ගෙදර ගිහින් ඉවරයි බන්

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    250ට තිබ්බ කෝච්චි ටිකට් එක 500 කරලා බන්ස්. ඉන්ටර්සිටිය. ඒ වෙලවට යන්න තිබ්බ නෝමල් කෝච්චි ටිකත් කොරොනා වලට නැවැත්තුවට පස්සේ නැවැත්තුවම තමා. යන්න තිබ්බ එකටත් කෙලලනේ දැන්. ඔෆිස් එකේ පදින්චි වෙන්න හිතුවේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    season ticket ekal ganna

    mama issara hikkadu idan colombo awa giya season eken
    Intercity 1ta season ganne nebn

    season ticket ekal ganna

    mama issara hikkadu idan colombo awa giya season eken
    Intercity 1ta season ganne nebn
    කොහෙද බන් ගෙවල් ?
    ඩිංගක්වත් එක්ස්පෝස් වෙන්න බෑනේ 😋
    ------ Post added on Jun 2, 2022 at 7:37 PM
     
    • Like
    Reactions: Janithsl88

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    ඔය දේවල් තව වෙනවා මචන් රටේ තත්වෙ එක්ක, පාඩු ලබන තැන් හදාගන්නෙ නැතුව ගොඩ එමක් නැ. තව දෙයක් කරන්න ඔන corruption minimum කරන එක කරන්න බැරි නිසා customer ගෙන් අල්ලන එක තමා විසදුම.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    250ට තිබ්බ කෝච්චි ටිකට් එක 500 කරලා බන්ස්. ඉන්ටර්සිටිය. ඒ වෙලවට යන්න තිබ්බ නෝමල් කෝච්චි ටිකත් කොරොනා වලට නැවැත්තුවට පස්සේ නැවැත්තුවම තමා. යන්න තිබ්බ එකටත් කෙලලනේ දැන්. ඔෆිස් එකේ පදින්චි වෙන්න හිතුවේ
    Umba kochiye yaddi ticketut gannwada?
     
    Sen-lu

    Well-known member
  • Intercity 1ta season ganne nebn

    Intercity 1ta season ganne nebn

    ඩිංගක්වත් එක්ස්පෝස් වෙන්න බෑනේ 😋
    ------ Post added on Jun 2, 2022 at 7:37 PM
    මොන expose ද උඹ Kandy නෙ.
    3.35නෙ ගෙදර යන්නෙ 😁