50 000කට සෝලා පනෙල් එකක් අටව ගන්න පුලුවන් වෙයිද? pc එක විතරයි රන් කර ගන්න ඔනෙ. ඒ ගානට බැරිනම් අඩුම කීයක් වගේ යයිද? තනියෙන්ම අටෝ ගන්න ට්රයි කරන්නද නැත්තම් අඩුවට හයි කරල දෙන තැන් තියෙනවද? සෙටප් එකේදි car battery එකක් පවිච්චි කරන එකෙ අවාසි මොනාද?
danna kattiya kiyanna please

danna kattiya kiyanna please