවෙනවානේ. කාගේහරි ඇජෙන්ඩා එකක් තමා කරන්නේ.කාගෙද දන්නේ

    hodata gasaa kapu un thamai 225 un wagema
    අඩෝ සිරාද? refugee දාලාද කොහෙද පැනල ඉන්නේ රට
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කැරි විදියට මිනිස්සු නම් අවුස්සනවා රට ඉදන්
    අඩෝ මූ රට ද ඉන්නේ? පැචුමා වගේ මූවත් expose කරන්න ඕනේ එහෙනම්..
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ඕක erozan ගෙ ගුපි වර්ශන් එක.
    හරියට හරි එරෝසාන් අමුවෙන් කක්ක කනවා
    මූ ඒක හොදට උයලා කැටයම් දාලා අනිත් උන්ටත් කවලා තමයි ඌ කන්නෙ :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,833
    113
    එකමත් එක රටක
    මේ 2022 නේ.
    රාජපක්ෂල දෙවියෝ විදියට වීරයෝ විදියට දැකල ඇස් අන්ද කරගත්තේ නැති ඕන එකෙක්ට උන්ගේ පවුලේ තියන බල කෑදරකමයි, උන් වටේ ඉන්න මෝඩ දෙසපාලු කුක්කෝ ටිකයි පෙන්වා බන්. උන් ටික එකතු වෙලා අවු 4ක් යද්දී රටට කෙලවල මිනිස්සුන්ට එපා වෙනවා කියලා කියන්න ඥානක්කා , සුමනදාස වගේ බොරු අනාවැකි කියන උන්ටත් කියන්න පුලුවන් දෙයක්. :rofl: :P
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඕව අනාවැකි නෙවේ ජෙප්පොත් ඔය ටික කිව්ව උන්ගෙ මීටින් වල

    hariyatama maseth ekka kiwwe mam balapu interviews walin වික්ටර් අයිවන් :yes: :yes:
     
    • Love
    Reactions: Registext

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේ රටේ උන් මොන කුණුහරුප කිව්වත් මට අවුලක් නෑ.
    මේ පිටරට සරණාගත වීසා පිට ඉන්න උන් රට ගිනිතියන එකනෙ බලන්න අමාරු.
    මුගෙත් ඉතිහාසෙ ගැන කිරියෙ උන් එදා දාල තිබ්බෙ ඔය හොඳට, දැන් ජනතා හිතවාදියා උනාට.

    අරගලේට ජයලු එහෙ ඉඳන්.
    මූ, පැතුම්, තුෂාර එක ජාතියේ බඩු.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    මේ රටේ උන් මොන කුණුහරුප කිව්වත් මට අවුලක් නෑ.
    මේ පිටරට සරණාගත වීසා පිට ඉන්න උන් රට ගිනිතියන එකනෙ බලන්න අමාරු.
    මුගෙත් ඉතිහාසෙ ගැන කිරියෙ උන් එදා දාල තිබ්බෙ ඔය හොඳට, දැන් ජනතා හිතවාදියා උනාට.

    අරගලේට ජයලු එහෙ ඉඳන්.
    මූ, පැතුම්, තුෂාර එක ජාතියේ බඩු.
    Mu refugee da ban panne man hithuwe Sira talk karala muta chance ekak wath aran deelada kiyala
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    කට්ට ඇනුන නංගියයි මූයි අතර පොඩි වෙනසක් තියෙනවා, ඒකි ගොට්ට අල්ලලා වන්ශොට් ගොඩ ගියා, මුන් කාපුවා වමාර වමාර ඒවත් ෆ්‍රිජ් එකේ දාගෙන කන්න බලන් ඉන්න උන්, රාජපක්ෂලා නොවෙන එකෙක් ආවොත් බලේට අන්න එදාට මූ ආයෙ ඇවිත් ඌටත් ප්ලග් වෙනවා...

    225 බල්ලො නම් උන්ටත් වඩා අන්ත මැක්කො මුන්, මුන්ව අදහන සෙට් එකකුත් ඉන්නවා මුන් මේ කරන දේවල් හෙන සද්භාවයෙන් කරනව කියල අදහන...

    Mu llb karayek neda. Asylum hara wena kramayak nane. Kiriyeth ohoma thibba matakay.
    Mu mulin sliit eke degree eka kare, eka complete kareth nadda manda...any link for that?
    ------ Post added on Apr 2, 2022 at 7:57 PM