ado thnx bnඔය ඇවිල්ල තියෙන්නේ බාශාව... උබට ඔය වගේ තේරුම් කළා නම් හරි යනවා කලින්ම![]()
![]()
ඔන්න උත්තරේ... දැන් බලපන් උබට කොච්චර වටිනවද කියලා...
- - Battery eka 3000 ganak - සාපේක්ෂව අඩුයි. හැබැයි මේකට පුරුදු උනොත් දවසක් දුවන්න පුළුවන්.....
- Sindu daganna ba - ඇත්ත සරලව බෑ.. යන ගමන් සින්දු අහන කෙනෙක් නම් හරියන්නේ නෑ.....
- 3.5 jack eka na - මේක තව දුරටත් ප්රශ්නයක් නෙමේ. දැන් ඔක්කොම ඔරිගීනල් ෆේක්, OTHER බ්රෑන්ඩ් වයර් නැති ඒවා පාවිච්චි කරන ව. මම පාවිච්චි කරන්නේ MI අවුලක් නෑ. බැටරි වගේ දේවල් නම් පෙන්නේ නෑ. නමුත් වැඩේ වෙනවා කරදරයක් නැතිව.
- Radio na - ඇත්ත.. යන ගමන් සින්දු අහන කෙනෙක් නම් හරියන්නේ නෑ.....
- Truecal na - වැඩ. සමහර ෆීචර් නෑ. එත් unknown නම්බර් වල නම් පෙන්නවා....
- Ona file download karaganna ba - පුළුවන්. වැඩේ තියෙන්නේ ෆයිල් මැනේජ් කරන විදිහ වෙනස්. හැබැයි ෆයිල් ෂෙයාර් වගේ ඒවා ලේසිය් මේකේ පුරුදු උනාම.... සමහර ෆයිල් නම් බෑ. කොමන් ෆයිල්, වීඩියෝ, ඕඩියෝ, පික්චර්, pdf වැඩ. නමත් සමහර ඒවා save වෙන එකේ එහෙම පොඩි පොඩි අවුල් තියනවා. උබ අහන්නේ එළකිරියේ තියනවා p.m. කල zip කල වල වීඩියෝ ෆයිල් එකක ලින්ක් එකක් download කරලා තමා බලන්න ඕනා. උත්තරේ පුළුවන්. ෆයිල් එක save වෙලත් තියනවා..... ඔන්න කෙලින්ම උත්තරේ දුන්න වටේ යන්නේ නැතිව.
- Call record ba - බෑ.. බෑ.. බෑමයි..... මමත් බැලුව කොහොමවත් බෑ. හැබැයි දැන් එන අලුත් සම්සුන්ග් android වලත් බෑ කියලා හොයාගත්තා.. ඉස්සර නම් සම්සුන්ග් වල ඉන්බිල්ට් ම තිබ්බා රෙකොර්ඩ් ඔප්ෂන් එක.....
බලන මිල ලක්ෂ 1.50 අඩුවෙන් නම් 75,000 කට විතර නම් පාවිච්චි කරන්න පුළුවන් android එකක් හොයාගන්න පුළුවන් නේ...............
75 dila android ekak ganna eka paduyi wage bn
ekayi me scn eka
