Some good news coming.stay tuned

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    meyage good news eka enakota inna thanawalama minissu marila.

    55676524.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,128
    36,147
    113
    කෑගල්ල
    මං යාපා අයියව දන්නවා. මෙයාව අද උදේ 8 විතර ත්‍රී විල් වලින් ආපු කට්ටිය ක් බලෙන්ම අරං ගිහිං. මායි එයාගේ ගෙදර අයයි මේ පොලිසියට ආවා පැමිණිල්ලක් දාන්න. ත්‍රී විල් නම්බර් ටික නම් ලියා ගත්තා. ඔක්කොම wp ඒව.

    යපා ලෙෆ්ට් ද. දැන් ඉතින් මේකේ උබේ කතාවක්වත් දාපන්. අක්කර වත්තේ අලුත් එක අවම update එකක් දාපන්​

     
    • Haha
    Reactions: Ragna_SL

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඔතනට බෝම්බයක් ගැහුවොත් ඇරෙන්න වෙන නම් ඕකෙන් ලංකවට සෙතක් වෙන දෙයක් වෙන්නේ නෑ
    munwa maranne natuwa mekan galawaganna puluwan weida?
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ලැබෙන කසු කුසු එක්ක අප්පච්චි අයින් වෙන්න කැමති... එත් පොරට අයින් වෙන්න එපා කිය කිය නහයෙන් අඩනවා ජොනිලා, දිනේෂ්ලා.. අප්පච්චි නැත්නම් පොහොට්ටුවත් නැ. ජොනියලා වගේ කසල ශෝධකයන්ට යන එනමක් නැ.... ගෝඨාගේ බලය උනත් අඩු වෙනවා.. එකයි පොරව කොහොම හරි ඇදන් යන්න බලන්නේ.. අනික 11 IMF හම්බෙයි කියලා හිතන් ඉන්නවා...ඩොලර් ප්‍රශ්නය එකෙන් විසදෙයි කියලා හිතන් ඉන්නවා කට්ටිය.. පෝළිම් අඩු වෙලා කරන්ට් කපන එක අඩු උනොත් අරගලේ දියාරු වෙයි කියලා තමා අදහස...
     

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,145
    1,519
    113
    ai kiyanna oneda?
    Me awruddee gelaweemak nedda athakota ?
    Only 2 ways to dissolve the parliament now. I do not know whether they were introduced through 20A or not. Waiting till 2023 is not an option so a resoultion has to come from parliament itself. In the current context I'd put the odds of something like that happening at 50/50.


     

    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    Me awruddee gelaweemak nedda athakota ?
    නැත්තෙමත් නැහැ මචං. පාර්ලිමේන්තුවෙන් තමා යෝජනාව ගේන්න ඔ්නේ විසිරුවන්නය කියලා. ඔ්ක වෙන්න 50/50 වගේ ඉඩක් තියෙනවා දැනට. ලොක්කව විතරක් ගෙදර යවන්න ඔ්න නම් ඒකට ගේන්න ඔ්නේ දෝෂාභියෝගයක්. ඒක වෙන්නත් දැනට තියෙන්නේ 50/50 චාන්ස් එකක් තමා. අපි එළියෙ මොන විරෝධතාවය කළත්, දැන් ගේම් එක තියෙන්නේ පාර්ලිමේන්තුව අතේ. එහෙම නැත්නම් ඉතින් ලොක්කා ස්වේච්ඡාවෙන්ම අයින් වෙන්න ඔ්නේ (හීන)