මොනවද බාන් කෙල උනේ. මයිනා. ලක්ෂ ගණන් හද්ද නාකි බඳවා ගත්තා නිසා නෙමේද කෙල උනේ මාන්නම් කියන්නේ අවම වැටුප 60000 වත් වෙන්න ඕනේ. කාලකන්නි පාලකයෝ කරපු වැරදි වලට රාජ්ය සේවය පාලි නෑ.රනිල් 2015ත් දිනපු ගමන් 10,000 කින් රජයේ සේවකයන්ගෙ පඩිය වැඩි කරල කෙලියා![]()
මේකට වැඩි පුර කෑගහන්න පෞද්ගලික ආයතන හිමි කරුවෝ. මොකද ඊගාවට උන්ට ටොපිය සෙට් වෙනවා. රටේ සල්ලි සේරම හිරකරගෙන ඉන්නේ ඕකුන්.
ඔය මොකුත් නොතේරෙන මොඩයෝ අපිට නෑ අපිට නෑ ගගා වැලලෙනවා. උන්ට තේරෙන්නේ නෑ උන්ගේ පඩියත් වැඩිකර ගන්න පුළුවන් කියලා ඊට පස්සේ.
මම private company ඒකක වැඩ කරන්නේ හිඟන පඩියකට නම් නෙමේ. අපි නම් කිසිම කුහක කමක නැතිව පුළුවන් තරන් පොඩි එකාට ඇදලා දෙන්න තමා බලන්නේ.
මම නම් රාජ්ය සේවයේ ලාබාල තියන ප්රතිලාභ වල හැටියට කීයක් වැඩි උනත් කමක නෑ.
වැඩ අකාර්යක්ෂම වෙලා තියෙන්නේ නුසුදුසු පුද්ගලයන් වැඩි කරවීම හා සුදුසු පුද්ගලයන්ගේ තියන පුරප්පාඩුව.