ෆුඩ්සිටි වර්ජනය කරමු

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ආපහු ෆුඩ් සිටිවලට යන්න එපා!!!!!

    අද ෆුඩ්සිටියට ගියා ම තියෙන හාල් සීනි පරිප්පු වගේ කිරල දෙන හැමදේක ම ප්‍රයිස් නෑ. බඩු ඉවර වෙච්ච ඒවගෙ ප්‍රයිස් තියෙනවා ගහල. ඇහුව ම කිව්වා උදේ තියෙන ප්‍රයිස් එක දවල් වෙද්දි නෑලු. හැබැයි කවුන්ටරේට ගියා ම ප්‍රයිස් එක එනවා.

    බඩු අරගෙන කවුන්ටරේට ගියා ම අස්ප ගණන් බිල්. ඇහුව ම හැම එක ම පට්ට ගාණකින් වැඩි වෙලා. මම දැන් දවස් දෙකකට කලින් 800 ගානට ගත්ත දෙයක් 2000 ගාණක් වෙලා.
    මේ වෙලාවෙ මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් මේ වගේ කපටිකම් කරන උන්ගෙ ව්‍යාපාර Boycott කරන්න ඕන
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113

    price noda badu wikunanna ba
    video karala pennaoan paribogika adikariyata complain kaeanawa FB daanawa kiyala
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    ආපහු ෆුඩ් සිටිවලට යන්න එපා!!!!!

    අද ෆුඩ්සිටියට ගියා ම තියෙන හාල් සීනි පරිප්පු වගේ කිරල දෙන හැමදේක ම ප්‍රයිස් නෑ. බඩු ඉවර වෙච්ච ඒවගෙ ප්‍රයිස් තියෙනවා ගහල. ඇහුව ම කිව්වා උදේ තියෙන ප්‍රයිස් එක දවල් වෙද්දි නෑලු. හැබැයි කවුන්ටරේට ගියා ම ප්‍රයිස් එක එනවා.

    බඩු අරගෙන කවුන්ටරේට ගියා ම අස්ප ගණන් බිල්. ඇහුව ම හැම එක ම පට්ට ගාණකින් වැඩි වෙලා. මම දැන් දවස් දෙකකට කලින් 800 ගානට ගත්ත දෙයක් 2000 ගාණක් වෙලා.
    මේ වෙලාවෙ මෙච්චර ප්‍රශ්න තියෙද්දිත් මේ වගේ කපටිකම් කරන උන්ගෙ ව්‍යාපාර Boycott කරන්න ඕන
    Man nam kohomath Foodcity yanne na, Keels, Laughfs ekka compare karaddi samahara badu hena jarawa, expire una dewaluth dakala thiye
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Mama nam oken ganne discount tiyena ewwa tikai anik shops walata wada laba tikai credit card walata discount watena tikai only. Ekath hoyala balala ganne. Natinam okenma serama badu ganna giyoth unge kapatikam walata ahu wenawa.
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Mao me lagadi Nadu gatta 145 gane podi kadekin ...kollo 30k
    Food city keels chicken price balapan...podi meat shop wala ita adui.. chicken kana eka nawaththala damma .nikamata wage maharagama pole mas Kaden harak mas genawa first time life harak mas Kanna gatta 350 grms une Rs 450/- podi unta uyala dunna ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සාමාන්‍යයෙන් මට දැනිල තියෙන විදිහට,
    ෆුඩ්සිටි වල පරණ තොග ඉවර වෙනකල්ම පරණ ප්‍රයිස් එකට බඩු දෙනවනෙ මචං...

    මම ගොඩක් බඩු එහෙම අරං තියෙනව. සීනි, පරිප්පු එහෙම අනික් තැන් වල වැඩි ගාණට දෙනකොට ෆුඩ් සිටි වලින් අඩු ගාණට අරං තියෙනව. හැබැයි ලිමිට් කරල දෙන්නෙ....
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සාමාන්‍යයෙන් මට දැනිල තියෙන විදිහට,
    ෆුඩ්සිටි වල පරණ තොග ඉවර වෙනකල්ම පරණ ප්‍රයිස් එකට බඩු දෙනවනෙ මචං...

    මම ගොඩක් බඩු එහෙම අරං තියෙනව. සීනි, පරිප්පු එහෙම අනික් තැන් වල වැඩි ගාණට දෙනකොට ෆුඩ් සිටි වලින් අඩු ගාණට අරං තියෙනව. හැබැයි ලිමිට් කරල දෙන්නෙ....
    na Old Price Den na Kollo Kiri Piti heta Price wadi wenawa nam ada okkoma Stock tika aye return aluth price gahala ewanna mama dakapu eka ne
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    bill eka dahan
    proof oneee
    හායි ෆුඩ්සිටි පොන්ස් උබේ රස්සාව කොහොද කියල ඉන්ඩීටේල් දාපන්. අපටත් පෲෆ් ඕන. ඊට පස්සෙ තොගේ වර්ක් ප්ලෙස් එකට ම අරන් එන්නම් බිල් එක
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,904
    21,150

    😂