Sweden Uni Offer / Dubai Visit -> Job?

kj1

Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    මගෙ අදහස නන් ස්වීඩ්න් යන එක හොදයි. Middle east work permit කියන්නෙ ඉතින් වහල් සේවය තමා stress එකත් වැඩියි.IT job එකක් හන්ද හොද පඩියක් ගත්තැකි.හැබැයි කොච්චර කරත් Emirati අයට තියෙන පහසුකම් හම්බ වෙන් නැ.අනික වයසයට යන්න යන්න හොද රටකට මයිග්‍රෙට් වෙන්න අමාරු වෙනව.උබගෙ වයස 30ට වැඩිනන් ස්වීඩ්ම ට්‍රයි කරන්න.
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    Hmmm....umbata pay back karanna widihak sure ekatama ser weida? Umba IT nam jobak aniwa set wenna oni ehe gihilla...
    Oya loan ekak daana eka investment ekak wei lankawa dan yana widihata...and 4 years walin pr ...
    ඔව් ඉන්ටර්විව් එක ගොඩ දාගත්තොත් දාගත්තොත් විසා එක ෂුවර්
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    මගේ යාලුවෙක් ගියා workpermit ඌ නම් කිව්වේ අවුරුදු 5 හේන් පස්සේ workpermit extend කරන්නේ නැහැ කියලා ආපහු ලංකාවට එන්න ඕනේ ලු . PR එහෙම නම් ගන්නම බැහැ කිව්වා .
    මගෙත් යාලුවො ඉන්නව අවුරුදු 10ට වැඩියි.work permit ඕන තරන් කල් ඉඩතැකි.PR දෙන් නෑ බන් ඉතින් ඔය middle east කිසි රටක.
     
    • Like
    Reactions: Ryan08

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    Oneway ලක්ෂ දෙකක් වගේ නේ යන්නේ එක්කෙනෙක්ට.

    අනික ඔය බැදලා ළමයි ගැනී අරන් එක සැරේ යන්න ගියාම හොම්බෙන් යන්න වෙන්නේ. ඉස්සෙල්ල උබ ගිහින් ඊළගට ගෙන්න ගනින් අනික් අයව
    එහෙම තමයි හිතාගෙන ඉන්නේ one way ticket qatar airways බැලුවේ ලක්ෂ නමයක් විතර වගේ යනවා
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    මගෙත් යාලුවො ඉන්නව අවුරුදු 10ට වැඩියි.work permit ඕන තරන් කල් ඉඩතැකි.PR දෙන් නෑ බන් ඉතින් ඔය middle east කිසි රටක.
    මට අරූ කිව්වේ බොරුවක් ද දන්නේ නැහැ එහෙනම් අවුරුදු 5 න් පස්සේ දීක් කරන්නේ නැහැ කියලා.
    ඌ ඩුබායි ගැන නම් හොඳ කියනවා
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    Dubai ගිහින් සල්ලි ටිකක් හම්බු කරගෙන sweden යන්න try කළොත්?
     
    • Like
    Reactions: Ryan08

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    Dubai ගිහින් සල්ලි ටිකක් හම්බු කරගෙන sweden යන්න try කළොත්?
    ආයේ ඊලඟ අවුරුද්දේ ඇප්ලයි කරන්න වෙනව

    Dubai waren dan lkr rate ekath ekka 1M lkr walata wada sallery wadi job normal and 60% can be saved

    ඩුබායි සිටී එකේ නම් ඔක්කොම ගනන් ටිකක් දුරට වෙන්න තමා ගාන අඩු සාජ වගේ ජොබක් සෙට් කරගන්නකම් කොස්ට් එක දරා ගන්න පුලුවන් වෙන්න පුලුවන් ඒට් මාස 2ට රෙන්ට් එකට අඩුම ඉතින් විලා එකක් වත් ගන්න වෙනවා ෆැමිලි නේ පාටිශන් අරගෙනත් වැඩක් නෑ හැබයි පට්ට ගනන් අනික කොස්ට් එක අඩු කියල දෙයක් නෑ ජොබ් එකක් නැති වෙන්න වෙන්න ඔයාගේ අතේ තියන සල්ලි ටික අඩු වෙන්නේ එතකොට එහේ ඉදන් යන්න ආයේ සල්ලිත් හොයන්න ඕන ඔකයි සීන් එක පොඩ්ඩක් සින්ග හරි මැලේසියා හරි බලන්න මේ දවස් වල කට්ටිය ගන්නවා ෆැමිලි එක එක්ක ගන්න කියන්න කොම්පැනියට ලින්ක්ඩ් ඉන් එකේ ඉනන්වා හෙඩ් හන්ටර් ලා උන්ට සෙට් උනොත් අනිවා වැඩේ ගොඩ දාල දේයි ඩුබායි සෑහෙන කට්ටියක් විසිට් ගිහින් ජොබ් හොයනවා දැක්කා ඒ නිසා කියන්නේ තව එක වැඩක් තියනව එක්කෝ සල්ලි පෙන්නන කෙනෙක් ට කියලා ඔය වැඩේ කරගන්න අනිත් එක ගෙදර ඔප්පුව උගස් තියලා කරගන්න එක බෑන්ක් ලෝන් උනත් අවුලක් නෑ පොලී කාරයෝ නම් සුවර් නෑ ඒත් ඔයාගේ නමට තියේ නම් මාරු කරන්න එපා එහෙම්ම තියලා සල්ලි දෙන්න කියන්න
    මගෙ නමට තියෙන්නෙ ඔප්පුව

    ඒත් මාසේ පොලිය ගන්නෙත් ඒකයි මම risk එක ගත්තෙ නැත්තෙ

    ඩුබායි ගිහිල්ලා survive සල්ලි අතේ තියෙන ව
    ------ Post added on Apr 17, 2022 at 4:32 PM
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    මට අරූ කිව්වේ බොරුවක් ද දන්නේ නැහැ එහෙනම් අවුරුදු 5 න් පස්සේ දීක් කරන්නේ නැහැ කියලා.
    ඌ ඩුබායි ගැන නම් හොඳ කියනවා
    උගෙන් ඉදිය වීසා ටයිප් එක අහල බලපන්කො.ඩුබායි හොදයි බන් ඉතින් ලෝකෙ තියෙන හොදම city එකක්නෙ.හැබැයි සුද්දන්ට තියෙන තැන අපිට නෑ.Management ලෙවෙල් එකට යන්න පට්ට අමාරුයි.ලන්කාව තව අවුරුදු 10 15කින් ගොඩ යයි කියල හිතන කෙනෙක්ට වරදක් නෑ.
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    177
    300
    63
    බ්‍රවොස්
    මුලින්ම ඔයා ගිහින් ඉන්න. Show money කාගෙන් හරි අරන් පෙන්නන්න මදිනම්.Rate එක මේ දවස්වල යන්නෙ 4% - 5% වගේ. මාස 4-5 show money පෙන්නන්න උනොත් ඒකට පොලිය ලක්ෂ 10 වගේ යනවා. ( ලක්ෂ 70 ක් වගේ ගත්තා කියලා හිතුවොත්) .
    ඔව් 5%ගන්නව මාසයක් දාල තිබ්බනම් ඇති කිව්ව හැබැයි sof පෙන්න්න ඕනෙලූ
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    උගෙන් ඉදිය වීසා ටයිප් එක අහල බලපන්කො.ඩුබායි හොදයි බන් ඉතින් ලෝකෙ තියෙන හොදම city එකක්නෙ.හැබැයි සුද්දන්ට තියෙන තැන අපිට නෑ.Management ලෙවෙල් එකට යන්න පට්ට අමාරුයි.ලන්කාව තව අවුරුදු 10 15කින් ගොඩ යයි කියල හිතන කෙනෙක්ට වරදක් නෑ.
    ඌ ඩුබායි ගැන අවුලක් කියන්නේ නැහැ බං සුපිරියි කියලා කියන්නේ .
    සමහර විට ඌ ජොබ් එකෙන් අයින් කරන්න ඇති 🤣
    මට නම් කොච්චර සුපිරි උණත් ඒ රටෙන් වැඩක් නැහැ බං PR එක ගන්න බැරි නම් .
     
    asi

    Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    මේකයි කතාව Sweden යුනි එකකට ප්ලේස් එක හම්බ උනා.... මේ ජර මර අස්සේ.. හැබැයි යුනි ෆී එක ඩබල් වෙලා SEK එකේ වැඩි වීමත් එක්ක දරන්න බැරි ගානකට..

    සල්ලි පෙන්නන්න ඒජන්ට්ස් ලට ගෙවන ගානාත් වැඩියි... එහෙ කෝස්ට් ඔෆ් ලිවින්ග් එකට ගෙනියන්න ඕනේ ගැනත් වැඩි වෙලා... ඔක්කොම අපි හිතන් හිටපු ගානට වඩා වැඩි වෙලා...

    දැන් එක දරන්න අමාරු ලිමිට් එකට ඇවිල්ල තියෙන්නේ.. වැඩේ අතාරින ලෙවල් එකටම ඇවිල්ල...

    කාර් එක විකුණලා ක්‍රෙඩිට් නය ක්ලෝස් කරලා ඔක්කොම ෆ්‍රී කරගත්ත නමුත් සල්ලි මදි ඇප්ලයි කරන කාලේ හදන හිටිය බජට් එකට වඩා...

    ගෙයක් උගස් කරලත් එච්චර ගානක් ගන්න අමාරුයි දෙන්න එවුන් නෑ

    හැබැයි මගේ අදහසක් තියෙනවා මුලින් ඩුබායි වගේ විසිට් ගිහිල්ල දැනට අතේ ගානක් තියෙනවා මාස 3ට වගේ ඇවිල්ල ජොබක් හොයන ෆැමිලි එකම එහෙට අරගෙන ඉන්න මේ ලංකාවේ ඉන්නවට වඩා..

    මොකද මම ජොබ් කරන අයි ටි කම්පැනි එකෙන් අයින් උනත් ක්ලයිනට් එක්ක කතා කරලා ජොබ් එක ඔන්ලයින් කරගෙන යන්න පුළුවන් ඩුබායි ගියත් (ස්විඩින් ගියත්) කරගන්න පුළුවන් එක... හැබැයි ඩුබායි වල මට ජොබක් සෙට් කරගෙන ෆැමිලි එක ගන්න ලොකු කෝස්ට් එකක් යන්නේ නෑ අතේ සල්ලි තියෙන නිසා...

    ලොකු ගානක් නය වෙලා යුනි ඔෆර් එක ගන්නවද නැත්තම් ඩුබායි වගේ රටක ගිහිල්ල ජොබක් කරන ගමන් ඔන්ලයින් ජොබ් එකත් කරගෙන ඉන්නවද කියල කියල හිතා හිතා ඉන්නේ

    ඉස්සරහට එන තත්ත්වෙත් එක්ක ලංකාවේ වසන්න අමාරු තත්වයක් එන නිසා.... පොඩි අදහසක් දියල්ල බලන්න
    Matath oya seen ekama thama bn umbata wayasa thiyenawanam, study plan eka hold karapn, Dubai 1st option eka widiyata aragena, Umba mulin gihin Sharjah wage place ekaka Room ekak rent karala online work karapn eita passe Uni eke Wife and babawa ganin but mn recommend karanne umbata one year or two athulatha Sweden yanna balagenama wife and baba lankawe thiyala gemak gahala dubai walin sweden yanna kiyala

    math plan karanne oka thama
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,508
    66,821

    Study gap wedi wenakota case
     
    asi

    Junior member
  • Aug 30, 2006
    325
    15
    18
    ඌ ඩුබායි ගැන අවුලක් කියන්නේ නැහැ බං සුපිරියි කියලා කියන්නේ .
    සමහර විට ඌ ජොබ් එකෙන් අයින් කරන්න ඇති 🤣
    මට නම් කොච්චර සුපිරි උණත් ඒ රටෙන් වැඩක් නැහැ බං PR එක ගන්න බැරි නම් .
    mn danne na minissu PR dena ratakata mechchra asa karanne ay kiyala athi magulak na PR eke onna Citizen dagatthanam benefits thiyenawa but kiyana tharam athal na bro, umba hamba karana eken 30% wage tax ekak pay karala 60 years unama umbata salakanawa but kauda danne umba api kochchra kalayak innawada kiyala, but Dubai wala mama dakina lokuma benefit eka Tax free country umbata yanna enna easily puluwan air ticket visa charges adui, amma thattha visit ekakata genna ganna puluwan loweth nathi sapa thiyena ratak unlimited earn karanna puluwan umba 10 years patta gemak gahala sapata hamba kaloth balapan 60 ta kalin retire wenna puluwan life eka fun eke gewanna puluwan savings walin ekko lankawe ekko wena rataka, ekko dubai ma inna puluwan company ekak wage dagatthoth

    Study gap wedi wenakota case
    Na machan ekata apita Uni ekata explain karala leter ekak denna puluwan mehema situation ekak nisa offer eka postponed karanna wenawa kiyala
    ------ Post added on Apr 17, 2022 at 4:45 PM
     
    පිටරට PR එක ඔච්චර වටින්නේ ලංකාවේ ආර්ථිකය එන්න එන්නම කෙකාවෙන නිසා .
    30% ගේවුවත් කාමක් නැහැ ඉස්සරහට Life Assurence එකක් තියෙනවා . 60 පැනලා හදිස්සියේ වත් අවුරුදු 20 ක් ජීවත් උණත් අවුලක් නැහැ ඒ ආණ්ඩුවෙන් පැන්ෂන් එක Bank Account එකට වැටෙන නිසා.
    ලංකාවට ඇවිල්ලා ඕනේ වෙලාවක ආයෙත් හිටපු රටේ ස්ථිර පදිංචියට යන්න පුළුවන් කියන්නේ ලොකු දෙයක් මට නම් .
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    mn danne na minissu PR dena ratakata mechchra asa karanne ay kiyala athi magulak na PR eke onna Citizen dagatthanam benefits thiyenawa but kiyana tharam athal na bro, umba hamba karana eken 30% wage tax ekak pay karala 60 years unama umbata salakanawa but kauda danne umba api kochchra kalayak innawada kiyala, but Dubai wala mama dakina lokuma benefit eka Tax free country umbata yanna enna easily puluwan air ticket visa charges adui, amma thattha visit ekakata genna ganna puluwan loweth nathi sapa thiyena ratak unlimited earn karanna puluwan umba 10 years patta gemak gahala sapata hamba kaloth balapan 60 ta kalin retire wenna puluwan life eka fun eke gewanna puluwan savings walin ekko lankawe ekko wena rataka, ekko dubai ma inna puluwan company ekak wage dagatthoth
    PR aran thama itin citizen ganna puluwan.direct citizen denne koheda bn? apitath try karanna kiyapanko. Mona ratakata giyath athal ne bn weda karanna ona kanna bila sepe inna nan.Apen ganna tax ekata benefits hmba wenawanan tax gewana eke waradak nane.Dubai tax free eththa hebei uba kiynawa wage asanipa unoth moko karanne aai lankawata enna ona neda? mage opinion ekanan puluwan kamak tiyenawa nan samaja sadaranathwya wedi ratakata yanna kiyana eka.Dubai kiyanne salli tibboth sepa nettan pala thama.awurudu 40 50 weddi 20 30di wage weda karanna puluwan wei kiyala hithannanth epa.specially IT field eke nan hugak amarui.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    එහෙම තමයි හිතාගෙන ඉන්නේ one way ticket qatar airways බැලුවේ ලක්ෂ නමයක් විතර වගේ යනවා

    එක්කෙනෙක්ට ඔච්චර යන්නේ නෑ බන්. ලක්ෂ 2ක් වගේ යන්නේ. උබ 9ක් කියන්නේ කි දෙනෙක්ට ද