වොටමු වොටමු.... ජයග්‍රාහී ටීම් එකට, ගෝල්ෆේස් එකේ නිවාඩුවක් ගත කිරීමට අනගි අවස්ථාවක් ලැබෙනව....
මෙන්න කොල්ලො තමන්ගේ මතේ වටින්නේඒ මම වැලකොළු වලටනේ දැම්මේ. ත්රෙඩ් එක කියවන්නේ නැතුව ස්වාදීනව ඉතින් කතිරේ ගැහුවේ
මෝරපු වැටකොලු හොඳයි ලණු අඹරන්න.....වැටකොළුවල අගේ නොදැන ඔයකමක් නෑ ඉතින්
![]()
ඔව් යන්න විතරයි තියෙන්නේ. එතන ඉන්න අය free tent, කෑම , toilet වගේ මූලික පහසුකම් සලසනවාවොටමු වොටමු.... ජයග්‍රාහී ටීම් එකට, ගෝල්ෆේස් එකේ නිවාඩුවක් ගත කිරීමට අනගි අවස්ථාවක් ලැබෙනව....
පතෝල වලින් පුළුවන් ද එච්චර වැඩක්මෝරපු වැටකොලු හොඳයි ලණු අඹරන්න.....![]()
අම්මට හුදු එකෙන් එන්නෙපා. ඇග අතුල්ලන්නත් ගන්න පුළුවන්.මෝරපු වැටකොලු හොඳයි ලණු අඹරන්න.....![]()

මේකෙන් චූ එන් පී ගොන්බඩු ඉන්නෙ මොන ටීම් එකේද??
අන්නේකයි. වැටකොළු අරගලේට ජයමෙන්න කොල්ලො තමන්ගේ මතේ වටින්නේ![]()
ඒකනේඅම්මට හුදු එකෙන් එන්නෙපා. ඇග අතුල්ලන්නත් ගන්න පුළුවන්.![]()
![]()
ඔයා ඉතිං ගෝල්ෆේස් හොලිඩේ එක මිස් කරගන්න හදන්නෙ....අම්මට හුදු එකෙන් එන්නෙපා. ඇග අතුල්ලන්නත් ගන්න පුළුවන්.![]()
![]()
වැටකොළු ස්වාධීනයි අපි දන්නේ එච්චරයිමේකෙන් චූ එන් පී ගොන්බඩු ඉන්නෙ මොන ටීම් එකේද??
වහල් බයියො ඉන්නෙ මොකේද??
තාම ඉවර නෑ නේඔයා ඉතිං ගෝල්ෆේස් හොලිඩේ එක මිස් කරගන්න හදන්නෙ....![]()
එව්වා බැලුවේ නැහැ කිව්ව එකට කතිරේ ගැහුවා. රුපියල් 5000 බැංකු පොතට දාලා තිබුනා...මේකෙන් චූ එන් පී ගොන්බඩු ඉන්නෙ මොන ටීම් එකේද??
වහල් බයියො ඉන්නෙ මොකේද??

මම ඒ රිසක් එක ගන්නෝ. වැටකොළු අර ගලේ හැදෙන්නේ බලහම්ඔයා ඉතිං ගෝල්ෆේස් හොලිඩේ එක මිස් කරගන්න හදන්නෙ....![]()

ඔය අදින්නේපතෝල උන්ටයි වැටකොළු උන්ටයි පණ තියේද කඹේ ඇද ගන්න
එව්වා බැලුවේ නැහැ කිව්ව එකට කතිරේ ගැහුවා. රුපියල් 5000 බැංකු පොතට දාලා තිබුනා...![]()
මාත් ඉතිං "5000 + කශිය ශොටක්" ඡන්ද දායකයෙක්....මම ඒ රිසක් එක ගන්නෝ. වැටකොළු අර ගලේ හැදෙන්නේ බලහම්![]()
හීනියට කියක් හරි දිහන්. මොකක් හරි කරමු ඉතිංමාත් ඉතිං "5000 + කශිය ශොටක්" ඡන්ද දායකයෙක්....
බෝනස් මොකුත් ලැබෙයිද බලන්න වැඩිපුර ටිකක් කඩේ ගියා...

වාසියක් නෑ මචං. කඩේ ගියාට එතනින් එහාට මුකුත් නෑ....හීනියට කියක් හරි දිහන්. මොකක් හරි කරමු ඉතිං![]()