සින්හළුන්ගෙ කැත ඇයි ?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Adu kule DNA
    Workout karanne naha, anik ratawal wala school yana kale indanma workout karanaw,a eeta hariyanna honda nutrition ekak labenawa

    mehe nutrition issues thiyanawa, bath gilinawa, piti gilinawa. honda kema kanna economy ekak naha. vitamin adui.

    eka ekata walawal kapanawa eerisiya karanawa, jara gathi godak thiyenawa adu kule DNA walin aapu. ewwath aniwaren balapaanawa

    economy eka adu nisa thalenna thalenna thawath ketha selfish horu wenawa
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔව් සම්පූර්ණයෙන් පරිණාමය වෙලා නැති ගතියක්‌ පේනව Caucasians ලත් එක්ක කම්පෙයා කරද්දි 😅

    Internalized racism??

    220px-Fair_and_Handsome_-_Skin-Whitening_Product_in_Supermarket_-_Bandarawela_-_Hill_Country_-_Sri_Lanka_%2814122094934%29.jpg
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Possibly, but I'm not sure if that could influence what people find aesthetically pleasing 🤔 It's not just the color either, even their outlook on life feels more "evolved" than ours in general
    Different cultures have different outlooks. These are nothing but constructs. Useful, but constructs. You finding one "evolved" over others says less about the said culture but your own Sanskara (inclinations)
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    Different cultures have different outlooks. These are nothing but constructs. Useful, but constructs. You finding one "evolved" over other says less about the said culture but your own Sanskara (inclinations)
    Yep I'm aware that aesthetic and cultural standards are subjective
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    ඇයි බන් සින්හළු මෙච්චර කැත ?
    ඔව් මන් මහ ලොකු ලස්සන පො රකුත් නෙමෙයි එත් එච්චර කැතත් නැහැ
    මේක පෞද්ගලික අවුලක් නෙමෙ
    සමස්ථයක් විදියට ගත්තොත් අපෙ ජාතියෙ උන් වස කැතයි බන්
    හමෙ පාටින් නෙමෙ මන් මෙ කියන්නෙ

    පොත්ත සුදු (ව්‍යවහාරය අනුව )
    උන් ලස්සන ලෙසත් පොත්ත කළු උන් කැත ලෙසත් නෙ බොහො තැන් වල නීර්ණය
    එහෙත් මට හිතෙනවා කළු උන් වගෙම සුදු උනුත් පට්ට කැත ඩයල් කියලා.
    (ගැහැණු පිරිමි දෙවර්ගයම ගැන මන් මෙ කියන්නෙ)

    ඇයි බන් ඒ ?
    Symmetry eka na. podikale tradition ekak widiyata ammala achchila.lamayawa athaganawa thawa kiri dena widiya ehema werqdiy. a nisa muunu edai. Symmetry ekenui lassana enne kochchara kalu unath.
    a symmetry eka na.
    den den lassana kello inne aluth ammala a gon weda karanne na athagaanna epa kiyala kiyanne doctorsla
    deha lakshana anuwa urahis palala jawaya gattama indian unta wada lankawe wediy. oya symmetry prashne nothinbanam madyama dakunu indianuwata wada lankawe minissu lassanai.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    සමබර ආහාර වේලක් කන්නේ කියෙන් කීදෙනාද බන්
    උදේට කිරි විදුරුවක් බීල
    දවල්ට මස්/ මාලු/ එලවලු / බිත්තර කැම එකක් කාල
    ටිකකින් කෙහෙල් ගෙඩියක්, කිරි එකක් කාල
    ෆ්‍රී එකට කිරි.කෝපි එකක් චොක්ලට් එකක්/ බිස්කට් එකක්/ පලතුරු ටිකක් කනෙම නැහැනේ බන්
    පැය 24 ම බත් මුට්ටිය අල්ල ගත්ත ගමන්. කිඹුල කිරි මැටි ගිලිනව වගේ පරිප්පු එක්කෝ මිරිස් හොදි මෙලෝ පෝසනයක් නැහැ බන් ඔවගේ...:baffled:
    අපේ රටේ හැටියට පළතුරු කියන්නෙ හෙන එක්ස්පෙන්සිව් දෙයක් බන්.
    එළවලුඋනත් එහෙමයි .මාලු මස් සී ෆුඩ්, චීස් , කිරි ගැන කතා ඕනේ නැහැනෙ.

    ඉන්දියාවෙන් ගෙනල්ලා දෙමුහුන් නව ප්‍රභේදයක් හදන්න වෙනවා.
    රාජසිංහ ඕක කලා නේද සුද්දො එක්ක. ඉස්සර නුවර සුද්දො ඇවිද්ඩවනව කියලා කතාවක් මතකයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,775
    1
    58,019
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බන් සින්හළු මෙච්චර කැත ?
    ඔව් මන් මහ ලොකු ලස්සන පොරකුත් නෙමෙයි එත් එච්චර කැතත් නැහැ
    මේක පෞද්ගලික අවුලක් නෙමෙ
    සමස්ථයක් විදියට ගත්තොත් අපෙ ජාතියෙ උන් වස කැතයි බන්
    හමෙ පාටින් නෙමෙ මන් මෙ කියන්නෙ

    පොත්ත සුදු (ව්‍යවහාරය අනුව )
    උන් ලස්සන ලෙසත් පොත්ත කළු උන් කැත ලෙසත් නෙ බොහො තැන් වල නීර්ණය
    එහෙත් මට හිතෙනවා කළු උන් වගෙම සුදු උනුත් පට්ට කැත ඩයල් කියලා.
    (ගැහැණු පිරිමි දෙවර්ගයම ගැන මන් මෙ කියන්නෙ)

    ඇයි බන් ඒ ?
    දකුණු ඉන්දියාවෙ ජානනෙ බන්. බලපන් ඩස්පයො එක්ක තිබ්බම අපිව වෙන් කරල අඳුරගන්නත් බෑ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Symmetry eka na. podikale tradition ekak widiyata ammala achchila.lamayawa athaganawa thawa kiri dena widiya ehema werqdiy. a nisa muunu edai. Symmetry ekenui lassana enne kochchara kalu unath.
    a symmetry eka na.
    den den lassana kello inne aluth ammala a gon weda karanne na athagaanna epa kiyala kiyanne doctorsla
    deha lakshana anuwa urahis palala jawaya gattama indian unta wada lankawe wediy. oya symmetry prashne nothinbanam madyama dakunu indianuwata wada lankawe minissu lassanai.
    අනෙක දත් වලත් සිමෙට්‍රි එක බලපානවා ඔවර් ඕල් පෙනුමට. ගොඩක් දෙමාපියෝ දත්වක ගැප් එක කෲක් ගතිය හදන්නෙ නැහැ පොඩි කාලෙම.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    දකුණු ඉන්දියාවෙ ජානනෙ බන්. බලපන් ඩස්පයො එක්ක තිබ්බම අපිව වෙන් කරල අඳුරගන්නත් බෑ
    Cheennu ehema adunagannawa hariyatama lankan kiyala. Dawasak kadekata giya. Eke hitiya cheena ayubowan kiwwa 😐
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Genetics - worst asian genes - southindian + bengali mixture. a kind of stereotype. will explain later

    Food culture - less meat and dairy products (except india) , less fruits and vegetables consumption

    Religious shit - buddhists and hindus brainwashed by religious shit that prevent them eat well other than planning their next life

    General culture - we have certain preprogrammed future. how we should looks like. for example, A girl should have a long hair, men with beard etc..