Bio Gas ගැන

magix

Well-known member
  • Nov 1, 2010
    3,810
    5,992
    113
    ගොම තියෙනවනම් හොඳට ගෑස් ගන්න පුළුවන්.
    ගොම නම් හොයන්න නැහැ බං ඉන්නේ කොළඹ නිසා . එළවලු එහෙම තියෙනවා ඕනේ තරම් කුණුවෙච්ඡ ඒවා. නෝකෝල් .ගෝවා වගේ
     
    • Like
    Reactions: NRTG

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මචං LPG ගෑස් ආයේ දෙන්නේ නැහැ කියනවා . එක නිසා bio ගෑස් එකක් හරි set කරගන්න කියලා බැලුවේ. මට පහලා දාලා තියෙන දේවල් දැන ගන්න ඕනේ.දාන්න එක්කෙනෙක ඉන්නවා නම් පැහැදිලි කරලා දෙන්න.
    1. Bio gas එක එක පාරක් කුණු දැම්ම්ම ම දවස් කීයකට ඇතිද දෙන්නෙකුට උයන්න.
    2.දවස් කියෙන් කියට එක පුරවන්න ඕනේ ද?
    https://elakiri.com/threads/බයෝ-ගැස්-භාවිතා-කරන-අය-එන්න.2051037
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,195
    113
    Gas pipe එක පස්සට ගහලා ලිප පත්තු කරගන්න පුළුවන් ද? තාවකාලිකව 🤔
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    මචං LPG ගෑස් ආයේ දෙන්නේ නැහැ කියනවා . එක නිසා bio ගෑස් එකක් හරි set කරගන්න කියලා බැලුවේ. මට පහලා දාලා තියෙන දේවල් දැන ගන්න ඕනේ.දාන්න එක්කෙනෙක ඉන්නවා නම් පැහැදිලි කරලා දෙන්න.
    1. Bio gas එක එක පාරක් කුණු දැම්ම්ම ම දවස් කීයකට ඇතිද දෙන්නෙකුට උයන්න.
    2.දවස් කියෙන් කියට එක පුරවන්න ඕනේ ද?
    බයෝ ගෑස්
    හොදින් අධ්‍යනය කරලා අතගහන්න ඕන සබ්ජෙක්ට් එකක් ,මම මේ ගැන දන්නා ටිකක් තියනවා මම ඒ ටික මෙහෙම දාන්නම්
    බයෝ ගෑස් හදාගන්න දැන් ගොඩක් දෙනා හිතනවා ඒ අර ප්ලාස්ටික් බැරල් වල
    එකේදී
    ඒකාකාර ලෙස වායුව නිපදවීමේ දුෂ්කර වීම
    වැහිබර දිනවල මීතේන් නිපදවීම ඉතා අඩුවීම ( අවශ්‍ය උෂ්ණත්වය නොමැතිවීම නිසා )
    කැලිකසල හා ජලය නිවැරදි පරිමාන වලින් මිශ්‍ර නොවීමෙන් මීතේන් නොලැබීම
    වායුව අපතේ යාම
    වායු පීඩනය පවත්වා ගැනීමට නොහැකිවීම
    ප්‍රමාණවත් ගෑස් ප්‍රමාණයක් අඛණ්ඩව නිපදවීමට නොහැකිවීම

    මුලික ගැටළු ලෙස සලකියහැකියි
    ඒ සියල්ලම විසදා ගත්තත්

    හැම දවසකම නිපදවෙන පොහොර ප්‍රමාණය ??????
    ඒ සමගම බිහිවෙන ( නිවැරදිව පොහොර කළමනාකරණය කරගැනීමේ අපහසුව නිසා) පණුවන් / මැස්සන් උවදුරු
    දැන් තේරෙනවාද ????
    කඩිමුඩියේ එහෙම තීරණය කරන්න එපා
    බයෝ ගෑස් නම් ශෝක්
    එත් ,
    අතුරු පල ...

    නර්ඩ් බයෝගැස් සිස්ටම් එක( SRI ලන්කන් BIO GAS SYSTEM ) - කුඩා ගෙවත්තකට
    චයිනිස් බයෝ ගැස් සිස්ටම් එක -ගවහලක් සහිත ගොවිපලකට
    වියට්නාමිස් සිස්ටම් එක - ගෙවත්තකට
    සාර්ථකයි

    අනෙක් ඒවා ගටලුකාරියි
    ඇත්ත එහෙමයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    මම ටිකක් හෙව්ව මේ ගැන... මට මේක ගැන ගැටළු කීපයක් තියෙනව...

    කුණු දාල රෑ එළි වෙනකල් හැදෙන ගෑස් එකෙන් පැය බාගයයි උයන්න පුලුවන් කියනව.... ඒ ප්‍රමාණෙ මහන්සියෙ හැටියට මදි...

    අනික මේකෙ දියර අපද්‍රව්‍ය අයින්කරන්න ක්‍රමවේදයක් විතරයි තියෙන්නෙ, යම් කාලෙකදි ඝණ අපද්‍රව්‍ය අයින්කරන්න ඕනෙ වෙන්නෙ නැද්ද?, එහෙම ඕනෙ උනොත් කොහොමද කරන්නෙ....

    අනික ගොම හොයාගන්න තියෙන අපහසුව.... අපේ ගෙවල් වලින් මේ වගේ දේකට දාන්න තරම් ගොඩක් ඉඳුල් අයින් වෙන්නෙත් නෑ.....

    මේ ගැටළු නිසා මම වැඩේ අතහැරිය...
     
    1. ගොඩක් ගෑස් ඕනේ නම් ලොකු ටැංකියක් 1000L වගේ ගහන්න වෙනවා.
    2. ඇතුලත ගොඩක් වෙලාවට දාන්න හොඳ කුස්සියේ එකතුවෙන එළවලු පලතුරු blender කරලා . ඉක්මනට Gas හැදෙනවා කියනවා.
    3. ඇතුලත අපි බලෙන් දීරන්නේ නැති දේවල් දැම්මේ නැත්නං ගණ අපද්‍ රව්‍ය එන්නේ නැහැ කියනවා.
    4. ගොම ඕනේ වෙන්නේ පළවෙනි පාර විතරයි ලු . ඊට පස්සේ බ්ලෙන්දර් කරපු එළවලු පලතුරු වගේ දීරණ දේවල්(පොල් කුඩු .පොල් කේදි. ලී කුඩු ,කොස් ඇට පොතු වගේ දිරන්න අපහසු දේවල් දාන්නේ නැහැ)
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    890
    113
    a/l engineering technology වල ජලය කියලා තියෙන පාඩමෙ bio gas ගැන තියෙනවා මන් දැක්කා.ඒකෙනම් තිබ්බේ ලැට් වලේ රොන්මඩත් ගන්නවා කියල🤮
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මම ටිකක් හෙව්ව මේ ගැන... මට මේක ගැන ගැටළු කීපයක් තියෙනව...

    කුණු දාල රෑ එළි වෙනකල් හැදෙන ගෑස් එකෙන් පැය බාගයයි උයන්න පුලුවන් කියනව.... ඒ ප්‍රමාණෙ මහන්සියෙ හැටියට මදි...

    අනික මේකෙ දියර අපද්‍රව්‍ය අයින්කරන්න ක්‍රමවේදයක් විතරයි තියෙන්නෙ, යම් කාලෙකදි ඝණ අපද්‍රව්‍ය අයින්කරන්න ඕනෙ වෙන්නෙ නැද්ද?, එහෙම ඕනෙ උනොත් කොහොමද කරන්නෙ....

    අනික ගොම හොයාගන්න තියෙන අපහසුව.... අපේ ගෙවල් වලින් මේ වගේ දේකට දාන්න තරම් ගොඩක් ඉඳුල් අයින් වෙන්නෙත් නෑ.....

    මේ ගැටළු නිසා මම වැඩේ අතහැරිය...
    whatspp group එකක් තියෙන්ව එකට ඇඩ් කරන්න්ම්
    ම්න් thread එකක් දැම්මා මෙක ගැන් එකත් බලන්න ටිකක්
     
    • Love
    Reactions: PHBhagya