Minoxidil for Hair (Help)

patrickjane

Active member
  • Sep 4, 2016
    377
    182
    43
    ගෙදරින් එහා
    මචන් මට Dermatologist කෙනෙක් Minoxidil Prescribe කරා මාස 6ක්. මම දැන් ඉන්නේ Male Pattern Baldness වල Early Stages වල. මම දන්නවා මේක Permanent Solution එකක් නෙවේ කියලා. ඒත් Minoxidil කොණ්ඩෙට Use කරපු කාටහරි Regret එකක් තියෙනවද මම Minoxidil Use කරේ නැත්නම් කොණ්ඩෙ තව ටිකක් කල් තියාගන්න තිබ්බා කියලා වගේ දෙයක්. ලොකු උදව්වක් මචන්!
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,264
    10,089
    113
    giyoth aye enne ne oka use karala hari allan hitapan, permanent solution kohomath nane ban,
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama

    යුස් කරන්න.
    මුලින්ම මිනොක්ස් දාලා බලමු මාස 6ක්. ඒක වැඩ කරනවා නම් ඉදිරි ප්‍රතිකාර වලට යමු.
    ඒක වැඩ නොකරොත් ⁣සීරම් ට්‍රිට්මන්ට් යන්න වෙනවා.

    මිනොක්ස් 5% ගන්න. දෙපාරක් දාන්න. Zinc බොන්න. ඩොකා කියන්න ඇතිනේ. ඔළුව වේලෙනන ගන්නවා. ඒ නිසා මිනොක්ස් දාලා හරියටම පැය 4කින් හොද හෙයා ලෝෂන් එකක් දන්න.

    දැනට ඕක යන්න. පස්සේ ආයිත් නුලක් දාන්න මාස 2කින්. එතකොට ඉදිරිය කියන්නම්.

    ඉතාම වැදගත්. ඔය ක්ලින්ක් කිය කිය inta එකේ දාන තැන් පස්සේ යන්න එපා. හැමතිස්සේ සමේ රෝග වෛද්‍යවරයෙකුම හමුවන්න.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��

    රැවුලටත් මොනව හරි කියන්නකො😢
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    377
    182
    43
    ගෙදරින් එහා
    Use krnna epa
    mehema kiyanne ai?
    giyoth aye enne ne oka use karala hari allan hitapan, permanent solution kohomath nane ban,
    ඒක තමයි බං සීන් එක. මට දැනගන්න ඕන Naturally කොණ්ඩෙ යන්න දීලා තියෙනවට වඩා වැඩි කාලයක් Minoxidil යූස් කරලා කොණ්ඩෙ තියාගන්න පුලුවන්ද කියල?
    යුස් කරන්න.
    මුලින්ම මිනොක්ස් දාලා බලමු මාස 6ක්. ඒක වැඩ කරනවා නම් ඉදිරි ප්‍රතිකාර වලට යමු.
    ඒක වැඩ නොකරොත් ⁣සීරම් ට්‍රිට්මන්ට් යන්න වෙනවා.

    මිනොක්ස් 5% ගන්න. දෙපාරක් දාන්න. Zinc බොන්න. ඩොකා කියන්න ඇතිනේ. ඔළුව වේලෙනන ගන්නවා. ඒ නිසා මිනොක්ස් දාලා හරියටම පැය 4කින් හොද හෙයා ලෝෂන් එකක් දන්න.

    දැනට ඕක යන්න. පස්සේ ආයිත් නුලක් දාන්න මාස 2කින්. එතකොට ඉදිරිය කියන්නම්.

    ඉතාම වැදගත්. ඔය ක්ලින්ක් කිය කිය inta එකේ දාන තැන් පස්සේ යන්න එපා. හැමතිස්සේ සමේ රෝග වෛද්‍යවරයෙකුම හමුවන්න.
    prof jayamini seneviratne ව තමයි channel කරේ. පොර හැබැයි Lotion සීන් එකක් කිව්වේ නෑ. මිනිහ In depth බැලුවෙ නෑ හැබැයි. Light එකක් ගහලා බැලුවා එච්චරයි. උදේ හවස ගාන්න කිව්වා හවස් වෙලා නාන්න කිව්වා. මම Minoxidil ගාණ එකේ Risk එකක් තියෙනවද බං? තියෙන කොණ්ඩෙත් යයි කියලා පොඩි චකිතයක් එනවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    රැවුලටත් මොනව හරි කියන්නකො😢
    රැවුල් වලට දාලා වැඩක් නැත. ජෙනටිකලි හෙල්ප් එකක් නැතිනම් සෙල්ලම් දැම්මාට වැඩක් නැ බං. සියල්ල තාවකාලිකයි. බොරුවට හම වේලෙන එක විතරයි වෙන්නේ.
     
    • Sad
    Reactions: sudu1234

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    mehema kiyanne ai?

    ඒක තමයි බං සීන් එක. මට දැනගන්න ඕන Naturally කොණ්ඩෙ යන්න දීලා තියෙනවට වඩා වැඩි කාලයක් Minoxidil යූස් කරලා කොණ්ඩෙ තියාගන්න පුලුවන්ද කියල?

    prof jayamini seneviratne ව තමයි channel කරේ. පොර හැබැයි Lotion සීන් එකක් කිව්වේ නෑ. මිනිහ In depth බැලුවෙ නෑ හැබැයි. Light එකක් ගහලා බැලුවා එච්චරයි. උදේ හවස ගාන්න කිව්වා හවස් වෙලා නාන්න කිව්වා. මම Minoxidil ගාණ එකේ Risk එකක් තියෙනවද බං? තියෙන කොණ්ඩෙත් යයි කියලා පොඩි චකිතයක් එනවා
    Jayamini senevirathna hodata hoyala balala beheth dena dokek newe bn.kawuruth hoda aya naa dermalogistla.okkoma karanne eweleta salli aran yawana eka. Side effects thiyenawa minoxidil wala.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    Light එකක් ගහලා බැලුවා එච්චරයි.
    ලයිට් එක ගහලා කාචයක් ඔලුවට තියලා බැලුවාද?
    Minoxidil ගාණ එකේ Risk එකක් තියෙනවද බං?
    රිස්ක් කියලා එහෙමට දෙයක් නැ.
    තිබ්බට වඩ කොණ්ඩය යන්නේ නැ. නමුත් මුල් දවස් කිහිපය තුල පරිණත නොවු කොන්ඩකැලි හැලෙනවා. නමුත් නැවත එද්දි හොද ප්‍රණවත් ඒවා එනවා.
    නමුත් මතක තියාගන්න. ඔයා මේක නැවැත්තුවොත්, නවතලා මාස 4-6 ඇතුලත බෙහෙතේ ක්‍රියාව නැති නිසා අර අලුතින් අපු ටික ගිහින් නැවත පරණ තිබ්බ තැනට එනවා.
     
    • Like
    Reactions: Starry Night

    shack99

    Junior member
  • Oct 24, 2010
    51
    29
    18
    යුස් කරන්න.
    මුලින්ම මිනොක්ස් දාලා බලමු මාස 6ක්. ඒක වැඩ කරනවා නම් ඉදිරි ප්‍රතිකාර වලට යමු.
    ඒක වැඩ නොකරොත් ⁣සීරම් ට්‍රිට්මන්ට් යන්න වෙනවා.

    මිනොක්ස් 5% ගන්න. දෙපාරක් දාන්න. Zinc බොන්න. ඩොකා කියන්න ඇතිනේ. ඔළුව වේලෙනන ගන්නවා. ඒ නිසා මිනොක්ස් දාලා හරියටම පැය 4කින් හොද හෙයා ලෝෂන් එකක් දන්න.

    දැනට ඕක යන්න. පස්සේ ආයිත් නුලක් දාන්න මාස 2කින්. එතකොට ඉදිරිය කියන්නම්.

    ඉතාම වැදගත්. ඔය ක්ලින්ක් කිය කිය inta එකේ දාන තැන් පස්සේ යන්න එපා. හැමතිස්සේ සමේ රෝග වෛද්‍යවරයෙකුම හමුවන්න.
    Mata dandruff awa minoxidil daala, oluwa welila wenna athi ne? ita passe nawaththala damma
     
    • Sad
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    Mata dandruff awa minoxidil daala, oluwa welila wenna athi ne? ita passe nawaththala damma
    එක තමයි ⁣ඔලුවට ක්‍රිම් දාන්න ඕනා.සමහර ඩොකාලා ඕක කියන්නැ.අන්තිමේදි ලෙඩ්ඩු බෙහෙත් නවත්තනවා. අපරාධයක්.
     
    • Like
    Reactions: shack99

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔක්කොටම කලින් Minoxidil ලංකාවේ තියෙනවද බං පැනඩෝල් පෙත්තක් වත් නැතුව? පට්ට ගනන් ඇති Kirkland එක එහෙම නම්
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,264
    10,089
    113
    early stage nam minixidil work karanawa godak unta, un kiyanwa wage deparak danna oneth ne man hitanne, 4 hours ma inna oneth ne,
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,292
    1,812
    113
    මචන් මට Dermatologist කෙනෙක් Minoxidil Prescribe කරා මාස 6ක්. මම දැන් ඉන්නේ Male Pattern Baldness වල Early Stages වල. මම දන්නවා මේක Permanent Solution එකක් නෙවේ කියලා. ඒත් Minoxidil කොණ්ඩෙට Use කරපු කාටහරි Regret එකක් තියෙනවද මම Minoxidil Use කරේ නැත්නම් කොණ්ඩෙ තව ටිකක් කල් තියාගන්න තිබ්බා කියලා වගේ දෙයක්. ලොකු උදව්වක් මචන්!
    Use කරපං. වයිෆ්ට හරි ගියා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    ඔක්කොටම කලින් Minoxidil ලංකාවේ තියෙනවද බං පැනඩෝල් පෙත්තක් වත් නැතුව? පට්ට ගනන් ඇති Kirkland එක එහෙම නම්
    වැදගත්ම ප්‍රශ්නයක්.
    මට තෙරිලා තියනවා හ කිය දෙනෙක්ම කම්ප්ලේන් කරනවා දැන් ලංකාවෙ එන kirkland වල වෙනසක් තියනවා කියලා. ඇත්තටම වෙනදාට වඩා වෙනසක් තියනවා. පිටින් ගෙන්නලානේ විකුනන්නෙ එකේකා. රෙගුලරිටිය නැ ඇල්කොහොල් වැඩි කරලා ඩයිලියුට් කරලා වගේ. එහෙම උනත් නම් ප්‍රතිඵල ලැබෙන්නැ.
    බෙහෙත් වලින් ගසා කන එක ජාති ජාති හෙන ගහන අපරාද
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    වැදගත්ම ප්‍රශ්නයක්.
    මට තෙරිලා තියනවා හ කිය දෙනෙක්ම කම්ප්ලේන් කරනවා දැන් ලංකාවෙ එන kirkland වල වෙනසක් තියනවා කියලා. ඇත්තටම වෙනදාට වඩා වෙනසක් තියනවා. පිටින් ගෙන්නලානේ විකුනන්නෙ එකේකා. රෙගුලරිටිය නැ ඇල්කොහොල් වැඩි කරලා ඩයිලියුට් කරලා වගේ. එහෙම උනත් නම් ප්‍රතිඵල ලැබෙන්නැ.
    බෙහෙත් වලින් ගසා කන එක ජාති ජාති හෙන ගහන අපරාද
    මගේ නම් recommendation එක amazon හරි ebay හරි ගේන්න කියලා $20කට වගේ 3 months supply එකක් ගන්න පුලුවන්
     
    • Like
    Reactions: libero

    patrickjane

    Active member
  • Sep 4, 2016
    377
    182
    43
    ගෙදරින් එහා
    Jayamini senevirathna hodata hoyala balala beheth dena dokek newe bn.kawuruth hoda aya naa dermalogistla.okkoma karanne eweleta salli aran yawana eka. Side effects thiyenawa minoxidil wala.
    ara naginne nathi scene ekak ehema na neda? monawada ban set wena side effects? oka use karala kela kragaththa aya innawada godak?
    ලයිට් එක ගහලා කාචයක් ඔලුවට තියලා බැලුවාද?

    රිස්ක් කියලා එහෙමට දෙයක් නැ.
    තිබ්බට වඩ කොණ්ඩය යන්නේ නැ. නමුත් මුල් දවස් කිහිපය තුල පරිණත නොවු කොන්ඩකැලි හැලෙනවා. නමුත් නැවත එද්දි හොද ප්‍රණවත් ඒවා එනවා.
    නමුත් මතක තියාගන්න. ඔයා මේක නැවැත්තුවොත්, නවතලා මාස 4-6 ඇතුලත බෙහෙතේ ක්‍රියාව නැති නිසා අර අලුතින් අපු ටික ගිහින් නැවත පරණ තිබ්බ තැනට එනවා.
    me shedding period eke thatte ennama konde yanawada ban? lokuwatama patch eida danne na. mata godak baya ekai. nawaththala masa 4k 6k giyata passe naturally konde yana process ekatada konde aye yanne. ehema nathnam godak worst widihatada konde yanne?
    එක තමයි ⁣ඔලුවට ක්‍රිම් දාන්න ඕනා.සමහර ඩොකාලා ඕක කියන්නැ.අන්තිමේදි ලෙඩ්ඩු බෙහෙත් නවත්තනවා. අපරාධයක්.
    machan recommend karannako oluwata ganna dewal tikak. no idea me genanam.
    ඔක්කොටම කලින් Minoxidil ලංකාවේ තියෙනවද බං පැනඩෝල් පෙත්තක් වත් නැතුව? පට්ට ගනන් ඇති Kirkland එක එහෙම නම්
    meka matath loku prashnayak ban. hospital wala thiyenawa. eth issarahata oka nathi wunoth mama anatha wenawa. masa 6kata ganna puluwan eka paratama. eth passe beheth na kiwwoth loku aparadayak wenne.
    early stage nam minixidil work karanawa godak unta, un kiyanwa wage deparak danna oneth ne man hitanne, 4 hours ma inna oneth ne,
    mama hithana widihata early stages thama. nkn baluwata penne na konde yanawa kiyala. hodata eliya thenakata gihin uda idan baluwama penawa.
    Use කරපං. වයිෆ්ට හරි ගියා
    thanks ban. wife thama use karanawada?
    වැදගත්ම ප්‍රශ්නයක්.
    මට තෙරිලා තියනවා හ කිය දෙනෙක්ම කම්ප්ලේන් කරනවා දැන් ලංකාවෙ එන kirkland වල වෙනසක් තියනවා කියලා. ඇත්තටම වෙනදාට වඩා වෙනසක් තියනවා. පිටින් ගෙන්නලානේ විකුනන්නෙ එකේකා. රෙගුලරිටිය නැ ඇල්කොහොල් වැඩි කරලා ඩයිලියුට් කරලා වගේ. එහෙම උනත් නම් ප්‍රතිඵල ලැබෙන්නැ.
    බෙහෙත් වලින් ගසා කන එක ජාති ජාති හෙන ගහන අපරාද
    mekanam aparadayak. indian brand eka gena mokada hithanne?
    මගේ නම් recommendation එක amazon හරි ebay හරි ගේන්න කියලා $20කට වගේ 3 months supply එකක් ගන්න පුලුවන්
    beheth amazon hari ebay walin genwanna puluwanda ban? fake da kiyala hoyaganne kohomada?
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,292
    1,812
    113
    wife thama use karanawada
    නෑ දැන් නවත්තලා ඉන්නෙ ඒකත් එක්ක තව මොනවද දුන්නා. අනුරාධපුර doctor කෙනෙක්. අපි කොළඹ ඉදන් අනුරාධපුර ගියා buwa channel කරන්න
     
    patrickjane

    Active member
  • Sep 4, 2016
    377
    182
    43
    ගෙදරින් එහා
    mama ganawa machan . muladi ganakota tiaka wadiyen giya but dan control wella
    poddak habai itchy hode
    aluthin konde awe nadda bro? masa keeyak gawada? itching eka godak lokuwata balapanawada? kalayak yaddi ekata purudu wenne nadda?
    නෑ දැන් නවත්තලා ඉන්නෙ ඒකත් එක්ක තව මොනවද දුන්නා. අනුරාධපුර doctor කෙනෙක්. අපි කොළඹ ඉදන් අනුරාධපුර ගියා buwa channel කරන්න
    ahhh aryuweda doctor kenekda?