මචන්ලා, මේක මේ දවස්වල තෙල් ප්රශ්නෙ නිසා ආපු හැමෝටම වැදගත් ප්රශ්නයක්. Autogear වාහන වල පල්ලම් වල යද්දි neutral ගියර් එකට දැම්මාට කමක් නැද්ද? මම දිනපතා යන පාරේ 2km යන්න පුලුවන් හරියක් තියනවා neutral එකේ. මහා ලොකු බෑවුමක් නෙවෙයි.
Toyota lanka එකේ වැඩ කරන මිකැනික් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා එහෙම යන්න එපා, එහෙම යද්දි ගියර්බොක්ස් වීල් කැරකෙන නිසා ඒවාට එන තෙල් ප්රමාණය idle එකේදි එන ප්රමාණය මදි නිසා වීල් හිරවෙන්න පුලුවන් කියලා. එහෙම වෙන්න පුලුවන්ද? මේ ගැන විශාරද කට්ටිය මේකෙ ඉන්නවානෙ. හොඳ උපදෙසක් බලාපොරොත්තු වෙනවා.