Suzuki Japan Alto 2018

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    suzuki-alto-623410522403.jpg

    Suzuki Japan Alto 2018/2019 වාහනය ගැන විස්තර ටිකක් දැනගන්න ඕන ?

    1. මේකට 92 Petrol අවුලක් නැද්ද ?
    2. අවුලක් අවොත් හදන්න අමාරුද ? Complex ද ?
    3. ඉදි නෙදා දුවන්න අවුලක් නැද්ද ?
    4. මේකේ ආව ලෙඩ එහෙම මොනවද ?
    5.Petrol කරන්නේ කොහොමද ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    suzuki-alto-623410522403.jpg

    Suzuki Japan Alto 2018/2019 වාහනය ගැන විස්තර ටිකක් දැනගන්න ඕන ?

    1. මේකට 92 Petrol අවුලක් නැද්ද ?
    Non turbo nan 92 awulak ne. Oka turbo ekak enawa ekata 95 ona kiyanawa.
    2. අවුලක් අවොත් හදන්න අමාරුද ? Complex ද ?
    Man hithanne simple car ekak. Wagon R wagema athi. Podi engine ekak enne 660 CC
    3. ඉදි නෙදා දුවන්න අවුලක් නැද්ද ?
    Kisi awulak ne
    4. මේකේ ආව ලෙඩ එහෙම මොනවද ?
    Don't know
    5.Petrol කරන්නේ කොහොමද ?
    City - 12/15
    Long distance - 25 wage
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    719
    866
    93
    දැන් ඕක 53-55ක් විතර කියනවා නෙහ්... ඒගානට පාඩු නැද්ද? ඊට වඩා 48-50 අතර 2014 wagonr. එකක් ගන්න පුලුවන් නෙහ්... WagonR එක comfortable ඕකට වැඩිය..
     
    • Sad
    Reactions: ChoronaSottiya

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,333
    6,402
    113
    එතකොට Honda Civic 2020, Toyota Premio 2019 ඔව්ව ටත් ගහන්නේ 95 නේද ? එව්වා ටත් 92 ගැහුවොත් කෙස් ද ? දැන් 95 Shed වල තියෙනවද ?

    සිවික් එකට බෑ ප්‍රිමියො එකට අවුලක් නෑ
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    677
    645
    93
    මම mira එකක් පාවිච්චි කරන්නේ. Alto එක මම ඒ කාලේ බැලුවා. Mira එක තමයි අන්තිමට ගත්තේ. හොඳ decision එකක් කියලා දැනම් තේරෙනවා එක. අල්ටෝ එකට වඩා ටිකක් සුව පහසුව අතින් වැඩි.

    බොරු බයිලා hybrid නෑ. මේ පොඩි කාර් වලට මොන hybrid ද. Suzuki ල maketing ස්ට්‍රාගෙටි එකක් mild hybrid වලට hybrid ලේබල් ගහන එක. ඔයා hybrid සිස්ටම් වලින් ලොකු පිටු වහලක් වෙලා නෑ fule comsumption අඩු කරන්න.

    අද මම ෆුල් tank ගැහුවා. 19kml තබා තෙල් වැඩ කරලා. මේ දවස් වල කිරිබත්ගොඩ කඩුවෙල මාලබෙ බතරමුල්ල නගර වල තමුයි දිවේ.

    January අනුරාධපුර ගියා. 35kml වැඩ කරා දබුල්ල to අනුරාධපුර. Overall trip එකකේ 28kml තිබා. මොකද අපි car එක නවතලා ac දාගෙන හිටියා වර අනන්තයි.

    පොඩි වාහන වල වාසි තියනවා. කැබින් space අඩු නිසා ඉක්මනට cool වෙනවා වගේ දේවල්.

    මටනං තියන එකම අවුල ට්‍රිප් ඒක් අයාදි lagage space එක අඩු කම. ගොඩක් බඩු ග්නියන බෑ.

    ඇල්ටො හෝ mira මගේ නම් ගමන් වලින් 95% ගැලපෙනවා. ඔයාගේ ප්‍රොඉරිටි එක බලලා ගණන. ලෙඩ නම් මේවාට මහලොකු දේවල් නෑ.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257

    Same here. Kiwwa dewal walata math ekagai. 35kmpl wada karanne traffic nathuwa thanithala kelin parawal wala A/C aduwen use karala yanakota thama. Eth eka benchmark ekak widiyata ganna amarui.