උඹ නෝනත් එක්ක කතා කරලද, කලින් දරුවෝ 2ක් 3ක් හදන්න හිටියේ?
මොනා නැතත් ඒ වගේ දෙයක් එයත් එක්ක කතා කරන එක වටිනවා.
මොකද, දරුවෙක් මාස ගානක් කුසේ දරාගෙන ඉන්නේ අම්මනේ!
එයාගෙන් තොරව දරුවෝ කීයක් හදන්න ඕනිද වගේ තීරණ ගන්න එපා!
මන්දා, ඔය මගේ පුද්ගලික මතය.
කැමැත්තක් කරහන්.


