MCC ගිවිසුම ලග ලග එනවා පෙනේද?

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මෙදා පොටේ රනිලා MCC ගිවිසුම කරලා තමා යන්නේ

    අන්තිමට මුගෙන් රට බෙර ගන්න 2024 අප්පොච්චා,අප්පොච්චගේ පුතා ගෙන්න වෙනවා..
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මෙදා පොටේ රනිලා MCC ගිවිසුම කරලා තමා යන්නේ

    අන්තිමට මුගෙන් රට බෙර ගන්න 2024 අප්පොච්චා,අප්පොච්චගේ පුතා ගෙන්න වෙනවා..
    බ්‍රාසස් එකට බැදෙනවා මම
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබත් දගලන්න එපා බන්.
    මෙතන මැරෙන්න යනවා නේ බයියෙක්ට වඩා
    moko ban avula.. mata nam mala ranila ekka... u mahindayi hoda yaluvo...

    anthima vechcha deyak nane

    MCC eke awl monada ?

    MCC හොඳයි නේ?

    MCC hodayiii ban.. mata ubala dennage account amathaka vela tibbe, username eka dekka gaman mathaketa ave ha ha
    ------ Post added on May 12, 2022 at 8:09 PM
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මාසෙට තෙල් ගන්නත් මදි නේ
    ඒකනේ බං 2022 ක ශේප් කරග්ගනවත් ගානක් හම්බවෙනවා නම් අවුලක් නැහැ බං . තෙල් ගෑස් නැතුව Tourist ලා වත් එන්නේ නැහැ ලංකාවට බං. මේක විෂම චක්‍රයක් වගේ ☹️
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    @erozan @weer 11 @neo7x

    troll-face-meme-angry-happy-mad-mask-angry-face-mask-meme-head-drawing-art-sketch-transparent-png-26.png