මේක fb එකේ දැක්කේ එකෙක් share කරල තියෙනවා.. මේ පොරත් ජෙහාන් වගේ එකෙක් තමා. බලපං 2019 කියල තියෙන්නේ. මූ කාගේ ඇජෙන්ඩා එකද ගෙනියන්නේ කියල දන්න එකෙක් ඉන්නවද? 2019 හිටපු මෛත්‍රිගේ media secretry kenek ..ඊළගට එතකොට ගේන්නේ මෛත්‍රි වගේ කෙනෙක්ද?
ලංකාවේ දේශපාලනේ මාර ගේම් එකක් බං.
ලංකාවේ දේශපාලනේ මාර ගේම් එකක් බං.

