රාජ්‍ය වෙසige පුතාලට පඩි වැඩි කරනවලු නේද?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපිට කලින්ම ෆක් වෙනවා මේ පාර නම්. මුන් නම් හැදෙන්නේ නෑ ආයේ ඉල්ලගෙන කන්නේ. රාජ්‍ය සේවක හැතිකරය උන් තමා මේ රටේ පිළිකාව මුන් තමා මේ ආර්ථික ප්‍රස්නේ මුල මේකම නඩත්තු කලොත් දොබෙන් තමා යන්න වෙන්නේ.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පගෝ අපිත් රාජ්‍ය සේවේ තමා. අත්‍යාවශ්‍ය සේවා කියල ඉන්නේ තෙලුත් නෑ අපිට. අපි කවුරුත් වැඩි පඩි ඉල්ලපු තැනක් පෙන්නපන්
    කවුරුත් කියන්නේ ඒ සල්ලි වලින් බඩු මිල අඩු කරපන් කියල. අපිට වැඩි පඩි ඕන නෑ බඩු මිල අඩු කරානම් හැමෝටම සාදාරණයක් වෙනවා
    . වැටුප වැඩි කරල සතියක් යද්දී බඩු මිල දෙගුන උනොත් වැඩියෙන් ලැබුන පඩිය පග් ගහන්නද
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,227
    8,223
    113
    M-Town
    පගෝ අපිත් රාජ්‍ය සේවේ තමා. අත්‍යාවශ්‍ය සේවා කියල ඉන්නේ තෙලුත් නෑ අපිට. අපි කවුරුත් වැඩි පඩි ඉල්ලපු තැනක් පෙන්නපන්
    කවුරුත් කියන්නේ ඒ සල්ලි වලින් බඩු මිල අඩු කරපන් කියල. අපිට වැඩි පඩි ඕන නෑ බඩු මිල අඩු කරානම් හැමෝටම සාදාරණයක් වෙනවා
    . වැටුප වැඩි කරල සතියක් යද්දී බඩු මිල දෙගුන උනොත් වැඩියෙන් ලැබුන පඩිය පග් ගහන්නද
    Sirwatama
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඕකුන්නම් ලේබඩ ගිහින් මැරෙන්න ඕන
    ඕකුන්බහුතරය් අටපාස් මෝඩයන්ව පාර්ලිමෙන්තු යවලා රස්සාගත්ත උන්
     
    sameera_1986

    Active member
  • Sep 20, 2016
    227
    38
    28
    අපිට කලින්ම ෆක් වෙනවා මේ පාර නම්. මුන් නම් හැදෙන්නේ නෑ ආයේ ඉල්ලගෙන කන්නේ. රාජ්‍ය සේවක හැතිකරය උන් තමා මේ රටේ පිළිකාව මුන් තමා මේ ආර්ථික ප්‍රස්නේ මුල මේකම නඩත්තු කලොත් දොබෙන් තමා යන්න වෙන්නේ
    අපිත් රාජ්‍යසෙවකයො තමයි බන් .... අපිට වෙනම කන්න බොන්න දෙන්නෙ නැ ...උබල ගන්න කඩවල් වලින්ම තමයි අපිත් බඩු ගන්නෙ..පොඩක් හිතලා කතා කරපන්.....
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    අපිට කලින්ම ෆක් වෙනවා මේ පාර නම්. මුන් නම් හැදෙන්නේ නෑ ආයේ ඉල්ලගෙන කන්නේ. රාජ්‍ය සේවක හැතිකරය උන් තමා මේ රටේ පිළිකාව මුන් තමා මේ ආර්ථික ප්‍රස්නේ මුල මේකම නඩත්තු කලොත් දොබෙන් තමා යන්න වෙන්නේ.
    gon harakek tho
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    701
    393
    63
    Colombo
    eka rupiyalak wadi karoth wesige puthalata 1 doller ekak ewanne na. man ada wena thuri digatama salli ewanawa okkoma. wesige puthala taman gana hithala gota genawa. padi wadi karanawa kiwama. hama dama okai karae. rata kawa kala kanni hatta. dan 2years gedara innawa. wada dawasak unath 1 payak wadak karan na okun. kalakanni. wadi karaoth bala gamu.
     
    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    මේ පක්කු එදත් අදත් හෙටත් ගොන් තීරන ගන්නවා.අපේ නූපන් දරුවන්ගෙ ඉදන් ඒවාට වන්දි ගෙවනව.අපිට ෆෝරම් එකක් ඇතුලෙ බැනගන්නවට වඩා දෙයක් කරන්නත් බෑ.

    Screenshot_20220527-113504_Helakuru.jpg

    ------ Post added on May 27, 2022 at 11:35 AM

    බැංකු හොරා බය වෙලා
    ------ Post added on May 27, 2022 at 11:36 AM
     
    • Like
    Reactions: TCB Rox

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,584
    14,525
    113
    රනිල් 2015ත් දිනපු ගමන් 10,000 කින් රජයේ සේවකයන්ගෙ පඩිය වැඩි කරල කෙලියා :mad:
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    ei munta thama beri tech. use karala, weda tika pahasu karaganna gov sector idala hema ekakma me welawe expense management gena lokuwata hithanna. virtual meetings tiyanna puluwan puluwan taram. oil consumption idala hema magulama adu karaganna puluwan,

    e kale media conference karapu, tv ekata apu Milinda R. katawal lock wela
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    oya wedi karana hadana salli walin lankawe thiyena tech companies walata oya goverment process tika automate karanna dunnnanan moko wenne. 50% work force eka useless karatheki.Hoda 24x7 call center ekak danna tiyenne ita passse support ekata.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපිත් රාජ්‍යසෙවකයො තමයි බන් .... අපිට වෙනම කන්න බොන්න දෙන්නෙ නැ ...උබල ගන්න කඩවල් වලින්ම තමයි අපිත් බඩු ගන්නෙ..පොඩක් හිතලා කතා කරපන්.....
    උබලා කන්නේ පිනට බන්. රාජ්‍ය සේවය මේ රටට බරක් බරක්
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    oya wedi karana hadana salli walin lankawe thiyena tech companies walata oya goverment process tika automate karanna dunnnanan moko wenne. 50% work force eka useless karatheki.Hoda 24x7 call center ekak danna tiyenne ita passse support ekata.

    This is the option.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේකෙ හැමනිලා වැඩක් නෑ යකෝ..
    මුන්ටික එලවන්න මොනවාහරි කරපල්ලා. IMF loan දෙන්නෙත් නෑ මුන් ඉන්නකම්. ඒක නැති උනොත් තොපිට අකුලෝලාම යන සීන් එකක් තියෙන්නෙ.
    ඒක නිසා තොපි මෙතන එක එකා මරාගන්නෙ නැතුව අරැන්ව එලවපල්ලා.