මචං LPG ගෑස් ආයේ දෙන්නේ නැහැ කියනවා . එක නිසා bio ගෑස් එකක් හරි set කරගන්න කියලා බැලුවේ. මට පහලා දාලා තියෙන දේවල් දැන ගන්න ඕනේ.දාන්න එක්කෙනෙක ඉන්නවා නම් පැහැදිලි කරලා දෙන්න.
1. Bio gas එක එක පාරක් කුණු දැම්ම්ම ම දවස් කීයකට ඇතිද දෙන්නෙකුට උයන්න.
2.දවස් කියෙන් කියට එක පුරවන්න ඕනේ ද?
බයෝ ගෑස්
හොදින් අධ්‍යනය කරලා අතගහන්න ඕන සබ්ජෙක්ට් එකක් ,මම මේ ගැන දන්නා ටිකක් තියනවා මම ඒ ටික මෙහෙම දාන්නම්
බයෝ ගෑස් හදාගන්න දැන් ගොඩක් දෙනා හිතනවා ඒ අර ප්ලාස්ටික් බැරල් වල
එකේදී
ඒකාකාර ලෙස වායුව නිපදවීමේ දුෂ්කර වීම
වැහිබර දිනවල මීතේන් නිපදවීම ඉතා අඩුවීම ( අවශ්‍ය උෂ්ණත්වය නොමැතිවීම නිසා )
කැලිකසල හා ජලය නිවැරදි පරිමාන වලින් මිශ්‍ර නොවීමෙන් මීතේන් නොලැබීම
වායුව අපතේ යාම
වායු පීඩනය පවත්වා ගැනීමට නොහැකිවීම
ප්‍රමාණවත් ගෑස් ප්‍රමාණයක් අඛණ්ඩව නිපදවීමට නොහැකිවීම
මුලික ගැටළු ලෙස සලකියහැකියි
ඒ සියල්ලම විසදා ගත්තත්
හැම දවසකම නිපදවෙන පොහොර ප්‍රමාණය ??????
ඒ සමගම බිහිවෙන ( නිවැරදිව පොහොර කළමනාකරණය කරගැනීමේ අපහසුව නිසා) පණුවන් / මැස්සන් උවදුරු
දැන් තේරෙනවාද ????
කඩිමුඩියේ එහෙම තීරණය කරන්න එපා
බයෝ ගෑස් නම් ශෝක්
එත් ,
අතුරු පල ...
නර්ඩ් බයෝගැස් සිස්ටම් එක( SRI ලන්කන් BIO GAS SYSTEM ) - කුඩා ගෙවත්තකට
චයිනිස් බයෝ ගැස් සිස්ටම් එක -ගවහලක් සහිත ගොවිපලකට
වියට්නාමිස් සිස්ටම් එක - ගෙවත්තකට
සාර්ථකයි
අනෙක් ඒවා ගටලුකාරියි
ඇත්ත එහෙමයි