2022 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය

Team පතෝල ද? Team වැටකොළු ද?

  • Team පතෝල

    Votes: 97 51.9%
  • Team වැටකොළු

    Votes: 90 48.1%

  • Total voters
    187
  • Poll closed .

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    @NRTG
    @ThisaraMalintha
    @PHBhagya
    @Stimulus mind
    @Any.key
    @dilann

    පතොල වලට කතිරයා දාපාන්.
    I Feel You Chris GIF by NETFLIX
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    වොටමු වොටමු.... ජයග්‍රාහී ටීම් එකට, ගෝල්ෆේස් එකේ නිවාඩුවක් ගත කිරීමට අනගි අවස්ථාවක් ලැබෙනව....
    ඔව් යන්න විතරයි තියෙන්නේ. එතන ඉන්න අය free tent, කෑම , toilet වගේ මූලික පහසුකම් සලසනවා

    මෝරපු වැටකොලු හොඳයි ලණු අඹරන්න.....😂
    පතෝල වලින් පුළුවන් ද එච්චර වැඩක් 😍 team වැටකොළු
    ------ Post added on Apr 12, 2022 at 10:08 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මේකෙන් චූ එන් පී ගොන්බඩු ඉන්නෙ මොන ටීම් එකේද??
    වහල් බයියො ඉන්නෙ මොකේද??
    එව්වා බැලුවේ නැහැ කිව්ව එකට කතිරේ ගැහුවා. රුපියල් 5000 බැංකු පොතට දාලා තිබුනා... :yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එව්වා බැලුවේ නැහැ කිව්ව එකට කතිරේ ගැහුවා. රුපියල් 5000 බැංකු පොතට දාලා තිබුනා... :yes:

    මම ඒ රිසක් එක ගන්නෝ. වැටකොළු අර ගලේ හැදෙන්නේ බලහම් :lol:
    මාත් ඉතිං "5000 + කශිය ශොටක්" ඡන්ද දායකයෙක්....

    බෝනස් මොකුත් ලැබෙයිද බලන්න වැඩිපුර ටිකක් කඩේ ගියා...
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මාත් ඉතිං "5000 + කශිය ශොටක්" ඡන්ද දායකයෙක්....

    බෝනස් මොකුත් ලැබෙයිද බලන්න වැඩිපුර ටිකක් කඩේ ගියා...
    හීනියට කියක් හරි දිහන්. මොකක් හරි කරමු ඉතිං :lol: