මේකයි කතාව Sweden යුනි එකකට ප්ලේස් එක හම්බ උනා.... මේ ජර මර අස්සේ.. හැබැයි යුනි ෆී එක ඩබල් වෙලා SEK එකේ වැඩි වීමත් එක්ක දරන්න බැරි ගානකට..
සල්ලි පෙන්නන්න ඒජන්ට්ස් ලට ගෙවන ගානාත් වැඩියි... එහෙ කෝස්ට් ඔෆ් ලිවින්ග් එකට ගෙනියන්න ඕනේ ගැනත් වැඩි වෙලා... ඔක්කොම අපි හිතන් හිටපු ගානට වඩා වැඩි වෙලා...
දැන් එක දරන්න අමාරු ලිමිට් එකට ඇවිල්ල තියෙන්නේ.. වැඩේ අතාරින ලෙවල් එකටම ඇවිල්ල...
කාර් එක විකුණලා ක්‍රෙඩිට් නය ක්ලෝස් කරලා ඔක්කොම ෆ්‍රී කරගත්ත නමුත් සල්ලි මදි ඇප්ලයි කරන කාලේ හදන හිටිය බජට් එකට වඩා...
ගෙයක් උගස් කරලත් එච්චර ගානක් ගන්න අමාරුයි දෙන්න එවුන් නෑ
හැබැයි මගේ අදහසක් තියෙනවා මුලින් ඩුබායි වගේ විසිට් ගිහිල්ල දැනට අතේ ගානක් තියෙනවා මාස 3ට වගේ ඇවිල්ල ජොබක් හොයන ෆැමිලි එකම එහෙට අරගෙන ඉන්න මේ ලංකාවේ ඉන්නවට වඩා..
මොකද මම ජොබ් කරන අයි ටි කම්පැනි එකෙන් අයින් උනත් ක්ලයිනට් එක්ක කතා කරලා ජොබ් එක ඔන්ලයින් කරගෙන යන්න පුළුවන් ඩුබායි ගියත් (ස්විඩින් ගියත්) කරගන්න පුළුවන් එක... හැබැයි ඩුබායි වල මට ජොබක් සෙට් කරගෙන ෆැමිලි එක ගන්න ලොකු කෝස්ට් එකක් යන්නේ නෑ අතේ සල්ලි තියෙන නිසා...
ලොකු ගානක් නය වෙලා යුනි ඔෆර් එක ගන්නවද නැත්තම් ඩුබායි වගේ රටක ගිහිල්ල ජොබක් කරන ගමන් ඔන්ලයින් ජොබ් එකත් කරගෙන ඉන්නවද කියල කියල හිතා හිතා ඉන්නේ
ඉස්සරහට එන තත්ත්වෙත් එක්ක ලංකාවේ වසන්න අමාරු තත්වයක් එන නිසා.... පොඩි අදහසක් දියල්ල බලන්න