Channel eke link dapanඇති මචන්. මම හොයල බලන්න ඕන. පොටෝ ගොඩක් තින නිසා. මගේ channel එකේ තියනව නේ සුපිරිම video කිපයල් ඉස්සර ජන ජිවිතේ නගර ගම් ඔක්කොම තිනවා HD වලින්ම.
ඔව් නේ. ඉස්ස්සර හෙලොකොප්ටර් සහ සැහැල්ලු ගුවන් යාන තිබිල තියනවා ගොඩක් රෙන්ට් එකට.

දෙවැනි ෆොටෝ එක ථූපාරාමය
Tfs මචෝ...
ඒ වගේ නේ... ඡේතිය ගිරියෙ නටඹුන් වගෙත් පේනව තමයි...
එල එල. මට මේක හිතාගන්න බැරුව හිටියේ.මුගේ බොරු, මේ ලගදි ගත්ත ඒවා. මේ ෆොටො එකෙ සුදු පාටින් පොඩිවට මමත් ඉන්නවා.
තූපාරාමය ෆොටො එකක් මේ
https://www.youtube.com/channel/UCjtH6yqneSv0e_4rk32KCswChannel eke link dapan
Wow machn... patta. 1st time kiriye ekekwa sub kala
මේ channel එක කොරෝනා පටන්ගත්තු කලේ එළකිරි එකේ උන්ටමයි හැදුවේ බලන්න.. ගෙවල් වල හිරවෙලා නේ හිටියේ..Wow machn... patta. 1st time kiriye ekekwa sub kala
සිරාවටම. දැන් මුන් පන්සල් බිස්නස් එකක් කරගෙන ඉන්නේ. දමික පෙරේරල වගේ උන් තමයි ගොඩක් ලොකු හාමුදුරුවරු පන්සල් වල ඉන්න..ඔය පේන සරල නිස්කලන්ක බව නැති කරන්න සෑහෙන වැඩ කොටසක් කරේ රටේ තට්ට ඝනයො රැල. අද වෙනකොට පංසල් සියල්ල මාලිගා කරගෙන ආගමික බිස්නස් කරන මධ්‍යස්ථාන ඇති කරන්.