Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

chinthi123

Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    මේකත් වැරදි.. මෙන්ඩා මැතිව්සිට වඩා rate එකකින් 6 ඒව ගහනව සාමාන්යයෙන්..
    අපේ උන්ට පුලුවන් ටික තමයි ඔය කොරේ..

    අර නුවනිදු ට චාන්ස් එකක් දෙන්න ඕන ඊලග මැච් එකේ බානුකය වෙනුවට.. ඌට නම් 6 ඒව ගහන්න හැකියාවක් තියනව.. ෆිල්ඩිනුත් සුපිරි
    Moko ban banukaya. Ai danushkaya u wenuwata banukaya udin ewala nuwanidu madata danna
     
    • Haha
    Reactions: Die-hard

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේකත් වැරදි.. මෙන්ඩා මැතිව්සිට වඩා rate එකකින් 6 ඒව ගහනව සාමාන්යයෙන්..
    අපේ උන්ට පුලුවන් ටික තමයි ඔය කොරේ..

    අර නුවනිදු ට චාන්ස් එකක් දෙන්න ඕන ඊලග මැච් එකේ බානුකය වෙනුවට.. ඌට නම් 6 ඒව ගහන්න හැකියාවක් තියනව.. ෆිල්ඩිනුත් සුපිරි
    Ame mendata kade yanawada thama
     
    • Haha
    Reactions: dilann and Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලංකාවේ ක්‍රිකට් හැදෙන්න නම්
    • ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරලා අතුරු පාලක කමිටුවක් පත් කරන්න ඕන
    • තරග පවා දීම් / සුදු වලට අහු උනොත් ක්‍රිකට් වලින් උපයාගත් සියලු දනය රාජසන්තක කරලා බ්ලු මැන්දල් කුණු කන්දේ වැඩට යවන්න ඕන මාස 06කට වත්
    • මුළු මනින්ම මත්දව්‍ය බොන එක තහනම් කරන්න ඕන
    • මුළු මනින්ම සොසල් මිඩියා තහනම් කරන්න ඕන
    • මුළු මනින්ම ක්ලබ් යන එක තහනම් කරන්න ඕන
    • මුළු මනින්ම බඩු ගහන එක නවත්වන්න ඕන
    • බොන් අගේන් ඇතුළු ආගම සියල්ල අයින් කරලා කණ්ඩායමට එන්න ඕන
    • හැම කෙනාම පුහුණු සැසි වලට යන්න ඕන..ෆිට්නස් තියා ගන්න ඕන
    • ෆෝමැට් 03 වෙන වෙන දක්ෂ ටීම් 03ක් හදන්න ඕන
    • ක්‍රිකට් A කණ්ඩායම සහ ප්‍රදාන කණ්ඩායම අතර නිතර මැච් ගහන්න ඕන
    ඔන්න ඔය ටික කරා නම් හැදිලා එවි...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,024
    113
    එකමත් එක රටක
    Moko ban banukaya. Ai danushkaya u wenuwata banukaya udin ewala nuwanidu madata danna
    උබල් හිතන් ඉන්නව නේ බානුකය උඩින් එවල ඔසි බෝලස්ලට නෙලයි කියල?:rofl:
    ඌ හොද ස්පින් එක එලියට දාන්න.. එක්ස්ට්‍රා පේස් එකටයි ස්වින් එකටයි හර් හමන් බවුන්සර් එකටයි ඌට සමහර වෙලාවට පාරක්වත් නෑ.. බවුන්ස් එකට පැතුම , අසලංකය දෙන්නම හොදයි අරුට වඩා කොට උනත්.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,981
    14,348
    113
    වැලිවේරිය

    Players lawa mahana karnnadda hadanne :P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Moko ban banukaya. Ai danushkaya u wenuwata banukaya udin ewala nuwanidu madata danna

    Ame mendata kade yanawada thama
    uta gevanava mendis,danushkata kade yanavata

    man ekane hemadama kiyanne mulinma oya kade yana unva ballo vage pare aedan gihin aeta talanna ona :P

    Players lawa mahana karnnadda hadanne :P
    vinayak hadanna ban

    ara balapan List A avg vedima Kamil Mishara

    anna u badu seen ekak nisa banned venna yanne...

    balapan ithin thama match kiyada gahuve.. badu gahanna yanava :angry::angry::angry:
    ------ Post added on Jun 8, 2022 at 9:04 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,024
    113
    එකමත් එක රටක
    Ame mendata kade yanawada thama
    :lol: අරූ කිව්ව මැතිව්ස්ට මෙන්ඩ වගේ නෙවෙයි ඕන වෙලාවක 6ක් පුලුවන් කියල
    මම කිව්වේ මෙන්ඩා සාමාන්යයෙන් මැතිව්ස්ට වඩා 6 ඒව ගහනව කියල.. උබට ඕක හරිද වැරදිද කියල ඕන නම් stats බලල කියන්න පුලුවන. මම මැච් බලපු මතකෙන් කියන්නේ.
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    උබල් හිතන් ඉන්නව නේ බානුකය උඩින් එවල ඔසි බෝලස්ලට නෙලයි කියල?:rofl:
    ඌ හොද ස්පින් එක එලියට දාන්න.. එක්ස්ට්‍රා පේස් එකටයි ස්වින් එකටයි හර් හමන් බවුන්සර් එකටයි ඌට සමහර වෙලාවට පාරක්වත් නෑ.. බවුන්ස් එකට පැතුම , අසලංකය දෙන්නම හොදයි අරුට වඩා කොට උනත්.
    Bhanuka denata gahala tiyana match wala hodata gahala tiyenne top 3. Uta easily 30 yard clear karanna puluwan. Danushka antimata gahuwe kawadda u form eke ne. U league walat gahuwe ne ne antimata. Bhanuka eccarama hoda ne e unata danushkayata wada hodai kiala man kianne
     
    • Like
    Reactions: dilann

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,751
    113
    දෙහිවල
    uta gevanava mendis,danushkata kade yanavata

    man ekane hemadama kiyanne mulinma oya kade yana unva ballo vage pare aedan gihin aeta talanna ona :P

    vinayak hadanna ban

    ara balapan List A avg vedima Kamil Mishara

    anna u badu seen ekak nisa banned venna yanne...

    balapan ithin thama match kiyada gahuve.. badu gahanna yanava :angry::angry::angry:
    ------ Post added on Jun 8, 2022 at 9:04 PM

    ලංකාවේ ක්‍රිකට් හැදෙන්න නම්
    • ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරලා අතුරු පාලක කමිටුවක් පත් කරන්න ඕන
    • තරග පවා දීම් / සුදු වලට අහු උනොත් ක්‍රිකට් වලින් උපයාගත් සියලු දනය රාජසන්තක කරලා බ්ලු මැන්දල් කුණු කන්දේ වැඩට යවන්න ඕන මාස 06කට වත්
    • මුළු මනින්ම මත්දව්‍ය බොන එක තහනම් කරන්න ඕන
    • මුළු මනින්ම සොසල් මිඩියා තහනම් කරන්න ඕන
    • මුළු මනින්ම ක්ලබ් යන එක තහනම් කරන්න ඕන
    • මුළු මනින්ම බඩු ගහන එක නවත්වන්න ඕන
    • බොන් අගේන් ඇතුළු ආගම සියල්ල අයින් කරලා කණ්ඩායමට එන්න ඕන
    • හැම කෙනාම පුහුණු සැසි වලට යන්න ඕන..ෆිට්නස් තියා ගන්න ඕන
    • ෆෝමැට් 03 වෙන වෙන දක්ෂ ටීම් 03ක් හදන්න ඕන
    • ක්‍රිකට් A කණ්ඩායම සහ ප්‍රදාන කණ්ඩායම අතර නිතර මැච් ගහන්න ඕන
    ඔන්න ඔය ටික කරා නම් හැදිලා එවි...
    අපෝ.. ඔයා තරම් දන්න කෙනෙක් මුලු කිරියෙම නැහැ..
    ඕන මතෘකාවක් ඔයා දන්නවා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,024
    113
    එකමත් එක රටක
    Bhanuka denata gahala tiyana match wala hodata gahala tiyenne top 3. Uta easily 30 yard clear karanna puluwan. Danushka antimata gahuwe kawadda u form eke ne. U league walat gahuwe ne ne antimata. Bhanuka eccarama hoda ne e unata danushkayata wada hodai kiala man kianne
    ධනුෂ්කය ගේ එහෙම හොදක් නෑ . බානුකය ඔය කියන තරම් හොද නෑ . උගේ සයිස් එකේ ඇත්තටම අවුලකුත් තියනව t20 වලට. ඌට ඒක හදාගන්න ඕන කමකුත් නෑ . නුවනිදු ව වගේ දාන්න ඕනේ ඕකුන් දෙන්නගෙන් එකෙක් වෙනුවට..
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    අපෝ.. ඔයා තරම් දන්න කෙනෙක් මුලු කිරියෙම නැහැ..
    ඕන මතෘකාවක් ඔයා දන්නවා..
    වැරදියි. ඕනම සබ්ජෙක්ට් එකක් ගැන දන්න ඉන්ඩ්‍රජිට් කියල පොරක් ඉන්නවා