Jayamini senevirathna hodata hoyala balala beheth dena dokek newe bn.kawuruth hoda aya naa dermalogistla.okkoma karanne eweleta salli aran yawana eka. Side effects thiyenawa minoxidil wala.
ara naginne nathi scene ekak ehema na neda? monawada ban set wena side effects? oka use karala kela kragaththa aya innawada godak?
ලයිට් එක ගහලා කාචයක් ඔලුවට තියලා බැලුවාද?
රිස්ක් කියලා එහෙමට දෙයක් නැ.
තිබ්බට වඩ කොණ්ඩය යන්නේ නැ. නමුත් මුල් දවස් කිහිපය තුල පරිණත නොවු කොන්ඩකැලි හැලෙනවා. නමුත් නැවත එද්දි හොද ප්‍රණවත් ඒවා එනවා.
නමුත් මතක තියාගන්න. ඔයා මේක නැවැත්තුවොත්, නවතලා මාස 4-6 ඇතුලත බෙහෙතේ ක්‍රියාව නැති නිසා අර අලුතින් අපු ටික ගිහින් නැවත පරණ තිබ්බ තැනට එනවා.
me shedding period eke thatte ennama konde yanawada ban? lokuwatama patch eida danne na. mata godak baya ekai. nawaththala masa 4k 6k giyata passe naturally konde yana process ekatada konde aye yanne. ehema nathnam godak worst widihatada konde yanne?
එක තමයි ඔලුවට ක්‍රිම් දාන්න ඕනා.සමහර ඩොකාලා ඕක කියන්නැ.අන්තිමේදි ලෙඩ්ඩු බෙහෙත් නවත්තනවා. අපරාධයක්.
machan recommend karannako oluwata ganna dewal tikak. no idea me genanam.
ඔක්කොටම කලින් Minoxidil ලංකාවේ තියෙනවද බං පැනඩෝල් පෙත්තක් වත් නැතුව? පට්ට ගනන් ඇති Kirkland එක එහෙම නම්
meka matath loku prashnayak ban. hospital wala thiyenawa. eth issarahata oka nathi wunoth mama anatha wenawa. masa 6kata ganna puluwan eka paratama. eth passe beheth na kiwwoth loku aparadayak wenne.
early stage nam minixidil work karanawa godak unta, un kiyanwa wage deparak danna oneth ne man hitanne, 4 hours ma inna oneth ne,
mama hithana widihata early stages thama. nkn baluwata penne na konde yanawa kiyala. hodata eliya thenakata gihin uda idan baluwama penawa.
Use කරපං. වයිෆ්ට හරි ගියා
thanks ban. wife thama use karanawada?
වැදගත්ම ප්‍රශ්නයක්.
මට තෙරිලා තියනවා හ කිය දෙනෙක්ම කම්ප්ලේන් කරනවා දැන් ලංකාවෙ එන kirkland වල වෙනසක් තියනවා කියලා. ඇත්තටම වෙනදාට වඩා වෙනසක් තියනවා. පිටින් ගෙන්නලානේ විකුනන්නෙ එකේකා. රෙගුලරිටිය නැ ඇල්කොහොල් වැඩි කරලා ඩයිලියුට් කරලා වගේ. එහෙම උනත් නම් ප්‍රතිඵල ලැබෙන්නැ.
බෙහෙත් වලින් ගසා කන එක ජාති ජාති හෙන ගහන අපරාද
mekanam aparadayak. indian brand eka gena mokada hithanne?
මගේ නම් recommendation එක amazon හරි ebay හරි ගේන්න කියලා $20කට වගේ 3 months supply එකක් ගන්න පුලුවන්
beheth amazon hari ebay walin genwanna puluwanda ban? fake da kiyala hoyaganne kohomada?