Wagon r fuel economy

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    මචන්ලා මගේ wagon r fz 2018 without safety එකේ fuel කරන්නෙ 20 වගේ....ඒත් ගොඩක් උන් කකියනවා 35-40 කරනව කියල .....ඇත්තටම එච්චර කකරනවා ද?එහෙනන් ම්ගේ අඩු අගය ක් තියෙන්නෙ ඇයි
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    35-40 කරන්නෙ, එන්ජින් ඔන් කරලා, වෙන වාහනේකි ඇදගෙන ගියොත්

    මන් ගාව තියනව FX එකක්
    ඒක ටවුමෙ 15-16ක් වගෙ කරනව කියල පෙන්නනව
    කොලබ - කෑගල්ල 25-27ක් වගෙ කරනව කියල පෙන්නනව

    මන් සාමාන්‍ය විදියට යන්නෙ, ගාටන්නෙ නෑ, ලග පාගන්නෙත් නෑ



    දුර 20 ක් වගේ නන් කරන්නෙ මදි හැබැයි
    එලවන විදිය අනුව තමා
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    මචන්ලා මගේ wagon r fz 2018 without safety එකේ fuel කරන්නෙ 20 වගේ....ඒත් ගොඩක් උන් කකියනවා 35-40 කරනව කියල .....ඇත්තටම එච්චර කකරනවා ද?එහෙනන් ම්ගේ අඩු අගය ක් තියෙන්නෙ ඇයි
    35 - 40 karanna meka bike ekakda ban 😅
    Oka kiyapu ungen ahapan un wahane tow karan yanawada kiyala

    මචන්ලා මගේ wagon r fz 2018 without safety එකේ fuel කරන්නෙ 20 වගේ....ඒත් ගොඩක් උන් කකියනවා 35-40 කරනව කියල .....ඇත්තටම එච්චර කකරනවා ද?එහෙනන් ම්ගේ අඩු අගය ක් තියෙන්නෙ ඇයි
    Danui dakke, godak un kakiyanne oka boru hinda 😅🤣
    ------ Post added on May 24, 2022 at 11:57 PM
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    Stingray 2015 ekak thiyenawa welawakata hodata thel weda karanawa eth sm time adui karanne. Petrol wala mokak hari awulak thiyenawa
     
    • Like
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    බොරු බන්, නැති ඩිමාන්ඩ් එකක් හදන්න ඔය කියන්නෙ. ඔක ලක්ශ 80ටත් ගන්න උන් ඉන්නවා ඔය ඩිමාන්ඩ් කිරිල්ල එක්ක. උබේ ගාන හරි.
     
    • Like
    Reactions: zid2021 and ErnE

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,625
    3,345
    113
    මචන්ලා මගේ wagon r fz 2018 without safety එකේ fuel කරන්නෙ 20 වගේ....ඒත් ගොඩක් උන් කකියනවා 35-40 කරනව කියල .....ඇත්තටම එච්චර කකරනවා ද?එහෙනන් ම්ගේ අඩු අගය ක් තියෙන්නෙ ඇයි
    Ape tinawa 2018 amw gaththa akak...eka karanneth 20i 18i...24+nam kawadawath karala neee...owa boru ban minissunge ..
     
    • Like
    Reactions: Solo Rider and ErnE

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,069
    1
    57,105
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෙට්‍රල් full tank ගහල odometer reading එක ලියාගන්න. ඊට පස්සෙ මාසයක් විතර පෙට්‍රල් ගහපු ප්‍රමාණ දිගටම ලියාගන්න. මාසෙකට පස්සෙ ගිය දුර ගහපු පෙට්‍රල් ලීටර් ගානෙන් බෙදුව නම් වාහනේ fuel efficiency එක හරියටම හොයාගන්න පුළුවන්.

    එක ට්‍රිප් එකකින් fuel efficiency හොයන්න බෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    තෙල් මිල වැඩි වෙලා ඉදියේදී වාහන මාර්කට් එක බහිද්දී ඔස්තාර්ලා දැන්ම ඉදන් වැඩ පටන් අරන් එන මාසේ වෙද්දී වැගන් ආර් ඇක්ව එහෙම ලීටරේට යන කිලෝමීටර් ගැන 50 පයින්න ඉඩ තියෙනව
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    20km wage nam karanawa.akath odometer penana widihata.natham ganan haduwe na
    20 wage karanne long trips waladi wage.

    City/traffic eke drive karaddi nam 20 kiyana eka practical naha. 14-16 wage realistic.

    Oya cab/uber ehema un kiyanawa hondata karanawa kiyala.. un ithin pare yanne anith unta anayak weegena neh. Paganne naha, anith ekata mokak wunath lota lota yanawa
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,102
    3,090
    113
    Ane Nikan Idapan ban. Oka Hybrid da 35-40k karanna? Realtime fuel economy balala eka thama hari kiyala hithanna epa
    Mild hybrid thamai ban. 2018 fz eke avg fuel economy mama kiwwe. Highway entrance to exit. Normal road eke 20 - 25 kmpl wage thamai avg
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,808
    5,992
    113
    විස්සක් වගේ බං .
    විස්සට වැඩියෙන් කරන්නේ කඳු බහින කොට .
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    මචන්ලා මගේ wagon r fz 2018 without safety එකේ fuel කරන්නෙ 20 වගේ....ඒත් ගොඩක් උන් කකියනවා 35-40 කරනව කියල .....ඇත්තටම එච්චර කකරනවා ද?එහෙනන් ම්ගේ අඩු අගය ක් තියෙන්නෙ ඇයි
    29 k nam karala tiyenawa kandy idala hambanthota yanakota .. normaly town area ekka nam weda karnne 23 wage thama mage nam avarage.

    35-40 weda karanna nam .. wahane start karala off kara kara giyath be