මං යාපා අයියව දන්නවා. මෙයාව අද උදේ 8 විතර ත්රී විල් වලින් ආපු කට්ටිය ක් බලෙන්ම අරං ගිහිං. මායි එයාගේ ගෙදර අයයි මේ පොලිසියට ආවා පැමිණිල්ලක් දාන්න. ත්රී විල් නම්බර් ටික නම් ලියා ගත්තා. ඔක්කොම wp ඒව.
munwa maranne natuwa mekan galawaganna puluwan weida?ඔතනට බෝම්බයක් ගැහුවොත් ඇරෙන්න වෙන නම් ඕකෙන් ලංකවට සෙතක් වෙන දෙයක් වෙන්නේ නෑ
Indian 1B loan eka enkn mun meka adinna uparima try ekak denwa. Aurudda lan wela eka labei.munwa maranne natuwa mekan galawaganna puluwan weida?
Only 2 ways to dissolve the parliament now. I do not know whether they were introduced through 20A or not. Waiting till 2023 is not an option so a resoultion has to come from parliament itself. In the current context I'd put the odds of something like that happening at 50/50.
නැත්තෙමත් නැහැ මචං. පාර්ලිමේන්තුවෙන් තමා යෝජනාව ගේන්න ඔ්නේ විසිරුවන්නය කියලා. ඔ්ක වෙන්න 50/50 වගේ ඉඩක් තියෙනවා දැනට. ලොක්කව විතරක් ගෙදර යවන්න ඔ්න නම් ඒකට ගේන්න ඔ්නේ දෝෂාභියෝගයක්. ඒක වෙන්නත් දැනට තියෙන්නේ 50/50 චාන්ස් එකක් තමා. අපි එළියෙ මොන විරෝධතාවය කළත්, දැන් ගේම් එක තියෙන්නේ පාර්ලිමේන්තුව අතේ. එහෙම නැත්නම් ඉතින් ලොක්කා ස්වේච්ඡාවෙන්ම අයින් වෙන්න ඔ්නේ (හීන)Me awruddee gelaweemak nedda athakota ?
හැබැයි දැන් ඉන්න නූගත් නිවට පොන්න රැලට වඩා හොඳයි2015-2020 බැරිවුණ එකාට 2022 ත් බෑම තමයි![]()

හැබැයි දැන් ඉන්න නූගත් නිවට පොන්න රැලට වඩා හොඳයි![]()
