නෑ මචං...YOU TUBE CHANNEL EKAK THIYENAVADA
මාස හය හත අදිනකොට,pattane machan, patan ganin business ekak
කස්ටමර්ස්ල ඇවිත් මට ගහල යයි මචං...
නෑ මචං...YOU TUBE CHANNEL EKAK THIYENAVADA
මාස හය හත අදිනකොට,pattane machan, patan ganin business ekak
magulak katha kerenawa, kammali wenna epa incrementally improve weyanනෑ මචං...
මාස හය හත අදිනකොට,
කස්ටමර්ස්ල ඇවිත් මට ගහල යයි මචං...![]()
magulak katha kerenawa, kammali wenna epa incrementally improve weyan
uba nam sirama weddek ban...
ube life eka hariyanna one....තෑන්ක්ස් මචෝ....uba nam sirama weddek ban...ube life eka hariyanna one....
තව ප්‍රොජෙක්ට් එකක් කරා මචං....Bump!
රට ලොක්ඩවුන් කරල තිබුණ කාලෙ සතියට දවස් හතරක් විතර ගෙදර ඉන්නවුණා.
ඒ දවස් වල නිකන් ඉන්න බැරිකම නිසාම ලෑලි ටිකක් ගෙනත් දාගෙන පොඩි පොඩි වැඩ ටිකක් කෙරුව.
වඩු වැඩ කෙරුවාව නැගල ගිය නිසාම,
පරණ මේසෙට ට්‍රාන්සර් එකක් දීල කාමරේට අලුතින් කම්පියුටර් ටේබල් එකක් හදන්න ඕනෙ කියල අයිඩියා එකක් ආව.
මම හදන්න හිටියෙ පොඩි මේසයක් හැබැයි @Voltage සහෝදරය නූලකට දාල තිබුණ ෆොටෝ එකක් දැකල, මගේ ඩිසයින් එක වෙනස්කරගත්ත...
වැඩේ පටන්ගත්තෙ පොසොන් පෝය දවසෙ. පොඩි වැරැද්දක් වෙලා පෝය දවසෙ රෑ වෙනකල් හදාපු ටික ආයෙ ගලවන්නවුණා.
කොහොම හරි 24 වෙනිද ඉඳන් අද වෙනකල් එක දිගට, වැඩ ඇරිල ඇවිත් හවස 7 ඉඳන් රෑ නමය, දහය වෙනකල් ඕ.ටී කරල වැඩේ ගොඩ දාගත්ත....
මේ තියෙන්නෙ ඇණ නොපෙනෙන්න ලී වද්දන්න භාවිතා කරපු ක්‍රමයක්. ටැපිං ස්කෘ එකේ ඔලුවෙ ගානට ඇතුලටම විදල මේ විදිහට ලෑලි ස්කෘ කරල තියෙන්නෙ.
View attachment 133465
View attachment 133466
මෙතන ඉඳන් ස්ටෙප් බයි ස්ටෙප් වැඩේ කෙරුන විදිහ...
View attachment 133469
View attachment 133471
View attachment 133472
View attachment 133473
View attachment 133474
මෙන්න තියෙනව වෝටර් බේස් කරල හැන්ඩ්ල්, ලොක් හයි කරල අවසන් ඵළය...
මේක මෙහෙම තිබුණට මේසෙ දෙපැත්ත වෙන වෙනම පලු දෙකට වෙන් කරන්න පුලුවන්.
View attachment 133475
වෝටර් බේස් කරන්න ගිහින් ටිකක් විතර නා ගත්ත..
කලර් එක ටිකක් ඩාක් මදි වගේ...
* මම මේකෙ පැච් වහන්න පොටි වෙනුවට, කෙමිෆික්ස් ගම් එක ලී කුඩු එක්ක කලවම් කරල දැම්ම. ඒ වැඩේ පොටි වලට වඩා සාර්ථකයි.
* මේ වගේ වැඩ පටන්ගන්න කලින් ඩ්‍රෝවින් එකක් ඇඳගත්තොත් වරදින්න තියෙන ඉඩ අඩුයි. වැඩෙත් ලේසියි.
* බර අඩු හොඳ ලීයක් ඉල්ලුවම ලී කඩෙන් ලුණුමිදෙල්ල හොඳයි කියල දුන්න.
බර අඩු වුණාට මේ ලීයට ඇණ එහෙම අල්ලන්න බෑ.
ඒ හින්ද මේ ලී ජාතියෙන් වැඩ කරනකොට, වෙනම සැකිල්ලකින් වර යොදවන්න ඕනෙ.
තව දෙයක්..,
ගිය පාර කස්ටියගෙන් අම්බානක බැනුම් අහපු නිසා මේ පාර ලෑලි කපන්න ජිග්සෝ එකක් හොයාගත්ත....
මේ වැඩේ කරනව දැකල, තව පැන්ට්‍රි කබඩ් සෙට් එකකට ඕඩරයක් ආව. ඒ වැඩේටත් අතගහන්න ඉන්නෙ. පුලුවන් වුනොත් විස්තරේ දාන්නං...
මගේ පළවෙනි වඩු අත්දැකීම බලන්න අවශ්‍ය අයට...,
https://elakiri.com/threads/ලොක්ඩවුන්-දෙවන-තුන්වන-දවස්-වඩු-වැඩ.1990302/
මේ තියෙන්නෙ ඇණ නොපෙනෙන්න ලී වද්දන්න භාවිතා කරපු ක්‍රමයක්. ටැපිං ස්කෘ එකේ ඔලුවෙ ගානට ඇතුලටම විදල මේ විදිහට ලෑලි ස්කෘ කරල තියෙන්නෙ.
View attachment 133465
ඕකනං මචං, යටි පැත්තට සෙට්වෙන නිසා පේන්නෙ නෑ. ඒ හින්ද ඔය සිදුරු වහල නෑ....මෙහෙම විදල ස්ක්‍රෘ එක පේනවට ලීවලින් කපපු රවුමක් බස්සනවද?
එතකොට ස්කෲ හෙඩ් එක සිදුර ඇතුලෙද තියෙන්නෙඕකනං මචං, යටි පැත්තට සෙට්වෙන නිසා පේන්නෙ නෑ. ඒ හින්ද ඔය සිදුරු වහල නෑ....
එතකොට ස්කෲ හෙඩ් එක සිදුර ඇතුලෙද තියෙන්නෙ
Mmm thanks machan therunaමේ තියෙන්නෙ ලී වැද්දුම.
උඩ තියෙන මේස ලීයට වටේ යන බෝඩරේ තමයි ඔය විදිහට ස්කෘ කරල තියෙන්නෙ.
මේ රතු පාටින් ඇඳල පෙන්නල තියෙන්නෙ සිදුර තියෙන විදිහ. .. ඒ කෙලින්ම යටින් සිදුර තියෙනව පේනවනෙ...
එතකොට ඊ තලෙන් පෙන්නල තියෙන්නෙ ඇණේ....
මෙතනදි ඊ හිස ඇණේ ඔලුව කියල හිතන්න...
![]()
මේ පළවෙනි වැඩේ නිසා මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරේ....
මේකෙන් පස්සෙ කරපු අනෙක් වැඩ වලටනං කෙලින්ම ලී ඇණ තමයි ගැහුවෙ...
හරිම ලස්සනයි අත.. කෙල්ලෙක්ගෙ වගේ..