ර්ඒකනෙ කොච්චර ලොකු හෙල්ප් එකක්ද ඕක. ඕක නිසා මාර ලේසියි වැඩක් කරන්න ගියාමමම ලියන ගොඩක් කෝඩ් වලින් ලොකු ප්රමාණයක් දැන් ai එකෙන් ලියන්නේ බන්. දැන් මට පට්ට ලේසි එක නැතුව බෑ වගේ. මාසයක් යන වැඩේට දවස් 3ක් 4ක් යන්නේ.
ර්ඒකනෙ කොච්චර ලොකු හෙල්ප් එකක්ද ඕක. ඕක නිසා මාර ලේසියි වැඩක් කරන්න ගියාමමම ලියන ගොඩක් කෝඩ් වලින් ලොකු ප්රමාණයක් දැන් ai එකෙන් ලියන්නේ බන්. දැන් මට පට්ට ලේසි එක නැතුව බෑ වගේ. මාසයක් යන වැඩේට දවස් 3ක් 4ක් යන්නේ.
දැන්ම මේව ඉගෙන ගන්න ඉන්නවනම් වෙන දෙයක් බලපන්. සැරටම කෙළවෙන field එකක් මේක. මේවගේ tech වලින් මාකට් එකේ ඕනෑ එපා කම් වලින් 90% එහා ගේමක් නැතුව කවර කරන්න පුලුවන්.
මේව බලපන්.
මම ලියන ගොඩක් කෝඩ් වලින් ලොකු ප්රමාණයක් දැන් ai එකෙන් ලියන්නේ බන්. දැන් මට පට්ට ලේසි එක නැතුව බෑ වගේ. මාසයක් යන වැඩේට දවස් 3ක් 4ක් යන්නේ.

thawa fields tiyenawa ehema automate karanna bari IT walagraphic withrak neme computer ekek samabada wena hama job ekatama kela wenna puluwan. hadana oni software eke app eke description eka dunama hadila enna pluwan.![]()
මම වේටින් ලිස්ට් එකටත් apply කළා.Owa research witharai bn..
Eliyata enne na...api jeewath wela inna kale kohomath enne na
lol, maybe in 1000 years. when the clients are also become AI's this can me done.graphic withrak neme computer ekek samabada wena hama job ekatama kela wenna puluwan. hadana oni software eke app eke description eka dunama hadila enna pluwan.![]()
it's not that simple when it comes to programming. මේකේ වගේ නිකන් ගැහුවම හැදිලා එන එකක් හොඳයි කියලා ගන්න බැ software එකක් හදනකොට. Clients have specific requirements and they expect a solution that address those specific requirements with specific approaches. IDEs tools can speed up development process but can't replace it.අනිවා ඉෆෙක්ට් එකක් තියෙනව. හිතපන් ප්රොජෙක්ට් එකක ඩෙඩ්ලයින් එක මාස 10යි. හයර් කරනව එන්ජිනියර්ස්ල 10ක්. එහෙම කරන්නේ project manager ගෙ කලින් එක්ස්පීරියන්ස් එකෙන්. දැන් මේ කෝපයිල්ට් වගේ ටූල්ස් නිසා ඉන්ජොන්ට පට ගාල කෝඩ් ලියන්න පුලුවන්. ලියන ඒව වල bugs අඩුයි. ඔහොම වෙලා project managers ලට තේරෙනව මේ ඩෙඩ්ලයින් එකේ වැඩේ දෙන්න නම් මේ ප්රමාණය ඇති කියල.
ඒනිසා අනිවා හයර් කරන ප්රමාණය අඩුවෙනව. Performance අඩු උන් කැපිල පේපනව. උන්ටත් කෙලවෙනව.
lol, maybe in 1000 years. when the clients are also become AI's this can me done.
it's not that simple when it comes to programming. මේකේ වගේ නිකන් ගැහුවම හැදිලා එන එකක් හොඳයි කියලා ගන්න බැ software එකක් හදනකොට. Clients have specific requirements and they expect a solution that address those specific requirements with specific approaches. IDEs tools can speed up development process but can't replace it.
------ Post added on Apr 26, 2022 at 10:08 PM