12 V Battery charging advice with charger

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,072
    9,331
    113
    කරන්ට් ප්‍රශ්නෙ විසඳ ගන්න ඔය පහල තියෙන චාජර් එකයි, 12V - 90aH බැටරි එකයි, 12V to 240V (300w) ඉන්වර්ටර් එකයි ගත්ත
    මට තියෙන ප්‍රශ්නෙ , චාජර් එකෙං චාජ් කරද්දි වෝල්ටේජ් එක හෙනට වැඩි වෙනව නෙ,
    ඔය පහල පොටෝ එකේ තියෙන්නෙ 80% වෙද්දි 14.4V පෙන්න්නනව. (මම ශුවර් නැති නිසා ගලෝල දැම්ම)

    මේ හැටි ද ?
    චාජර් එකේ අව්ලක් ද ?
    මෙහෙම බැටරි එකේ වෝල්ටේජ් එක වැඩි උනාම ඉන්වර්ටර් එකට කේස් වෙයි ද ?

    1649042229189.JPEG
     
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,040
    3
    118,599
    113
    Gampaha
    ඕක නෝමල්...
    වාහනේක වුණත් චාජිං කරන්ට් එක, මතක විදිහට, 14.7v ක විතර උපරිම අගයක් තියාගෙන එනව...
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,662
    12,797
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක නෝමල්...
    වාහනේක වුණත් චාජිං කරන්ට් එක 14.7v ක විතර උපරිම අගයක් තියාගෙන එනව...
    14.7 අවොත් මම දන්නා විදිහට නම් ඕවර් චජින්
    එක V. එකක් චාර්ජ් වෙන්න ඔන්න 1.2V මම අහලා තියන විදිහට... 1.1V අවොත් ඇති චාර්ජ් වෙන්න...
    13.2 ඉදන් 14.5 වෙනකන් හරි. 14.5 වැඩි උනොත් ඕවර් චාර්ජ් කියලා තමා වාහන බැටරි වලට නම් කියන්නේ....
    ඕවර් චාර්ජ් වෙද්දී බැටරිය රත් වෙලා ඇසිඩ් නටන්න අරන් වාෂ්ප වෙනවා. වතුර අඩු වෙන්නේ මෙහෙම කියලා තමා හොයාගත්තේ...

    මම 100% තහවුරු කරලා කියන්න තරම් නම් දැනීමක් නෑ. නමුත් අහලා, හොයලා ඉගෙන ගත්තේ එහෙම.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,040
    3
    118,599
    113
    Gampaha
    14.7 අවොත් මම දන්නා විදිහට නම් ඕවර් චජින්
    එක V. එකක් චාර්ජ් වෙන්න ඔන්න 1.2V මම අහලා තියන විදිහට...
    13.5 ඉදන් 14.5 වෙනකන් හරි. 14.5 වැඩි උනොත් ඕවර් චාර්ජ් කියලා තමා වාහන බැටරි වලට නම් කියන්නේ....
    ඕවර් චාර්ජ් වෙද්දී බැටරිය රත් වෙලා ඇසිඩ් නටන්න අරන් වාෂ්ප වෙනවා. වතුර අඩු වෙන්නේ මෙහෙම කියලා තමා හොයාගත්තේ...

    මම 100% තහවුරු කරලා කියන්න තරම් නම් දැනීමක් නෑ. නමුත් අහලා, හොයලා ඉගෙන ගත්තේ එහෙම.
    ඔවු නේ.... මටත් හරියට මතක නෑ. රේස් කරනකොට 14.1ක් විතර එනව. ඒ කියන්නෙ. උපරිම 14.4ක් 14.5ක් විතර යනව ඇති.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,662
    12,797
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔවු නේ.... මටත් හරියට මතක නෑ. රේස් කරනකොට 14.1ක් විතර එනව. ඒ කියන්නෙ. උපරිම 14.4ක් 14.5ක් විතර යනව ඇති.
    14.4 තමා ලිමිට් එක කිව්වේ අපේ මල්ටි මීටර් වල නිවැරදි තාව ෂුවර් නැති නිසා 14.5 වෙනකන් හරි කිව්වා. ලෝඩ් එක (A/C + head light) එක්ක 13.5ක් වත් තියනවා නම් ඇති කිව්වා... මුගේ කේස් එකේ චාර්ජ් වෙන එකට වඩා ඕනා බැටරිය බහින එක කොන්ටෝල් කෙරිල්ල තමා බලන්න ඕනා.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,072
    9,331
    113
    Oka Setup karagatta heti poddk kiyanna puwlunda ? Keeyak withara giyada ? Badu gatte kohenda ?

    බැටරිය 90aH - 25 යි
    චාජර් එක ඩරස් එකෙං ගත්තෙ, - 3000 ක් වගේ, දැං ගනං ගිහිල්ල
    https://www.daraz.lk/products/belly...0e.searchlist.list.71.3be3294ehDEvdI&search=1
    ඉන්වර්ටර් එකත් ඩරාස් එකෙං ගට්තෙ - 7000 , දැං ගනං ගිහිල්ල https://www.daraz.lk/products/kogee...a0e.searchlist.list.2.19397775vKU6uf&search=1

    බේසිකලි හැම රෙද්දම ප්‍රයිස් ඩබල් වෙලා
     
    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    මගෙ 5a out transformer charger එකකින් අලුත්ම 35a බැටරිය charge කරනව දැන් මාස 2ක ඉදන් සමහරවෙලාවට 16 v + එනව ඒ උනාට අව්ලක් උනේ නෑ තාම නම් බැට්‍රියෙ ඇම්පියර් ගාන වැඩිවෙනකොට බැටරියට හානි වෙන්න තියෙන ඉඩකඩ අඩුයි out එක 10 a වලට වැඩිනම් ටිකක්. අවුල් වෙන්න ඉඩ තියෙනව.
     
    Last edited:

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,526
    2,036
    113
    Rockers Island
    බැටරිය 90aH - 25 යි
    චාජර් එක ඩරස් එකෙං ගත්තෙ, - 3000 ක් වගේ, දැං ගනං ගිහිල්ල
    https://www.daraz.lk/products/belly...0e.searchlist.list.71.3be3294ehDEvdI&search=1
    ඉන්වර්ටර් එකත් ඩරාස් එකෙං ගට්තෙ - 7000 , දැං ගනං ගිහිල්ල https://www.daraz.lk/products/kogee...a0e.searchlist.list.2.19397775vKU6uf&search=1

    බේසිකලි හැම රෙද්දම ප්‍රයිස් ඩබල් වෙලා
    60FAN ekak wage paya kiyak use karanna puluwanda
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,072
    9,331
    113
    60FAN ekak wage paya kiyak use karanna puluwanda

    මම දන්න කැල්කුලේශන් එක මචන්

    බැටරියෙ aH 90 යි (50% යි යූස් කරන්න හොඳ , එතකොට 45 යි)
    වොට් ගාන 12 යි.
    ෆෑන් එක 60 නං

    (45 x 12 ) / 60

    පැය 9 යි.

    හැබැයි මගෙ ඉන්වර්ටර් එකෙං ෆෑන් දුවන්න බෑ , ඒකට පියෝ සයින්වේව් එකක් ගන්න වෙයි.
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    බැටරිය 90aH - 25 යි
    චාජර් එක ඩරස් එකෙං ගත්තෙ, - 3000 ක් වගේ, දැං ගනං ගිහිල්ල
    https://www.daraz.lk/products/belly...0e.searchlist.list.71.3be3294ehDEvdI&search=1
    ඉන්වර්ටර් එකත් ඩරාස් එකෙං ගට්තෙ - 7000 , දැං ගනං ගිහිල්ල https://www.daraz.lk/products/kogee...a0e.searchlist.list.2.19397775vKU6uf&search=1

    බේසිකලි හැම රෙද්දම ප්‍රයිස් ඩබල් වෙලා
    Thank you ! Oya monawatada use karanne ? Lap and 1 monitor weda karann puluwanda meken ? Kochara wela weda karanna puluwanda ?
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,526
    2,036
    113
    Rockers Island
    මම දන්න කැල්කුලේශන් එක මචන්

    බැටරියෙ aH 90 යි (50% යි යූස් කරන්න හොඳ , එතකොට 45 යි)
    වොට් ගාන 12 යි.
    ෆෑන් එක 60 නං

    (45 x 12 ) / 60

    පැය 9 යි.

    හැබැයි මගෙ ඉන්වර්ටර් එකෙං ෆෑන් දුවන්න බෑ , ඒකට පියෝ සයින්වේව් එකක් ගන්න වෙයි.
    Uba fan eka try kalada
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    කරන්ට් ප්‍රශ්නෙ විසඳ ගන්න ඔය පහල තියෙන චාජර් එකයි, 12V - 90aH බැටරි එකයි, 12V to 240V (300w) ඉන්වර්ටර් එකයි ගත්ත
    මට තියෙන ප්‍රශ්නෙ , චාජර් එකෙං චාජ් කරද්දි වෝල්ටේජ් එක හෙනට වැඩි වෙනව නෙ,
    ඔය පහල පොටෝ එකේ තියෙන්නෙ 80% වෙද්දි 14.4V පෙන්න්නනව. (මම ශුවර් නැති නිසා ගලෝල දැම්ම)

    මේ හැටි ද ?
    චාජර් එකේ අව්ලක් ද ?
    මෙහෙම බැටරි එකේ වෝල්ටේජ් එක වැඩි උනාම ඉන්වර්ටර් එකට කේස් වෙයි ද ?

    View attachment 165797
    ඔය ලෙවල් එකට එද්දී ඔකේහි අම්පියරය චෙක් කරන්න. එතකොට මිලි ගනක් ගන්නේ පොතේ හැටියට.

    ලෝඩ් ඒක අඩුනම් චාජරේ ටිපිකල් වෝල්ටේජ් එකට එනවා/පෙන්නනවා (ඕනා එකක ).

    ඔකේ ඇම්පියර් කර්න්රෝල් කරන්න හැකිද බලනු