සෝලා 4 me

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    50 000කට සෝලා පනෙල් එකක් අටව ගන්න පුලුවන් වෙයිද? pc එක විතරයි රන් කර ගන්න ඔනෙ. ඒ ගානට බැරිනම් අඩුම කීයක් වගේ යයිද? තනියෙන්ම අටෝ ගන්න ට්‍රයි කරන්නද නැත්තම් අඩුවට හයි කරල දෙන තැන් තියෙනවද? සෙටප් එකේදි car battery එකක් පවිච්චි කරන එකෙ අවාසි මොනාද?

    danna kattiya kiyanna please 🙏🙏
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,082
    99,598
    113
    soalr nan bari wei eth ubata current eken charge karala use karana ekak nan atawa gana puluwan wei.

    1000W ekak 20k wage 65AH wage lead accied batter ekakui charger ekakui gatha nan mokak hari karagana puluwan wei.
     
    • Like
    • Love
    Reactions: Rankira and thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    soalr nan bari wei eth ubata current eken charge karala use karana ekak nan atawa gana puluwan wei.

    1000W ekak 20k wage 65AH wage lead accied batter ekakui charger ekakui gatha nan mokak hari karagana puluwan wei.
    Thank you..
    ethakota passe welavaka mekatama solar panels hai kara gannat puluvan neda
    oyage setup eka kohomada, solar da pawichchi karanne?

    solar valinma hada ganna baluwoth budget eka keeyak wage yanavada?
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    dan masa dekakata kalin
    250W used panel 1i, PWM controller1i, 1600w Pure sine wave inverter 1i
    65AH car battery 1i , DC wire Isolator fuse hema dala 12V podi system ekak hadagannath
    75k 80k giya
    dan nan itawada yai mama pure sine wave inverter eka gaththe 15000ta dan 40000k lu
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    dan masa dekakata kalin
    250W used panel 1i, PWM controller1i, 1600w Pure sine wave inverter 1i
    65AH car battery 1i , DC wire Isolator fuse hema dala 12V podi system ekak hadagannath
    75k 80k giya
    dan nan itawada yai mama pure sine wave inverter eka gaththe 15000ta dan 40000k lu
    thank you.. kohenda used panel eka gatte?
    oya setup eken mona vage dewal da karaganna puluvan, laptop 1k charge karaganna ehema pluvan neda?
     
    me set up eken mama 24inch Led Monitor dekai laotop ekai router ekai
    ude 7.30 idan hawasa 4.30 - 5 withara wenakan use karanawa, awwa naththatama nathi wenne nathuwa samanya awwak tibboth
    awwa naththtama nathi unath lap ekai router ekai puluwan monitor deka nathuwa.
    hodata awwa tiyena dawasata gedaratama use karanna puluwan. fan TV hemath danawa.
     
    • Love
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    me set up eken mama 24inch Led Monitor dekai laotop ekai router ekai
    ude 7.30 idan hawasa 4.30 - 5 withara wenakan use karanawa, awwa naththatama nathi wenne nathuwa samanya awwak tibboth
    awwa naththtama nathi unath lap ekai router ekai puluwan monitor deka nathuwa.
    hodata awwa tiyena dawasata gedaratama use karanna puluwan. fan TV hemath danawa.
    ade thanks. ganan vadi unath kamak naha kohoma hari hai kara ganna one. used panel kohenda hoya gatte?
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    764
    872
    93
    ade thanks. ganan vadi unath kamak naha kohoma hari hai kara ganna one. used panel kohenda hoya gatte?
    ෆේස්බූක් ගෘප් තියෙනවා බලන්න.

    50 000කට සෝලා පනෙල් එකක් අටව ගන්න පුලුවන් වෙයිද? pc එක විතරයි රන් කර ගන්න ඔනෙ. ඒ ගානට බැරිනම් අඩුම කීයක් වගේ යයිද? තනියෙන්ම අටෝ ගන්න ට්‍රයි කරන්නද නැත්තම් අඩුවට හයි කරල දෙන තැන් තියෙනවද? සෙටප් එකේදි car battery එකක් පවිච්චි කරන එකෙ අවාසි මොනාද?

    danna kattiya kiyanna please 🙏🙏

    50,000 ට නම් කරන්න බැරි වේවි. ඉන්වටර් එකයි, බැටරි එකයි, බැටරි චාජර් එකයි ගන්න. සොලර් කරන්න ගියොත් බර ගානක් යාවි.
    ------ Post added on Jun 9, 2022 at 9:38 PM
     
    • Like
    Reactions: thrindo

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    15ක් විතර දෙනකොට නෝමල් 1000w ඉන්වර්ටරයක් ගන්න පුලුවන් වෙයි. 45 බැට්‍රියකුත් 20ක්වත් වෙයි.

    සෝල පැනල් එකයි, ඒකට යන ඉතුරු අඩුම කුඩුම වලටයි යන වියදම තමයි බලාගන්න වෙන්නෙ....
    dan masa dekakata kalin
    250W used panel 1i, PWM controller1i, 1600w Pure sine wave inverter 1i
    65AH car battery 1i , DC wire Isolator fuse hema dala 12V podi system ekak hadagannath
    75k 80k giya
    dan nan itawada yai mama pure sine wave inverter eka gaththe 15000ta dan 40000k lu
    පියෝසයින් වේවු ඉන්වර්ටරේ 750w එකකුත් දැන් 60ක් විතර වෙනව. ඊටත් වැඩිත් වෙයි....
    65බැට්‍රියනං 30ක් විතර ඇති... 120 වගේ ගන්නවනං ඒකත් 70ක් විතර වෙනව...😥😥
     
    • Like
    Reactions: NRTG and Rankira