Graphics ආටිස්ලට කෙලවෙනව ලඟදිම.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    මම ලියන ගොඩක් කෝඩ් වලින් ලොකු ප්‍රමාණයක් දැන් ai එකෙන් ලියන්නේ බන්. දැන් මට පට්ට ලේසි එක නැතුව බෑ වගේ. මාසයක් යන වැඩේට දවස් 3ක් 4ක් යන්නේ.
    ර්‍ඒකනෙ කොච්චර ලොකු හෙල්ප් එකක්ද ඕක. ඕක නිසා මාර ලේසියි වැඩක් කරන්න ගියාම
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන්ම මේව ඉගෙන ගන්න ඉන්නවනම් වෙන දෙයක් බලපන්. සැරටම කෙළවෙන field එකක් මේක. මේවගේ tech වලින් මාකට් එකේ ඕනෑ එපා කම් වලින් 90% එහා ගේමක් නැතුව කවර කරන්න පුලුවන්.

    මේව බලපන්.


    Trust me AI never replace humans.
     
    • Love
    Reactions: Heshan Daminda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    Bump

    මම ලියන ගොඩක් කෝඩ් වලින් ලොකු ප්‍රමාණයක් දැන් ai එකෙන් ලියන්නේ බන්. දැන් මට පට්ට ලේසි එක නැතුව බෑ වගේ. මාසයක් යන වැඩේට දවස් 3ක් 4ක් යන්නේ.

    මොනවද උබ AI වලින් ලියන්නෙ?
    ------ Post added on Apr 26, 2022 at 8:04 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    අර ධනංජය සිරිවර්ධනය මවුස් එකවත් පාවිච්චි නොකර කීබෝඩ් එකෙන්ම ග්‍රැෆික් කළා කිව්ව්වේ එහෙනම් මේක පාවිච්චි කරලා වෙන්ටෑ.. :baffled:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මගේ Graphics ඔක්කොම නිකන් ගල් යුගයේ ඇන්ද ලෙන් චිත්‍ර වගේ
    ඒ නිසා මට කමක් නෑ:nerd:
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    graphic withrak neme computer ekek samabada wena hama job ekatama kela wenna puluwan. hadana oni software eke app eke description eka dunama hadila enna pluwan. :D
    thawa fields tiyenawa ehema automate karanna bari IT wala
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,198
    8,933
    113
    Dubai
    මේකෙන් බලපෑමක් එන්න පුළුවන් Graphic Artistලාට. හැබැයි ඉතින් මොකක් හරි කරන්න idea එක තිබිලා මේ Tools තිබ්බත් වැඩක් නෑ ඒ වැඩේ කරගන්න හදන එකාට final Design එක ඉවර කරගන්න පුළුවන් Creative ඇහක් හරි ඔළුවක් නැත්නම්. Professional Designers ලාට මේකෙන් ලොකු අව්ලක් වෙයි කියලා හිතන්න අමරුයි. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    aheama kiyanna ba ahema baluwoth developers latath kela wenwa GPT-3 eken man dakka high level widhata code karanna puluwan ekakauth. dawasak ei kela wena habai ae kale wenkota hamadema evolve wenwa man kiyanne eka paratama disruptive widhata kela wei kiyala mata nan hitanna amarui.
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    me thiyenne AI ekakin draw (predict) kapau human images 2k
    me aththa minissu nemei
    kohoamada quality eka, aththa aya nemei kiyala hoyanna amarui neda?
    issrahata godak dewal wenas wei loke
    representative_image_512x256.png
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මම නම් හිතන්නෙ නෑ field එකට කෙළවෙයි කියල. digital designs ආවට hand drawing අවුල් උනේ නෑනෙ.
    ඒ වගේම automation digital music ආවත් classical හොයන crowd එකක් ඉන්නව.
    දියුණු වෙන්න දියුණු වෙන්න වැඩ කාරය ඔව්වට හැඩගැහෙනව. කලාවක් නැති මිනිස්සු ගොඩක්නම් field එකට AI එක්ක එකතු වෙයි.
     
    • Like
    Reactions: kinkon

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    graphic withrak neme computer ekek samabada wena hama job ekatama kela wenna puluwan. hadana oni software eke app eke description eka dunama hadila enna pluwan. :D
    lol, maybe in 1000 years. when the clients are also become AI's this can me done. 😂

    අනිවා ඉෆෙක්ට් එකක් තියෙනව. හිතපන් ප්‍රොජෙක්ට් එකක ඩෙඩ්ලයින් එක මාස 10යි. හයර් කරනව එන්ජිනියර්ස්ල 10ක්. එහෙම කරන්නේ project manager ගෙ කලින් එක්ස්පීරියන්ස් එකෙන්. දැන් මේ කෝපයිල්ට් වගේ ටූල්ස් නිසා ඉන්ජොන්ට පට ගාල කෝඩ් ලියන්න පුලුවන්. ලියන ඒව වල bugs අඩුයි. ඔහොම වෙලා project managers ලට තේරෙනව මේ ඩෙඩ්ලයින් එකේ වැඩේ දෙන්න නම් මේ ප්‍රමාණය ඇති කියල.

    ඒනිසා අනිවා හයර් කරන ප්‍රමාණය අඩුවෙනව. Performance අඩු උන් කැපිල පේපනව. උන්ටත් කෙලවෙනව.
    it's not that simple when it comes to programming. මේකේ වගේ නිකන් ගැහුවම හැදිලා එන එකක් හොඳයි කියලා ගන්න බැ software එකක් හදනකොට. Clients have specific requirements and they expect a solution that address those specific requirements with specific approaches. IDEs tools can speed up development process but can't replace it.
    ------ Post added on Apr 26, 2022 at 10:08 PM
     
    • Like
    Reactions: Red Soda

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    lol, maybe in 1000 years. when the clients are also become AI's this can me done. 😂


    it's not that simple when it comes to programming. මේකේ වගේ නිකන් ගැහුවම හැදිලා එන එකක් හොඳයි කියලා ගන්න බැ software එකක් හදනකොට. Clients have specific requirements and they expect a solution that address those specific requirements with specific approaches. IDEs tools can speed up development process but can't replace it.
    ------ Post added on Apr 26, 2022 at 10:08 PM

    uba oya kiyana giber gabers tika karannath wenama program ekak hadai. danatath hadanawa athi kohe hari kuru hari. kage hari oluwe idea ekak athi samahara wita. human errors nisa wena accident avoid karan yana autonomous driving thiyana loke ubala api monada ban danne me 3rd world country ekaka asse idan 😄
     
    • Haha
    Reactions: johnferna678

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Word wala wachana dekak type karaganna nodanna un innawa USA wala ehema. Eheu un me AI passe gihin owa karaganne ne. Unta owa terenne ne. Delivery eka zip file eke yeuwath ekawath ganna terenne ne samahara unta. Meken wenne apita wede lesi wenawa. Less effort.
     
    • Like
    Reactions: KalyanaMithra001