2022 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය

Team පතෝල ද? Team වැටකොළු ද?

  • Team පතෝල

    Votes: 97 51.9%
  • Team වැටකොළු

    Votes: 90 48.1%

  • Total voters
    187
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    වාසියක් නෑ මචං. කඩේ ගියාට එතනින් එහාට මුකුත් නෑ....
    මහ පතෝල පක්ෂයක්...
    කතිරේ ගහපු හැමෝටම,

    මුදලින් රුපියල් 5000ක්
    95 පෙපෙට්‍රොල් ලීටර 20ක්
    පපඩම් පැකට්ටුවක්
    කහ ගෑස් සිලින්ඩයක් (පිරුන)
    ඇන්කර් 1KG පැකට් එකක්
    මහින්ද මාතියගෙ මූන ගහපු බිත්ති ඔරලෝසු

    අපි නිවසටම ගෙනත් දෙනවා..
    සටන අතහරින්න එපා..

    පතෝල අරගලයට ජය.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කතිරේ ගහපු හැමෝටම,

    මුදලින් රුපියල් 5000ක්
    95 පෙපෙට්‍රොල් ලීටර 20ක්
    පපඩම් පැකට්ටුවක්
    කහ ගෑස් සිලින්ඩයක් (පිරුන)
    ඇන්කර් 1KG පැකට් එකක්
    මහින්ද මාතියගෙ මූන ගහපු බිත්ති ඔරලෝසු

    අපි නිවසටම ගෙනත් දෙනවා..
    සටන අතහරින්න එපා..

    පතෝල අරගලයට ජය.
    ජය වේවා..... පතෝල කරල මම පපුවෙ කොටාගන්නව...
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    කතිරේ ගහපු හැමෝටම,

    මුදලින් රුපියල් 5000ක්
    95 පෙපෙට්‍රොල් ලීටර 20ක්
    පපඩම් පැකට්ටුවක්
    කහ ගෑස් සිලින්ඩයක් (පිරුන)
    ඇන්කර් 1KG පැකට් එකක්
    මහින්ද මාතියගෙ මූන ගහපු බිත්ති ඔරලෝසු

    අපි නිවසටම ගෙනත් දෙනවා..
    සටන අතහරින්න එපා..

    පතෝල අරගලයට ජය.
    ජය වේවා..... පතෝල කරල මම පපුවෙ කොටාගන්නව...
    මෙන්න බයියෝ 😜 ස්වාධීන අය 👉 team වැටකොළු
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මෙන්න බයියෝ 😜 ස්වාධීන අය 👉 team වැටකොළු
    අවුරුදු පහ නෙමෙයි චිරාත් කාලයක් ගියත්, අපේ පතෝල පක්ෂෙ ගෙදර යවන්න බෑ.....
    පතෝල ගොවියො හැට නම ලක්ෂෙක ආශිර්වාදයෙන් තමයි අපි මේ තැනට පත්වෙලා තියෙන්නෙ.....
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    මෙන්න බයියෝ 😜 ස්වාධීන අය 👉 team වැටකොළු
    නිවැරදි කණ්ඩායම සොයාගන්න.
    අපි පොරොන්දු දුන්නේ නෙලුම් කුලුන උඩ

    කඩකරන්නේ නැහැ කවදාවත්
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    අවුරුදු පහ නෙමෙයි චිරාත් කාලයක් ගියත්, අපේ පතෝල පක්ෂෙ ගෙදර යවන්න බෑ.....
    පතෝල ගොවියො හැට නම ලක්ෂෙක ආශිර්වාදයෙන් තමයි අපි මේ තැනට පත්වෙලා තියෙන්නෙ.....
    #GoHomePatola2022
    මෙච්චර කල් කාපු පතෝල හොඳට ඇති. අලුත් කණ්ඩායමක් ඕනි #TeamWetakolu

    පතෝල :rofl:
    බයියෝ 😐
    ------ Post added on Apr 13, 2022 at 7:34 AM

    නිවැරදි කණ්ඩායම සොයාගන්න.
    අපි පොරොන්දු දුන්නේ නෙලුම් කුලුන උඩ

    කඩකරන්නේ නැහැ කවදාවත්
    ණය බර විතරක් ඉතිරි කරලා යන පතෝල බයියෙක් වෙන්න එපා 😑
    ------ Post added on Apr 13, 2022 at 7:49 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    පවුල් පාලනය පිටුදකිමු
    තනි පවුලක් එළවලු කොරටුවක් ගැන තීරණය කරන ක්‍රමය වෙනස්කරමු.
    නාකි මයිනා ගෙදර යවමු

    පතෝල අරගලයට ජය.
    එන්න අපිත් එක්ක එකතුවෙන්න.
    ඔබේ තරුණ ජවය අපට අවශ්‍යම මොහොතයි

    තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
    නැත උන් රට අතැර ගොසින්
    කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
    විළි වැද යති දැක හෙළයන්
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,350
    1
    17,035
    113
    −273.15°C
    Fail Tug Of War GIF by Gymshark