කොච්චර උනත් රනිලා ජෙනුයින් කිව්වා!

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    ඇත්ත කිව්ව. ඒත් ඒක මහ ලොකු දෙයක් නෙමේ. මේක තමයි වගකිව යුතු නායකයෙක්ගෙ කළ යුතු අවමය. නන්දෙගෙ කන්ඩක්ට් එකේ මජර කම කොයිතරම්ද කිව්වොත් රනිල්ගෙ විවෘත කම මහ මෙරක් වගේ දැනෙන්නෙ.

    අවංකබව අගයනව. ඒත් මට විසඳුමක් පැත්තට තිබ්බ අඩියක විස්තර කිරීමක් ඒ කතාවෙන් ඇහුනෙ නෑ. ඇත්තටම මිනිහගෙ නියෝලිබරල් ෆ්‍රේම්වර්ක් එකට මේ මොහොතෙ පටි තදකරගන්න කියනව ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ. බංකොලොත් උන වෙන රටවලත් ඔච්චර තමයි කිව්වෙ.

    මේ මොහොතෙ ගම් සහ කම්‍යුනිටි මට්ටමින් වලින් සපෝර්ට් සිස්ටම් හදාගැනීම තමයි මට පේන විසඳුම. බෙහෙත්, එලවලු, හාල් වලට. ඒකෙ ආකෘතිය අපිටම ඔන් ද ගෝ තීරණය කරමින් හදාගන්න වෙනව. දරිද්‍ර සහ පහළ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් රජයට කරන්න පුලුවන් දෙයක් නැහැ.
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    නන්දසේනය කතා කරා නම් බාගයක්ම කොරෝනා, තව ටිකක් යුද්දේ , අන්තිමටම මම තමයි හොදටම කරේ කියයි

    Katha karapu okkoma ewa issarahata venna thiyana saha karanna balaporoththuvena deval.
    Ada mey thathveta vatuney kohomada kiyana adaala nathi ewa kivve na.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පොනිල් හාමු කොරයි කමක් නෑ පාඩු ලබන රජයේ ආයතන ඔක්කෝම වික්කත් කමක් නෑ ඔවගේ වැඩ කරන උන් එක්කම.
    --------------------------------------------------------------------------------------------------
    අපිට තද කරගන්න කියන්නේ අර 225ටත් ඔක ම කියන්න නිකම් ඉන්දන දීමනා ඒව මේව ඕන නෑ නිල නිවාස වල ඉදගෙන සූම් එකෙන් පාලිමන්ට් මීටින් තියාගන්න කියන්න
     
    Last edited:
    • Like
    Reactions: Bekam

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    එහෙම කියන්න එපා....
    මෙහෙම කියමු....
    කැරි රාජපක්ෂලා උකලම යන්න හරි රටක් තියෙන්නෙ අප්පච්චි නිසා නේද කියලා..

    @erozan
    @weer 11
    @ESL

    අහක බලන් යන්න එපා ... උබල කියවන්නම ඕන නූල්..

    රනිලගෙන් වැඩකුත් නෑ.... 78 ජේ ආර්ගෙ කැබිනට් එකේ ඉදල පාර්ලිමේන්තුවෙ හිටියා... මේ වියසනයට රනිලත් වග කියන්න ඕන. හැබැයි රාජපස්සට වඩා 1000 ගුනයක් හොදයි.

    පොර ඒක දැනුත් ක්‍රියාවෙන්ම පෙන්නුවා..රාජපස්සලාට රෙවිලා උඩබලන් ඉන්නකොට රනිල අරගෙන ක්ෂණිකව ගන්න ඕන ක්රියාමාර්ග ගත්තා.
    කොච්චර නැටුවත් වැඩක් නැහැ බන්. ජෙප්පෝ තව කල්පෙකට බලේට එන්නේ නැහැ. රට ඉස්සරහා ඔප්පු කළා උන් බලේ ගන්න සුදුසු ජාතියක් නෙවේ කියලා. බැලුවේ නැද්ද අද හවස පිකට් එක. අත්අඩංගුවට ගත්ත ගෙවල් ගිනි තිබ්බ, වාහන ගිනි තිබ්බ, මිනි මරපු අහිංසක ජෙප්පෝ ටික නිදහස් කරන්නලු සතියක් ඇතුලත. ජෙපි බල්ලෙක් තමා කිව්වේ. උඹලා කොච්චර රාජපක්ෂ කිය කිය මහලොකු නිර්පාක්ෂික කමක් පෙන්නන්න හැදුවත් දැන් වැඩක් නැහැ. තව ටික දවසක් බලපන්කො ඔය නිර්පාක්ෂික ජෙප්පන්ට මිනිස්සුම තමා ගූ ගහලා එලවන්නේ. 😂😂😂
     
    තව දාර පොන්න බයි වෙසිගේ පුකෙක් ඇවිල්ලා උබේ අම්මා තාම රාජ පස්සට පුක දෙනව ද පොන්ස් :LOL::LOL::LOL: තිරිකුනාමලේ මාලු ගොඩක් ඉන්නවා හිල ලොකු කරලා මාලු බිසනස් කරන්න පුලුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇත්ත කිවනෙ තෙල් නැත්ත් ගානක් නැ පොන්න ගුපියන්ට, අරගලේ ලෙෆ්ට් 🤣🤣🤣🤣
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    බලපන්.. කියන්න ඕකේ එක කෙළින් කිව්වා.. මේකයි තත්වේ කියලා... පට්ට කට්ටක් කන්න වෙන්නේ සිංහළු.. කැරි රාජපක්ෂලා උකලමා ගියා..
    රනිල් මොකට හංගන්නද ?
    මිනිහ ආණ්ඩුව කරා.... නම් හංගන්න ඕන වෙන්නේ !
    මේ භාර ගත්තේ.... වෙන එකෙක්ගේ ආණ්ඩුවක් නේ !
    රාජපක්ෂලා කෑව ආණ්ඩුවනේ !

    ඇයි මතක නැත්ද ? රනිල් ඕන තරම් මහ බැංකු හොරකම හැන්ගුවේ !
    ලංකාවේ ඉන්න උන් අද නිදාගෙන හෙට ඇහැරෙන කොට මතක නැහැ මෙලෝ දෙයක් 😅 🥰
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    ශ‍රිලන්කන් ගුවන් සේවය පවුද්ගලිකරණය කරනවා. -අගමැතිවරයා-
    Hodai bn. Nikan padu laba laba labba karanawata wada.. puluwan hema reddama deela danna oni private walata aurudu gaanakata
     
    • Like
    Reactions: luk3r

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    තව දාර පොන්න බයි වෙසිගේ පුකෙක් ඇවිල්ලා උබේ අම්මා තාම රාජ පස්සට පුක දෙනව ද පොන්ස් :LOL::LOL::LOL: තිරිකුනාමලේ මාලු ගොඩක් ඉන්නවා හිල ලොකු කරලා මාලු බිසනස් කරන්න පුලුවන්
    ඇයි බන් ජෙප්පොන්ට මොනවා හරි කිව්වම ටිපර් වෙන්නේ. මන් දැන් රාජපස්සගේ හොඳක් කිව්වද? නෑ නේ. ජෙප්පන්ටනේ බැන්නේ. උඹ ඔය හැසිරෙන විදිහෙන්ම තේරෙනවා උඹලා එළිපිට නෙවේ නිර්පාක්ෂික කියන් ජෙප්පොන්ට කඩේ ගියත් ඕකුන්ට දිනන්න බැහැ. තිත්ත උනත් ඇත්ත තේරුම් ගනින්. නැත්තන් ඉතින් උඹට හැමදාම වෙන්නේ අනුන්ගේ අම්මලට බැන බැන පවු පුරෝ ගන්න එකම තමා. පවු බන් උඹ. සැහෙන්න රිදෙනවා වගේ. 😂😂😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,561
    67,909
    113
    Ponila kivve kanna nethi wenne ne kiyala witarai.fuel loan aye kawada eida danne ne.may be 3 months or more
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mahindayata labunu aw 12 me manussayata labuna nam ada mehema wenne na
    Apo ow, awuru 4 k deela mathakane, anthimata Maha benkuwath lept una..

    රනිල් මොකට හංගන්නද ?
    මිනිහ ආණ්ඩුව කරා.... නම් හංගන්න ඕන වෙන්නේ !
    මේ භාර ගත්තේ.... වෙන එකෙක්ගේ ආණ්ඩුවක් නේ !
    රාජපක්ෂලා කෑව ආණ්ඩුවනේ !

    ඇයි මතක නැත්ද ? රනිල් ඕන තරම් මහ බැංකු හොරකම හැන්ගුවේ !
    ලංකාවේ ඉන්න උන් අද නිදාගෙන හෙට ඇහැරෙන කොට මතක නැහැ මෙලෝ දෙයක් 😅 🥰
    :yes: :yes: :yes: :yes:

    Kattiya hemoma den Ranil ge honda kiyanawa. rate den thiyana condition eka kiwwa kiyala..
    hemotama amathakay, Raniluth me thiyana thathweta waga kiyanna oni kiyala..
     
    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    පොනිල් හාමු කොරයි කමක් නෑ පාඩු ලබන රජයේ ආයතන ඔක්කෝම වික්කත් කමක් නෑ ඔවගේ වැඩ කරන උන් එක්කම.
    --------------------------------------------------------------------------------------------------
    අපිට තද කරගන්න කියන්නේ අර 225ටත් ඔක ම කියන්න නිකම් ඉන්දන දීමනා ඒව මේව ඕන නෑ නිල නිවාස වල ඉදගෙන සූම් එකෙන් පාලිමන්ට් මීටින් තියාගන්න කියන්න
    ඕව කියන්න ගියොත් පොරට parliment එකේ support එක නැති වෙනව. පොර හදන්නෙ රැවුලයි කැදයි 2 ම බේරගෙන match එක ගහන්න.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,806
    1
    51,712
    113
    ප*යාගල
    sorry.com
    ඔක්කොම මතකයි උබලට හුණුවටයේ කතාව මතක නෑනෙ.🤣🤣 රනිල් අනුන්ගෙ ලමයි නලවන සීන් එකක් කිව්වෙ.
     
    • Like
    Reactions: dilann

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    281217384_4052308878227375_8546177738214827357_n.jpg