ඇත්ත කිව්ව. ඒත් ඒක මහ ලොකු දෙයක් නෙමේ. මේක තමයි වගකිව යුතු නායකයෙක්ගෙ කළ යුතු අවමය. නන්දෙගෙ කන්ඩක්ට් එකේ මජර කම කොයිතරම්ද කිව්වොත් රනිල්ගෙ විවෘත කම මහ මෙරක් වගේ දැනෙන්නෙ.
අවංකබව අගයනව. ඒත් මට විසඳුමක් පැත්තට තිබ්බ අඩියක විස්තර කිරීමක් ඒ කතාවෙන් ඇහුනෙ නෑ. ඇත්තටම මිනිහගෙ නියෝලිබරල් ෆ්‍රේම්වර්ක් එකට මේ මොහොතෙ පටි තදකරගන්න කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ. බංකොලොත් උන වෙන රටවලත් ඔච්චර තමයි කිව්වෙ.
මේ මොහොතෙ ගම් සහ කම්‍යුනිටි මට්ටමින් වලින් සපෝර්ට් සිස්ටම් හදාගැනීම තමයි මට පේන විසඳුම. බෙහෙත්, එලවලු, හාල් වලට. ඒකෙ ආකෘතිය අපිටම ඔන් ද ගෝ තීරණය කරමින් හදාගන්න වෙනව. දරිද්‍ර සහ පහළ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් රජයට කරන්න පුලුවන් දෙයක් නැහැ.

Last edited: