Ai ban kala nidaganna hoda natte

Emios

Well-known member
  • Dec 10, 2009
    74,572
    66,842
    113
    Earth eke hema sathatama kapu gaman hodata nidaganna puluwan.ai minisunta witarak nidagattama bada korawenne?
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    නියම සිංහලයෙක් නම් අනිවා හොඳට කාලා හොඳට නිදා ගන්න ඕන. හොඳට බඩ පිරෙන්න කාපං. ඊට පස්සේ බඩ ගෙඩිය උඩ දාගෙන හොඳට ගොර ඇද ඇද නිදා ගනිං. එතකොට බඩ කොර වෙන්නේ නෑ.
    රටට මොනවා වුනත් කමක් නෑ. උඹ හොඳට නිදා ගනිං.
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    Mole athi kathawak kivvamada koheda
    fc940cd2200ca15c6f3401cf8e35f356.jpg
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    But doctorsla hoda ne kiyanawane.acid udata enawada mokadda ekak

    පිස්සුද බං, නිදි මත නම් නිදාගන්න ඕනෙ, තිබහනම් බොන්න ඕනෙ, බඩ ගිනි නම් කන්න ඕනෙ. ඕක කරගන්න බැරි නම් තමා අවුල් වෙන්නෙ අපේ වෙන් වැඩත් එක්ක.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    බඩේ තියෙන ගෑස් එක ඉහළට එනවා . හොදම නැති වැඩක්