ආපහු ෆුඩ් සිටිවලට යන්න එපා!!!!!
අද ෆුඩ්සිටියට ගියා ම තියෙන හාල් සීනි පරිප්පු වගේ කිරල දෙන හැමදේක ම ප්‍රයිස් නෑ. බඩු ඉවර වෙච්ච ඒවගෙ ප්‍රයිස් තියෙනවා ගහල. ඇහුව ම කිව්වා උදේ තියෙන ප්‍රයිස් එක දවල් වෙද්දි නෑලු. හැබැයි කවුන්ටරේට ගියා ම ප්‍රයිස් එක එනවා.
බඩු අරගෙන කවුන්ටරේට ගියා ම අස්ප ගණන් බිල්. ඇහුව ම හැම එක ම පට්ට ගාණකින් වැඩි වෙලා. මම දැන් දවස් දෙකකට කලින් 800 ගානට ගත්ත දෙයක් 2000 ගාණක් වෙලා.
මේ වෙලාවෙ මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් මේ වගේ කපටිකම් කරන උන්ගෙ ව්‍යාපාර Boycott කරන්න ඕන