කරන්ට් ප්රශ්නෙ විසඳ ගන්න ඔය පහල තියෙන චාජර් එකයි, 12V - 90aH බැටරි එකයි, 12V to 240V (300w) ඉන්වර්ටර් එකයි ගත්ත
මට තියෙන ප්රශ්නෙ , චාජර් එකෙං චාජ් කරද්දි වෝල්ටේජ් එක හෙනට වැඩි වෙනව නෙ,
ඔය පහල පොටෝ එකේ තියෙන්නෙ 80% වෙද්දි 14.4V පෙන්න්නනව. (මම ශුවර් නැති නිසා ගලෝල දැම්ම)
මේ හැටි ද ?
චාජර් එකේ අව්ලක් ද ?
මෙහෙම බැටරි එකේ වෝල්ටේජ් එක වැඩි උනාම ඉන්වර්ටර් එකට කේස් වෙයි ද ?