android වල ඉදලා iporn වලට ගිය උන් එන්න

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    ඔය ඇවිල්ල තියෙන්නේ බාශාව... උබට ඔය වගේ තේරුම් කළා නම් හරි යනවා කලින්ම 😂 😂 😂
    • - Battery eka 3000 ganak - සාපේක්ෂව අඩුයි. හැබැයි මේකට පුරුදු උනොත් දවසක් දුවන්න පුළුවන්.....
    • Sindu daganna ba - ඇත්ත සරලව බෑ.. යන ගමන් සින්දු අහන කෙනෙක් නම් හරියන්නේ නෑ.....
    • 3.5 jack eka na - මේක තව දුරටත් ප්‍රශ්නයක් නෙමේ. දැන් ඔක්කොම ඔරිගීනල් ෆේක්, OTHER බ්‍රෑන්ඩ් වයර් නැති ඒවා පාවිච්චි කරන ව. මම පාවිච්චි කරන්නේ MI අවුලක් නෑ. බැටරි වගේ දේවල් නම් පෙන්නේ නෑ. නමුත් වැඩේ වෙනවා කරදරයක් නැතිව.
    • Radio na - ඇත්ත.. යන ගමන් සින්දු අහන කෙනෙක් නම් හරියන්නේ නෑ.....
    • Truecal na - වැඩ. සමහර ෆීචර් නෑ. එත් unknown නම්බර් වල නම් පෙන්නවා....
    • Ona file download karaganna ba - පුළුවන්. වැඩේ තියෙන්නේ ෆයිල් මැනේජ් කරන විදිහ වෙනස්. හැබැයි ෆයිල් ෂෙයාර් වගේ ඒවා ලේසිය් මේකේ පුරුදු උනාම.... සමහර ෆයිල් නම් බෑ. කොමන් ෆයිල්, වීඩියෝ, ඕඩියෝ, පික්චර්, pdf වැඩ. නමත් සමහර ඒවා save වෙන එකේ එහෙම පොඩි පොඩි අවුල් තියනවා. උබ අහන්නේ එළකිරියේ තියනවා p.m. කල zip කල වල වීඩියෝ ෆයිල් එකක ලින්ක් එකක් download කරලා තමා බලන්න ඕනා. උත්තරේ පුළුවන්. ෆයිල් එක save වෙලත් තියනවා..... ඔන්න කෙලින්ම උත්තරේ දුන්න වටේ යන්නේ නැතිව.
    • Call record ba - බෑ.. බෑ.. බෑමයි..... මමත් බැලුව කොහොමවත් බෑ. හැබැයි දැන් එන අලුත් සම්සුන්ග් android වලත් බෑ කියලා හොයාගත්තා.. ඉස්සර නම් සම්සුන්ග් වල ඉන්බිල්ට් ම තිබ්බා රෙකොර්ඩ් ඔප්ෂන් එක.....
    ඔන්න උත්තරේ... දැන් බලපන් උබට කොච්චර වටිනවද කියලා...
    බලන මිල ලක්ෂ 1.50 අඩුවෙන් නම් 75,000 කට විතර නම් පාවිච්චි කරන්න පුළුවන් android එකක් හොයාගන්න පුළුවන් නේ...............
    ado thnx bn
    75 dila android ekak ganna eka paduyi wage bn
    ekayi me scn eka
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ado thnx bn
    75 dila android ekak ganna eka paduyi wage bn
    ekayi me scn eka
    උබේ මාසික ආදායම මම දන්නේ නෑ.... මට නම් සයිස් එක, ස්ටක් වෙන එක නැති. OS එකේ ත්රෝම්බල් අඩු එක තමා හේතු... මම පාවිච්චි කරන්නේ FB, whatsapp, viber, messenger, call, sms, mail වගේ පොඩි සෙට් එකක්.
    හැබැයි වියදම ගැනත් හිතනවා නම් දෙපාරක් හිතන්න. මොකද තාමත් 75,000ක් දීලා තාමත් ලංකවේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. බොහෝ දෙනෙක් ගේ මාසේ පඩියත් ඔච්චර නෑ....
    අනික ප්‍රදර්ශන ඵලේ ගැන හිතන්න එපා. මොකද පඩිය මෙච්චරක් නම්, අදින්නේ ඔරිගීනල්න්නේ නෙමේ නම්, ගන්නේ කොලිටි රිජෙක්ට් ඇදුම් නම්, යන්නේ bens, bmw වගේ ලක්ෂ 90-100 වත් වාහනේක නෙමේ නම් ෆෝන් එක විතරක් අඩු එකක් පාවිච්චි කලාට මොකද ?
     
    masa ganac ekathu crnna ona bn ganna
     
    • Wow
    Reactions: wqe123

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    android වල තියෙම්න iporn වල miss වුන දේවල් මොනවද

    iporn 11 තමා යන්න පුළුවන් ගානත් එක්ක
    used එක්ක 120 කට ගන්න එකද Brandnew 160 කට ගන්න එකද හොද

    50 කට විතර android බැලුවා තියෙන්නනේ sonsun a12 ළුිතරයි
    අපො ඇන්ඩ්‍රොයිඩ් ගත්ත දවසෙම ගියා.
    හැබැයි පුතෝ බලන එකක් බලල ඔපන් කරපු ටැබ් ටික ක්ලෝස් කරපන්.
    බස් එකක එහෙම ඔපන් උනොත් ලග එකා බලනව ජිරාප්(සීබ්‍රා) වගේ
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    Tiyana ekama awla Battery tamai Natuwa kisima prashnayak na . Gannawa nam goda kalayak use krnn alut ekak ganin nattan honda condition phone ekak hodata balala ganin Aluth ekak gattot battery scene ekat kisima awlak na
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    අපො ඇන්ඩ්‍රොයිඩ් ගත්ත දවසෙම ගියා.
    හැබැයි පුතෝ බලන එකක් බලල ඔපන් කරපු ටැබ් ටික ක්ලෝස් කරපන්.
    බස් එකක එහෙම ඔපන් උනොත් ලග එකා බලනව ජිරාප්(සීබ්‍රා) වගේ
    a kiwwe bn
    android gatta dwasema gya cyanne
    Tiyana ekama awla Battery tamai Natuwa kisima prashnayak na . Gannawa nam goda kalayak use krnn alut ekak ganin nattan honda condition phone ekak hodata balala ganin Aluth ekak gattot battery scene ekat kisima awlak na
    battery 3100 gana athida
     
    Venom_x

    Junior member
  • Mar 4, 2018
    33
    14
    8
    Gihin awa.

    Google Pay support na. Apple wallet jarawak. (Biggest drawback)
    Back button eka nethi eka awlak.
    Multitask button eka na ekath awl. Gemak denna one athulla athulla mutitask window ganna.
    Mp3 ekak download karaganna ba chrome ekenwath.
    Gboard sinhala keyboard eka pattama awl.
    Cam eka hodai Battery hondai. A deka wirharai positive matanam
    Most of these are shit. Been an Android user since 2010, switched all to Apple, zero issues. Using everything starting with the iTorrent, bitwarden with Safari. MP3s can be downloaded (who the hell downloads mp3 in 2022 :p ) btw use iTorrent for FLAC downloads)

    Apart, connectivity between Ipad,mac,airpods is just unbeatable. Universally control really took the game up.
     
    • Haha
    Reactions: ytheekshana

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    ඕක ප්‍රශ්නයක් වෙන්නේ පාවිච්චි high-end phones use කරන උන්ට. mid-range android and old iphone ලබ්බවල් අවුරුදු ගනන් තැරි ගගහා android ද apple ද කියාගෙන රන්ඩුවෙන එක මෝඩ වැඩක්.
    ඔය දෙකම එකයි for 90% of use cases.

    මොකද උඹ iphone 11 එකක් ගත්ත කියමු. දැන් ඕක අවුරුදු තුනක් පරණයි. උඹට ගෙදර එකක් apple TV තියනවද? earbuds pro තියනවද? macbook එකක් තියනවද?
    additional setup එක මුකුත් නැත්තම් ඒ eco system එක හදලා තියන විදියට ගැලපෙන්න වැඩක් ගන්න අමරුයි.

    නමුත් නොර්මල් වැඩ වලට (call text/messageing/videos) වෙනසක් නෑ

    මම ගාව s21 ultra එකක් තියෙන්නේ. 13 pro max එකක් ගන්න හිතන් හිටියෙ නමුත් cameras මේකෙ හොඳ නිසා ගත්තා (same price thibbe dekama).
    - windows ලැප් එකට supiri integration එකක් තියනව, office උබුන්ටු lap එක්කත් වැඩ.
    - TV එකට සෙට් වෙනව කරදරයක් නැතුව chromecast එකෙන්
    - bluetooth හෙඩ්සෙට් ඔක්කොම ජාති එක්ක මේක වැඩ (all features supported).
    - google nest එකට connect කරල ලයිට්ස් manage කරන්න පුලුවන්

    දැන් බලපන් හදිස්සියේවත් පුකේ අමාරුවට වංශේ පෙන්නන්න කියල iphone එක ගත්තනම් ඔය උඩින් දාපු එක ඔප්ශන් එකක්වත් අද නෑනේ.

    ඒකයි මම කිව්වේ, තමන්ගේ දැණ් තියන setup වලට ගැලපෙනවද කියල බලන්න. ලංකාවේ upto date apple ecosystem වල ඉන්න උන් ගොඩක් අඩුයි දන්න විදියට. ෆෝන් එක තමයි ගොඩක් උන් පාවිච්චි කරන්නේ ශෝ එකට. බොරු වැඩක්.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මම පළවෙනි වතාවට ඇන්ඩ්‍රොයිඩ් වලින් මාරු උනා ඇපල් වලට හරියටම බඩු ගණං යන්න සති දෙදකට කළින් වගේ. iPhone 13 Pro Max 256GB එකක් 350කට ගත්තෙ. තව Airpods Pro එකක් ගත්ත 54කට. මගේ අත්දැකීම් ටික ෂෙයාර් කරන්නම්

    පළවෙනිම දේ චාර්ජ් කරන්න ඇඩැප්ටර් එකක් එන්නෙ නෑ. ෆෝන් එකයි කේබල් එකයි විතරයි එන්නෙ. ඇඩැප්ටර් එක වෙනම සල්ලි දීල ගන්න වෙයි. ඒක 7ක් විතර වෙනව හැමතැනම තියෙන්නෙ හොර බඩු ඔරිජිනල් එක අඳුර ගන්න පුලුවන් හොර එකක් එක්ක එකට තියල තමයි. වැඩි විස්තර මේ ගැන ඕනි නම් අහන්න.

    ඇන්ඩ්‍රොයිඩ් එකකට සාපේක්ෂව බැට්රි නම් ගොඩක් අඩුයි. හැබැයි මම තාම ෆෝන් එක 100% චාර්ජ් කරල නෑ ගොඩක් අය රෙකමන්ඩ් කරල තියෙන නිසා 80 ගණං වල ආවම නවත්තල දානව. එක දවසක් 100% ගැහුව එතකොට දවස් එක හමාරක් වගේ තිබුණ හාඩ් යූස් කරල නැත්නම් 80% චාර්ජ් කරොත් තම් උදේ ගහපු එක රෑ වෙද්දි බහිනව. හැබැයි චාර්ජ් වෙන්න වෙලාවක් යන්නෙම නෑ. 19% ඉඳල 86% ආව විනාඩි 40න්.

    කැමරා එකේ කොලිටි එක ගැන නම් කතා කරල වැඩක් නෑ ඒ තරම් සුපිරියි. ඒක තමයි හොඳම ෆ්‍රීචර් එක මේකෙ.
    Build Quality, Appearance ගැන කතා කරල වැඩක් නෑ සුපිරියි. අතට ගත්ත ගමන් මාර Premium feeling එකක් එන්නෙ. ගොඩක් හයියයි වගේ.
    ස්පීඩ් එක අතින් ගත්තම මාරයි, මාර Smooth අර කෙනෙක් කිව්ව ඕපන් කරපු ඇප් ඔක්කොම එකපාර ක්ලෝස් කරන්න බෑ කියල ඇත්තටම එහෙම ක්ලෝස් කරන්න ඕන නෑ කොච්චර ඇප් ඕපන් වෙලා තිබ්බත් ස්පීඩ් එකට මුකුත් වෙන්නෙ නෑ. උන් හොඳට ඇප් චෙක් කරල එළියට දාන නිසා ෆෝන් එකට ඇප් නියමෙට Compatible.
    අර කෙනෙක් කියල තිබ්බ වගේ ෆින්ගර් ප්‍රින්ට් ආව නම් අමතරව හොඳයි මොකද ෆෝන් එක පැත්තක තියෙද්දි හෝ වාහනයක යන ගමන් අත දාල ලොක් එක ඇරගන්න පුලුවන් ඒත් Face ID මට ෆින්ගර් ප්‍රින්ට් වලට සාපේක්ෂව හොඳයි. 15.4 අප්ඩේට් එක ආවට පස්සෙ මාස්ක් එක දාගෙන ඉද්දි උනත් ඇරෙනව.
    තව ඇප් වල කිසිම අඩුවක් තේරුනේ නෑ. ඇන්ඩ්‍රොයිඩ් වල තිබ්බ මම යූස් කරන හැම ඇප් එකක්ම තිබ්බ මේකට. ලංකාවෙ හදපු ඇප් හැමදේම වගේ තියෙනව එහෙම ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන මේකෙ නැති ඇප් එකක් මට අහු උනේම නෑ. ඇප් ගොඩක් Smoothly Run වෙනව. සමහර ඇප් ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා හොඳට රන් වෙනව. අපි ඇප් ස්ටෝ එකට ඇප් දාල තියෙන නිසා දන්නව උන් මාර විදියට ඇප් එක ටෙස්ට් කරල දාන්නෙ ඒ නිසා වෙන්න ඇති මේ හේතුව.
    තව කෝල් එද්දි හැම ඇප් එකකටම එක වගේ Priority දෙනව. ඒක මට තේරුන විදියට හොඳ දෙයක්. අපි ෆෝන් කෝල් එකක ඉද්දි වට්ස් ඇප් හෝ ස්කයිප් වගේ කෝල් එකක් ආවත් ඒවටත් අර විදියටම Priority එක දෙනව ඒ කෝල් එක වෙනම පෙන්නනව ෆෝන් කෝල් එකක් එන විදියටම. ඒක ඇන්ඩ්‍රොයිඩ් වල නොදැකපු හොඳ දෙයක්.
    ඊට පස්සෙ මේකෙ මට හොඳම ඇපල් ෆෝන් එක තියාගන්නම හිතුන හොඳම Feature එක සිරි අයිය. ඒක නම් නියමයි. Airpods එක්ක නියමෙටම වැඩ කරනව. මාර පහසුයි ඕන තැනක ගිහිල්ල වාහනයක් යන ගමන් උනත් ඕන තැනක ඉඳල සිරි අයියට කිව්වම ඕන දෙයක් කරනව. මේක ගැන මම වෙනම කියන්නම් මේක තමයි මගේ හිතට වැදුන හොඳම ෆන්ෂන් එක.
    4G + WiFi Signal හොඳට රිසීව් කරනව වගේ තේරිලා තියෙනව. මේකත් එක්ක මගේ සැම්සුන් ෆෝන් එක ස්පීඩ් ටෙස්ට් එකක් දැම්ම දවසක් මොබිටෙල් 4G වලින් මේක 110Mbps ගියා ඒක 60වලින් නැවතුනා.
    තව Waterproof මාර වැදගත්.

    ඔන්න දැන් අවාසි.
    අර කෙනෙක් කිව්ව වගේ වට්ස්ඇප් ඩේට ගන්න බෑ ඒකට වට්ස් ඇප් එකෙන් Officially Solution එකක් එවන්න හදන්නෙ ලබන මාස කිහිපය ඇතුලත ඒ එනකල් උන්ම රෙකමන්ඩ් කරල තියෙනව නම්බර් චේන්ජ් කරන්න කියල. උන් කිව්ව විදියට මම පරණ ෆෝන් එකේ ඩේට එහෙම්මම තියෙද්දි නම්බර් එක මාරු කරල මේකට අලුතෙන් වට්ස්ඇප් දැම්ම. දැන් ඩේට තියෙනව අනිත් ෆෝන් එකේ උන් ඒක Officially දුන්නම මම ආයිත් මාරු කරන්න හිතාගෙන ඉන්නෙ.
    ටෙක්ස්ට් මැසේජස්, කන්ටැක්ට්ස් අනං මනං මාරු කරන එක නම් ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ගන්න පුලුවන්.
    කෝල් රෙකෝඩ් කරන්න බෑ මේක ලොකුම ලොකු අවාසියක් මේ නිසා මම කම්පැනි එකේ වැඩ වලට අනිත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක යූස් කරන්නෙ. ෆෝන් දෙකම යූස් කරනව මම.
    කී පෑඩ් එකේ නම්බර් එකක් ගහල ඒ නම්බර් එක මුල එඩිට් කරන්න බෑ. කර්සර් එකක් එන්නෙ නෑ. හරිම ප්‍රාථමික දෙයක් උන්ගෙන් මිස් වෙලා. ගොඩක් ඇපල් යූසර්ස්ල කම්ප්ලේන් කරල තිබ්බ මේ ගැන උන් ඒක බොහෝ දුරට ඉදිරියෙදි හදයි. මේක ප්‍රායෝගිකව පාවිච්චි කරද්දි තමයි පොඩිම දෙයක් උනත් දුක තේරෙන්නෙ.
    ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන ගොඩක් හොඳ Feature එකක් මේකෙ මිසිං වෙලා තියෙනව. ඒකෙ කන්ටැක්ට් එකක් හොයද්දි කෝල් කරන්න ඒ කෙනාගෙ නම නම්බර්ස් වලින් ගහද්දි නම සජෙස් වෙලා එනව. අන්න ඒක ඇපල් වල නෑ කන්ටැක්ට්ස් ගිහිල්ල නම ගහලම ගන්න ඕන.
    තව ඩුවල් ඇප් නෑ සැම්සුන් ෆෝන් වල වගේ, ඒ නිසා වට්ස්ඇප් දෙකක් හෙම යූස් කරන්න බැරි වෙයි. ක්‍රමයක් තියෙනව ඒක Official නෙමෙයි.
    තව සැම්සුන් ෆෝන් වල ඇප් එකක් සයිඩ් එකෙන් තියාගෙන වැඩ කරන්න පුලුවන්කමක් තිබ්බ අන්න ඒකත් මේකෙ කරන්න බෑ මම හිතන්නෙ වෙනම පොඩි වින්ඩෝ එකකට අරං ඒ ඇප් එක වෙනම වැඩ කරන්න පුලුවන්. ඒක කරන්න පුලුවන් නම් දන්න කෙනෙක් කියන්න.
    3.5mm ජැක් එක නෑ මට ඒක ප්‍රශ්නයක් වෙලා නෑ එයාපොඩ්ස් තියෙන නිසා.
    මේකෙ 3G Only Mode, 4G Only Mode දාන්න බෑ 3G දැම්මොත් 2G වලට ඩ්‍රොප් වෙනව සිග්නල් අඩු ඒරියා එකක නම්. මේක ගොඩක් ලොකු අවාසියක් හැබැයි ටවුන් ඒරියා එකේ හොඳට සිග්නල් තියෙන කෙනෙක්ට මේක කොහෙත්වම ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

    ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් ES File Explorer කියල ඇප් එකක් තියෙනව ඒක දාල මම ලැප් එක නෙට්වර්ක් වලින් කනෙක්ට් කරල ෆයිල් ෂෙයාර් කරා. ඒකෙ ෆයිල් මැනේජර් එකක් එන නිසා මේකෙ ෆයිල්ස් අල්ලල ලැප් එකට දාන්න පුලුවන්. එහෙම නැත්නම් ෆොටෝ එකක් වගේ නම් Telegram, Whatsapp මොකකිං හරි යවන්න පුලුවන්. ෆයිල් ට්‍රාන්ස්ෆර් කරන ප්‍රශ්නෙ මේ වෙනකම් ලොකු දෙයක් වෙලා නෑ. මම EXE File ඩවුන්ලෝඩ් කරල ලැප් එකට යවල තියෙනව මේ ක්‍රමේට.

    තව මම බර වැඩ කරනව AnyDesk, RDP Log වෙනව, Teamviewer log වෙනව ඒ හැමදේම මේකෙ කරන්න පුලුවන්.

    එයාපොඩ්ස් ගන්න ට්‍රයි එකක් දෙන්න මේක ගන්නව නම් ඒක මාර වටිනව මම නම් හැමදේම කරන්නෙ සිරි අයියට කියල. කෝල් එකක් ආවත් ආපු කෙනාගෙ නම කියල අහනව ආන්සර් කරන්නද කියල යර්ස් කිව්ව ගමන් ඌම ආන්සර් කරල දෙනව. තව ඕනම දෙයක් ඇහුවම කියනව. අද මම IPL Score ඇහුවම ඒකත් කිව්ව ලස්සනට තේරෙන විදියට. ඒකෙන් ගොඩක් දේවල් වොයිස් කමාන්ඩ් වලින් කරන්න පුලුවන්. අනිත් එක වොයිස් කමාන්ඩ් මාර විදියට ප්‍රැක්ටිකල් ඔයා ස්පෝට් එකක් කර කර ඉන්න ගමන් උනත් මහන්සි වෙලාවක උනත් වාහනයක් ගෙනියද්දි ඕන වෙලාවක වොයිස් කමාන්ඩ්ස් හොඳටම වැඩ. වට්ස්ඇප් වලින් මැසේජ් එකක් උනත් ටයිප් කරන්න පුලුවන් සිරි අයියට කියල.

    මට මේ දේවල් තමයි දැනට කියන්න තියෙන්නෙ. මම ඇන්ඩ්‍රොයිඩ් එකක් යූස් කරන නිසා දෙකම අරගෙන යන නිසා ලොකු ප්‍රශ්නයක් නෑ. ඒ වගේම අමතර දෙයක් මේක ඉතිං සමාජෙ තත්වෙ පෙන්නන්න යූස් කරන්න පුලුවන් ඉතිං ලංකාවෙ ගොං මානසිකත්වය නිසා. ඇත්තටම මේකෙ ලොකු පිළිගැනීමක් තියෙනව ඒක අමතර දෙයක් :lol::lol:

    ගන්න ගානට පාඩුවක් නෑ කියල හිතෙනව හැබැයි සැම්සුන් ෆෝන් වගේ නෙමෙයි සෑහෙන කාලයක් අදින්න පුලුවන් වෙයි. Build Quality එක හිතන්නවත් බැරි තරම් හොඳ තැනක තියෙනව.

    තව කියන්න අමතක උන දෙයක් තියෙනව ඇපල් මියුසික් ගොඩක් හොඳයි, මට එයාපොඩ්ස් එක්ක මාස 6ක් ෆ්‍රී හම්බඋනා. මාර සවුන්ඩ් කොලිටි එකක් තියෙන්නෙ. Spotify Premium එකත් අරගෙන දවසක බලන්න ඕන දෙකේ වෙනස කොහොමද කියල
     
    • Like
    Reactions: Johnnie_Walker

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,852
    1
    15,169
    113
    Most of these are shit. Been an Android user since 2010, switched all to Apple, zero issues. Using everything starting with the iTorrent, bitwarden with Safari. MP3s can be downloaded (who the hell downloads mp3 in 2022 :p ) btw use iTorrent for FLAC downloads)

    Apart, connectivity between Ipad,mac,airpods is just unbeatable. Universally control really took the game up.
    In 2022 you have 4G signals/internet everywhere you go? The country I am living its not and streaming services haven't every song I like.

    Can you select or see what band wifi hotspot is running?
    And most of devices other than apple devices don't detect wifi hotspot of iPhone easily.
    Can you sideload game or software file amd test it before you pay for it?
    Can you run google pay which most of the countries in the world has the support. In Australia Victoria, Transport service is supported by google pay but not by apple wallet. You will be lost of your card has no money and no topup machine nearby or card lost. Using google pay we can easily topup.( Transport service's own online topup system is not reliable and shit)
    Most of the countries in the world don't allow torrents.
    And not support screen mirroring with most of the TVs and even with Amazon Firestick. need to buy a paid app or need to buy an apple TV.

    with Apple you world will be all apple and will be narrowed down. Best of luck to your future tech experience.
     
    Venom_x

    Junior member
  • Mar 4, 2018
    33
    14
    8
    Yes, side loading can be done via Altstore , Wifi band can be checked with Fing. Agree with you on the wallet.

    PS - You can mirror to any chromecast or dlna supported device using Replica. There’s nothing missing if you just know the things. I’m also using an OP10 as my secondary phone! The interconnectivity, shared clipboards, “universal control” can never be rivaled.

    Last edited:

    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    I switched from S10 to iPhone 13 just for a change. But I don’t like how Apple tries to make a monopoly. For example all the Google services are made available by Google in the App Store. But Apple does exactly the opposite. To build an app you need to buy a Mac. This is not the case for any other operating system. But iPhone seems to require less maintenance compared to Android which is a plus.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,852
    1
    15,169
    113
    Yes, side loading can be done via Altstore , Wifi band can be checked with Fing. Agree with you on the wallet.

    PS - You can mirror to any chromecast or dlna supported device using Replica. There’s nothing missing if you just know the things. I’m also using an OP10 as my secondary phone! The interconnectivity, shared clipboards, “universal control” can never be rivaled.
    I don't know after two months means not user friendly and not for a general user. Need to be a fanboy