Sajith Ponnaya thaniyama Raja wenna hadanawa.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    MATA PENNE METANA MUN KSRANNE ARAGALAYA KADAPPAL KARANA WEDAK PENA THEK MANAYAKA CHANDAYAK NE

    NAKI MAINA TAMA INNAWA

    MUN HADANNE WENA WENA STORY DALA RAJAPAKSHALA ELAWANA EKA YATA GAHANNA WAGE

    ME BAIYO NAM KAWADAWAT WENAS WENNE RATE KARUME DESSPALUWO NEME MUN
    MAN EA KALETH KUWA

    KAPUWATH MUN HAMADAMA RAJAPKSHALATA ONNA BALAPAN MAN BORUDA KIYANNAE KIYALA

    MEKE DAPU COMMENTS WALIN PENNAWA MUN BORUWA KARanne
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    https://www.parliament.lk/files/pdf/constitution/amendment-proposals/2022/sjb-proposal-si.pdf

    නාමික ජනාදිපති කෙනෙක් පත්කරාම හරි
    එතකොට ඩස්පයෙක් ජනාදිපති උනත් කමක් නෑ
    ඌට තියෙන්නේ ගම් වලට ගිහින් බයියන් සමග හැමිනිලා චූන් කරලා එන්න 😂

    ------ Post added on May 1, 2022 at 8:10 AM
     
    • Like
    Reactions: Rankira and ruka!

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    MATA PENNE METANA MUN KSRANNE ARAGALAYA KADAPPAL KARANA WEDAK PENA THEK MANAYAKA CHANDAYAK NE

    NAKI MAINA TAMA INNAWA

    MUN HADANNE WENA WENA STORY DALA RAJAPAKSHALA ELAWANA EKA YATA GAHANNA WAGE

    ME BAIYO NAM KAWADAWAT WENAS WENNE RATE KARUME DESSPALUWO NEME MUN
    MAN EA KALETH KUWA

    KAPUWATH MUN HAMADAMA RAJAPKSHALATA ONNA BALAPAN MAN BORUDA KIYANNAE KIYALA

    MEKE DAPU COMMENTS WALIN PENNAWA MUN BORUWA KARanne
    අරගලය අල කරන්නේ උන්නේ යකෝ. ඒක පෙන්නේ නැද්ද උබට ? මිනිස්සු තවත් ඉවසන්න බැරිව තමයි මිරිහනේදී පාරට බැස්සේ. අප්‍රේල් 3 එකතු උනෙත් ඒ සාමාන්‍ය මිනිස්සු දැන් ඇති කියල. ඇඳිරි නිතිය දාන්න තරම් නන්දෙට ගූ ගියා මිනිස්සුන්ගේ නැගිටීම දැකලා, එන පොට හොඳ නෑ කියලා. ඒ අස්සේ මේ ගොන් හරකා ඒක අස්සට පැනලා ඒක දේශපාලනියකරණ කරලා උට ජනාධිපතිකම අරන් දෙන්න මිනිස්සුන්ට තියෙන පුකේ අමාරුවට පාරට බැස්ස වගේ දගලනවා, දැන් අරුන් අරගලය ගණන් ගන්නේ නැ.එක එකා කීවට අපි යන්නේ නැ කියල එල්ලීගෙන ඉන්නවා.

    බයියෝ හැම පැත්තේම ඉන්නවා පොහොට්ටු, සජබේ, JVP . වහලා වගේ තමන් සපෝර්ට් කරන එකා මොනවා කරත් හොඳයි and ඌ මොන ගොන් වැඩක් කරත් එක උගේ නෙවෙයි අනිත් උන්ගේ වැරදි විදියට දැකල හැමදාම තමන් සපෝර්ට් කරන එකාට දීගෙන ඉන්න උන් තමයි බයියෝ . මේ වෙලාවේ සජිය කරන ඒවා දැකල උට බනිද්දි රිදෙනවා නම් උනුත් බයියෝ තමයි.

    #ගෝ හෝම් ගෝතා
    #ඌ එක්ක උබත් පල සජියා
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,038
    722

    oya gothaya nisa aragaleta yannath epa wenawa okawa genna marenna ona na
    oka awoth ithuru tikath iwarai :angry:
     
    • Like
    Reactions: ruka!

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    සජිත්ට උකුත් කියන්න එපා නිර්පාක්ෂික කුක්කෝ ටික ඇවිස්සිලා එනවා ලොල්

    මම කියපු හැම දේම එකින් එක ඇත්ත වීගෙන එන එක ගැන සතුටුයි ඉස්ස්රාට හොද හොද ආතල් අතල්
     
    • Like
    Reactions: magix and ruka!

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,095
    9,371
    113
    සජියට වඩා හොඳයි හරකෙක් ජනාධිපති කරන එක
    නන්දෙට වඩා හොඳයි පඹයෙක් ජනාධිපති කරන එක