මුලින්ම used කරපු pc එක දැන් pc එක

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පළමුවෙන් ගත්ත එක 2.53GHz සෙලරන් D ප්‍රොසෙසර එකක් තියෙන එකක්, 512RAM, 80GB HDD,Windows xp OS. දැන් තියෙනවා Thinkpad සහ Dell latitude ලැප් දෙකක්. ඉස්සෙල්ල ගත් මැෂින් එක තවම තියෙනවා, දැන් එකේ Core 2 Duo 2.00GHz ප්‍රොසෙසර් එකක් තියෙන්නේ. එකත් තවම පාවිච්චි කරනවා.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,098
    19,643
    113
    Miami
    පළමුවෙන් ගත්ත එක 2.53GHz සෙලරන් D ප්‍රොසෙසර එකක් තියෙන එකක්, 512RAM, 80GB HDD,Windows xp OS. දැන් තියෙනවා Thinkpad සහ Dell latitude ලැප් දෙකක්. ඉස්සෙල්ල ගත් මැෂින් එක තවම තියෙනවා, දැන් එකේ Core 2 Duo 2.00GHz ප්‍රොසෙසර් එකක් තියෙන්නේ. එකත් තවම පාවිච්චි කරනවා.
    koi kaleda bn eka gatte?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,098
    19,643
    113
    Miami
    ඩෙස්ක්ටොප් එක ගත්තේ 2008 දි.
    තාම ඒ බෝඩ් එක වැඩ කියන්නෙ සුපිරියක් තමා. මගෙත් P3 එකෙන් පස්සෙ P4 ගත්ත එක තාම තියෙනවා, ඔන් වෙනවා, ඉමේජ් අවුට් එකක් එන්නෙ නෑ.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Pentium 166Mhz
    16MB
    Windows 98
    Hard was around 4GB

    ibm300gl.01.big.jpg
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Pentium
    Win '95
    512 mb hard
    ram ?

    Thama mathakai ayyage PC eka, slow kiyala nathi welaawak balala. lokuma file tika delete kara.

    CAB files. meek naha eeta passe. lol

    guti thamai labune.
    oka pentium wenna baa. 86 processor ekak tiyena wkak. godak welawata 286 naththam 386.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    2004
    Dell optiplex P2 - used
    Windows xp
    Ram 512mb or 128mb
    Hdd 20gb - අඬල අඬලා 40ක් හයි කරගත්තා අව්රුද්දකට විතර පස්සෙ 😂
    Floppy disks 25 bundles 4ක් අරන් දුන්නා තාත්තා 😂. (ඒ දවස් වල ඒවා තමා බීසැනේ)
    Cd write කරන්න පුළුවන්. පැයක් දෙකක් යනවා හැබැයි. 😂

    රටක් රාජ්‍යක් හම්බුනා වගේ ඒ දවස් වල. තාම මතකයි එකෙන් ආපු සුවද 😊

    මුල් දවස් වල wallpaper එක මාරු කරගන්නවත් දන්නේ නෑ. සැහෙන වතාවක් කැඩුවා. හැබැයි වචනයක්වත් කියන්නේ නැතුව මාවත් අරන් ගිහින් හදලා දුන්නා. මාවයි කොම්පිතරෙයි කඩෙන් දාලා තාත්තා ඔෆිස් එකට යනවා. කඩෙන් කෝල් කරලා කිව්වම ගන්න එනවා 😂😂. දාලා යන්නේ මොකද එහෙම උනේ කියලා කඩේ උන්ගෙන් අහගනින් කියලා.

    View attachment 172298

    2022
    Hp probook
    i7 10th gen
    16gb ram
    120GB ssd
    1TB hhd
    2gb gtx gpu
    මටත් මේකක් තිබුණා
     
    • Love
    Reactions: Sam924