මචං උඹලට අසාමාන්‍යය ලෙස දාඩිය දාන්නේ නැද්ද? මට ටිකක් ඇවිදල ගිහින් නැවතුනත් දැන් දාඩිය පෙරන්න දානවා. කාලයක් Gym ගියා, ඒ කාලෙවත් මෙහෙම දාඩිය දැම්මේ නෑ. දැන් හොදට තේරෙනෙවා මෙහෙම දාඩිය දාන එක අසාමාන්‍යයි කියලා. මේකට කරන්න ඕන Test එකක් එහෙම තියෙනවද බං?

Owu ban inna beha
rasnei yako me dwswala
nidagena iddith daadiya daanawaa
නෑ බං මම කියන්නේ අනිත් මිනිස්සුන්ට වඩා මට දාඩිය දානවා. නවතින්නේ නෑ. ෆෑන් එකක් තිබ්බොත් හරි. නැත්නම් දාඩිය පෙරීගෙන එනවා ඉවරයක් නෑ.Hamadama na bn adanam patta dadiyak danne... helawunath galanawa.
Apitath ehemayi ban mama gedara inne shirt ekak neathuwa . shirt ekak endama dadiya Dala theth wenava bnනෑ බං මම කියන්නේ අනිත් මිනිස්සුන්ට වඩා මට දාඩිය දානවා. නවතින්නේ නෑ. ෆෑන් එකක් තිබ්බොත් හරි. නැත්නම් දාඩිය පෙරීගෙන එනවා ඉවරයක් නෑ.
නෑ බං මම කියන්නේ අනිත් මිනිස්සුන්ට වඩා මට දාඩිය දානවා. නවතින්නේ නෑ. ෆෑන් එකක් තිබ්බොත් හරි. නැත්නම් දාඩිය පෙරීගෙන එනවා ඉවරයක් නෑ.
උබට තියෙන්නේ මෙහෙම දෙයක්ද?නෑ බං මම කියන්නේ අනිත් මිනිස්සුන්ට වඩා මට දාඩිය දානවා. නවතින්නේ නෑ. ෆෑන් එකක් තිබ්බොත් හරි. නැත්නම් දාඩිය පෙරීගෙන එනවා ඉවරයක් නෑ.